Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
🎬ෆාදර් (2025) aka Father - ප්‍රවීණ නළු නිළියන් රැසක් - (Biographical/Crime/Drama/Thriller) - TRAILER🎦
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුක්තිය අවිනිශ්චිය - Father නිශ්චිතය

"අත්තනගල්ල උසාවියේ ඊයේ දවල් මහත් කලබගෑනියක්. වවුල්කැලේ නඩුවේ 1වැනි විත්තිකරු උසාවිය ඇතුලේම වෙඩිතබා මරයි"

ඒ 1991 නොවැම්බර් 24නි අගහරුවාදා දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයයි. 88/89 ඇරඹි රාජ්‍ය ත්‍රස්තවාදය විසින් 1991 පෙබරවාරි 27 දා තරුණ තරුණියන් 12කු එල්ලක්කල වවුල්කැලේදි සහසික ලෙස වද දී පුළුස්සා මරා දැමුවද ඒ අතර සිටි එක් අයකු වු රතු ගාමිණි නැමැත්තා ජීවිතය ගළවාගෙන පැන ගොස් පසුව මේ බිහිසුණු රාජ්‍ය ත්රස්තවාදයට සම්බන්ධ වුවන් පිළිබද ලබා දෙන තොරතුරු මත සිදුකරන ලද පරික්ෂණයේදි අත්තඩංගුවට ගත් වීරගුල පොලිස් ස්ථානාධිපති ධම්මික නැමැත්තාට එරෙහිව අත්තනගල්ල උසාවියේදි සිදුකරන ලද උසාවි කටයුත්ත අතර තුරදි එල්ල වන වෙඩි ප්‍රහාරයෙන් ධම්මික සහ මයිකල් ප්‍රනාන්දු නම් වු ප්‍රාදේශිය සභා මන්ත්‍රි ඝාතනයට ලක්වෙයි. මේ සිද්දියෙන් පසු මෙරට ප්‍රධාන ධාරාවේ වීරත්ත්ව ඉතිහාස පොතේ නොලියවුනු විරයකු ලෙසින් ඔස්මන් මැඩොල්සා ගුණසේකර නොහොත් ගම්පහ ඔස්මන් මෙරට අප්‍රධාන ඉතිහාස කතා තුළ සටහන් වන්නට වීය.

ඒ ගම්පහ ඔස්මන්ගේ නිශ්චිත ජීවිත කතාව චමින්ද ජයසූරිය විසින් Father ලෙසින් සිනමාවට රැගෙන එන්නේ විනිශ්චය අවිනිශ්චිතය යන තේමාව යටතේය.

පැය දෙකක ධාවන කාලයකින් යුතු Father චිත්‍රපටය මුළ සිට සිට අග දක්වා වැඩි කාලයක් ධාවනය වන්නේ 1976 සහ 88 - 91 යන අදින් දශක ගණනාවකට එපිටින් තිබු ජන සමාජයීය ලක්ෂණ විද්‍යමාන කරවමිනි. එය පහසු නම් නැත. මක් නිසාද යත් එම යුගය යලි ප්‍රති නිර්මාණය කිරීම යනු ප්‍රධාන නළුවාගේ නිළියගේ ඇදුම් ආයිත්තම් සැකසීමම සහ ප්‍රධාන පසුතලය නිවස බයිසිකලය කාර් එක ආදිය සැකසීම පමණක්ම නොවේ. Father චිත්‍රපටයේ මා තදින් ඇද තබා ගත් මූලිකම ලක්ෂණය මෙයයි. එනම් එහි Production Designe අංශයයි. විශාල අතිරේක රංග ශිල්පීන් යොදාගෙන ඔවුගේද ඇදුම් ආයිත්තම් ඒ යුගයට ගැළපෙන ලෙසින් සකසාගෙන ඒ සුපිරි වැඩක් කරලා තියෙනවා කියා ෆාදර් බලන ඕනෑම කෙනෙක්ට පෙනි යන කරුණකි. Father මාධ්‍ය දර්ශනය එක් වරක් පමණක් නැරඹු මා හට ඒ සුවිශාල ප්‍රයන්තනය අස්සේ බුල කෙලිය තැනක් නම් එක පාරට අහු නොවිණි. මොකද පසු ගිය කාලෙක 13 ශ්‍රී කාර් තිබෙන යුගයේ චිත්‍රපටවල පසුබිමෙන් ඇල්ටෝ බජාජ් බයික් වගේ ඒවාත් අම්බානෙක පෙනුනු නිසාවෙනි. ඒ අතින් ගත් කල Father චිත්‍රපටය Production Designe අතින් නම් පට්ටය.

ඉන් අනතුරුව මෙහි සංගීතය සහ සංගීත සංයෝජනයද ඉතා අපූර්වත්වයෙන් යුතුව පෙළ ගස්වා තිබුනි. 83 ම්ලේච්ඡ කළු ජූලිය. තැන් තැන් වල හිතුමතේ මිනිස් ජීවිත බිලි ගන්නා මෙරට ඉතිහාසයේ ඒ අදුරු යුගය ප්රබලව Father චිත්‍රපටය ඔස්සේ ගළපා තිබේ. රංගනය අතින් ගත් කළද මෙය පූජනගේ සිනමා රංගන දිවියේ කඩයිම් ලක්ෂ්‍යයක් ලෙසින් සැලකුවාට කම් නැතැයි සිතමි.

Father චිත්‍රපටයට පාදක වන්නෙත් මෙරට ඉතිහාසයේ අදුරු යුගයකි. ඉතා අපහසුවෙන් ජිවිත බෙරාගෙන ජීවත් වෙන්නට වෙර දරන්නා වූ මිනිසුන් සිටි යුගයක් පිළිබදවය. දෛවෝපගතව චමින්ද ජයසූරියගේ Father චිත්‍රපටය ප්‍රදර්ශනය වන්නේද රටක් ලෙස අප ස්වභාවික ව්‍යසනයකට ලක්ව මිනිසුන් ලෙස සියල්ල ජයගනිමින් යථා තත්ත්වයකට පත්වන අවධියකය. ව්‍යසනයකින් පසු මිනිසුන් ලෙස ගොඩනැගීමට භෞතික සාධක සේම මානසක සුවය සතුටද ඉතා වැදගත්ය. ඒ සදහ විනොදාස්වාදය අතීශය තීරණාත්මකය. ඒ සදහා අවශ්‍ය සිනෙමා සුවය Father චිත්‍රපටය තුළින් මෙරට ජනතාවට නිශ්චිතවම ලබා දෙනු ඇතැයි යන්න මාගේ විස්වාසයයි.

නිලංක ඇලෙක්සැන්ඩර්

2025 දෙසැම්බර් 23

[MEDIA=facebook]id=1239146154711433;type=v[/MEDIA]

[QUOTE="Pol hora, post: 31147813, member: 577677"] යුක්තිය අවිනිශ්චිය - Father නිශ්චිතය ----------------------------------------------------------------- "අත්තනගල්ල උසාවියේ ඊයේ දවල් මහත් කලබගෑනියක්. වවුල්කැලේ නඩුවේ 1වැනි විත්තිකරු උසාවිය ඇතුලේම වෙඩිතබා මරයි" . ඒ 1991 නොවැම්බර් 24නි අගහරුවාදා දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයයි. 88/89 ඇරඹි රාජ්‍ය ත්‍රස්තවාදය විසින් 1991 පෙබරවාරි 27 දා තරුණ තරුණියන් 12කු එල්ලක්කල වවුල්කැලේදි සහසික ලෙස වද දී පුළුස්සා මරා දැමුවද ඒ අතර සිටි එක් අයකු වු රතු ගාමිණි නැමැත්තා ජීවිතය ගළවාගෙන පැන ගොස් පසුව මේ බිහිසුණු රාජ්‍ය ත්රස්තවාදයට සම්බන්ධ වුවන් පිළිබද ලබා දෙන තොරතුරු මත සිදුකරන ලද පරික්ෂණයේදි අත්තඩංගුවට ගත් වීරගුල පොලිස් ස්ථානාධිපති ධම්මික නැමැත්තාට එරෙහිව අත්තනගල්ල උසාවියේදි සිදුකරන ලද උසාවි කටයුත්ත අතර තුරදි එල්ල වන වෙඩි ප්‍රහාරයෙන් ධම්මික සහ මයිකල් ප්‍රනාන්දු නම් වු ප්‍රාදේශිය සභා මන්ත්‍රි ඝාතනයට ලක්වෙයි. මේ සිද්දියෙන් පසු මෙරට ප්‍රධාන ධාරාවේ වීරත්ත්ව ඉතිහාස පොතේ නොලියවුනු විරයකු ලෙසින් ඔස්මන් මැඩොල්සා ගුණසේකර නොහොත් ගම්පහ ඔස්මන් මෙරට අප්‍රධාන ඉතිහාස කතා තුළ සටහන් වන්නට වීය. ඒ ගම්පහ ඔස්මන්ගේ නිශ්චිත ජීවිත කතාව චමින්ද ජයසූරිය විසින් Father ලෙසින් සිනමාවට රැගෙන එන්නේ විනිශ්චය අවිනිශ්චිතය යන තේමාව යටතේය. පැය දෙකක ධාවන කාලයකින් යුතු Father චිත්‍රපටය මුළ සිට සිට අග දක්වා වැඩි කාලයක් ධාවනය වන්නේ 1976 සහ 88 - 91 යන අදින් දශක ගණනාවකට එපිටින් තිබු ජන සමාජයීය ලක්ෂණ විද්‍යමාන කරවමිනි. එය පහසු නම් නැත. මක් නිසාද යත් එම යුගය යලි ප්‍රති නිර්මාණය කිරීම යනු ප්‍රධාන නළුවාගේ නිළියගේ ඇදුම් ආයිත්තම් සැකසීමම සහ ප්‍රධාන පසුතලය නිවස බයිසිකලය කාර් එක ආදිය සැකසීම පමණක්ම නොවේ. Father චිත්‍රපටයේ මා තදින් ඇද තබා ගත් මූලිකම ලක්ෂණය මෙයයි. එනම් එහි Production Designe අංශයයි. විශාල අතිරේක රංග ශිල්පීන් යොදාගෙන ඔවුගේද ඇදුම් ආයිත්තම් ඒ යුගයට ගැළපෙන ලෙසින් සකසාගෙන ඒ සුපිරි වැඩක් කරලා තියෙනවා කියා ෆාදර් බලන ඕනෑම කෙනෙක්ට පෙනි යන කරුණකි. Father මාධ්‍ය දර්ශනය එක් වරක් පමණක් නැරඹු මා හට ඒ සුවිශාල ප්‍රයන්තනය අස්සේ බුල කෙලිය තැනක් නම් එක පාරට අහු නොවිණි. මොකද පසු ගිය කාලෙක 13 ශ්‍රී කාර් තිබෙන යුගයේ චිත්‍රපටවල පසුබිමෙන් ඇල්ටෝ බජාජ් බයික් වගේ ඒවාත් අම්බානෙක පෙනුනු නිසාවෙනි. ඒ අතින් ගත් කල Father චිත්‍රපටය Production Designe අතින් නම් පට්ටය. ඉන් අනතුරුව මෙහි සංගීතය සහ සංගීත සංයෝජනයද ඉතා අපූර්වත්වයෙන් යුතුව පෙළ ගස්වා තිබුනි. 83 ම්ලේච්ඡ කළු ජූලිය. තැන් තැන් වල හිතුමතේ මිනිස් ජීවිත බිලි ගන්නා මෙරට ඉතිහාසයේ ඒ අදුරු යුගය ප්රබලව Father චිත්‍රපටය ඔස්සේ ගළපා තිබේ. රංගනය අතින් ගත් කළද මෙය පූජනගේ සිනමා රංගන දිවියේ කඩයිම් ලක්ෂ්‍යයක් ලෙසින් සැලකුවාට කම් නැතැයි සිතමි. Father චිත්‍රපටයට පාදක වන්නෙත් මෙරට ඉතිහාසයේ අදුරු යුගයකි. ඉතා අපහසුවෙන් ජිවිත බෙරාගෙන ජීවත් වෙන්නට වෙර දරන්නා වූ මිනිසුන් සිටි යුගයක් පිළිබදවය. දෛවෝපගතව චමින්ද ජයසූරියගේ Father චිත්‍රපටය ප්‍රදර්ශනය වන්නේද රටක් ලෙස අප ස්වභාවික ව්‍යසනයකට ලක්ව මිනිසුන් ලෙස සියල්ල ජයගනිමින් යථා තත්ත්වයකට පත්වන අවධියකය. ව්‍යසනයකින් පසු මිනිසුන් ලෙස ගොඩනැගීමට භෞතික සාධක සේම මානසක සුවය සතුටද ඉතා වැදගත්ය. ඒ සදහ විනොදාස්වාදය අතීශය තීරණාත්මකය. ඒ සදහා අවශ්‍ය සිනෙමා සුවය Father චිත්‍රපටය තුළින් මෙරට ජනතාවට නිශ්චිතවම ලබා දෙනු ඇතැයි යන්න මාගේ විස්වාසයයි. ✍️ නිලංක ඇලෙක්සැන්ඩර් 2025 දෙසැම්බර් 23 [MEDIA=facebook]id=1239146154711433;type=v[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom