🎬🎥 KRAVEN - New Trailer (Marvel's Kraven the Hunter Movie, Starring Aaron Taylor-Johnson) 🎬🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    1318742.jpeg


    Kraven the Hunter is an upcoming American superhero film featuring the Marvel Comics character of the same name. Produced by Columbia Pictures in association with Marvel Entertainment, Arad Productions, and Matt Tolmach Productions, and distributed by Sony Pictures Releasing, it is intended to be the sixth film in Sony's Spider-Man Universe (SSU). The film was directed by J. C. Chandor from a screenplay by Richard Wenk and the writing team of Art Marcum and Matt Holloway. It stars Aaron Taylor-Johnson in the title role alongside Ariana DeBose, Fred Hechinger, Alessandro Nivola, Christopher Abbott, and Russell Crowe.

    Kraven the Hunter is scheduled to be released in the United States on December 13, 2024.


    Film synopsis

    Russian immigrant Sergei Kravinoff sets out on a mission to prove himself as the greatest hunter in the world.






    Official poster

    GU7Nfr7XMAAeFTq

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    meka baladdi paththakin torch ekakuth ghnda weida mnda. patta kaluwaraine :nerd:
    ඔය අවුල නම් අලුතෙන් එන ෆිල්ම් ගොඩක තියෙනවා. ඒකට 50 ගණන්වල 60 ගණන්වල ආපු technicolor ෆිල්ම්ස්වල මාර ලස්සනක්, colorful ගතියක් තිබ්බා. දැන් ඔක්කොම වගේ ෆිල්ම්ස්වල colors muted කරපු, dark ගතියක් තියෙන්නෙ. Film grain එහෙම ඇත්තෙම නෑ. picture එකේ depth එකක් නෑ, flat ගතියක් තියෙන්නෙ.

    මේ තියෙන්නෙ Alfred Hitchcock ඩිරෙක්ට් කරලා 1955 අවුරුද්දෙ රිලීස් කරපු "To Catch a Thief" කියන ෆිල්ම් එක. Technicolor process එක පාවිච්චි කරලා ෂූට් කරපු ෆිල්ම් එකක්. නිකන් කම්පෙයාර් කරලා බලන්න දැන් කාලෙ එන ෆිල්ම් එකක මේ වගේ colorful scenes තියෙනව ද කියලා? 😐😑



    tocatchathief2.jpg


    tcat-ss04.jpg


    EK5AQ6Y7OHT4PTYFXFZGCCTNK4.jpg


    To-Catch-a-Thief-HERO.jpg


    TO-CATCH-A-THIEF-_individual_film-1024x499.jpg


    72eb35b6c7d632f555dee7a6076efd47_1280x720.jpg


    robie-on-restaurant-veranda.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    IMDb 5.5/10 langadi awa ekakwath klin ewa wage set na
    "Madame Web" ටත් වඩා අන්තයි කියලා කියන්නෙ මේ ෆිල්ම් එක. හෝල්වල එහෙම බලන්න සල්ලි නාස්ති කරන්න එපා. :dull: Sony උන් මේකෙන් පස්සෙ 'spiderverse' spin-off ෆිල්ම්ස් හදන එක නවත්තලා දානවා කියලා කිව්වා.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,696
    1
    10,990
    113
    "Madame Web" ටත් වඩා අන්තයි කියලා කියන්නෙ මේ ෆිල්ම් එක. හෝල්වල එහෙම බලන්න සල්ලි නාස්ති කරන්න එපා. :dull: Sony උන් මේකෙන් පස්සෙ 'spiderverse' spin-off ෆිල්ම්ස් හදන එක නවත්තලා දානවා කියලා කිව්වා.
    end game eken passe mata nan set wena ekak awema na comic ewa. :dull: