Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
🎬💘 හර්මිගේ දිවිය වෙනස් කළ ඒ ගිම්හාන සමය... - Summer of '42 (1971) 🎥💘
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"Coming of age / romance" කියන 'genres' වලට අයිති වෙන "Summer of '42 (1971) කියන චිත්‍රපටය ගැනයි ඔන්න අද මං කියන්න යන්නෙ.  අපි හුග දෙනෙක් බලලා තියෙන "Malèna (2000)" චිත්රපටියෙ ඇතුළත් වුණු කතා තේමාවන්ට ටිකක් සමානකමක් දක්වන කතා තේමාවල් මේ "Summer of '42 (1971)" චිත්‍රපටය තුළත් දැකගන්න පුළුවන්.

දෙවැනි ලෝක යුද්ධය උච්ච්තම අවස්ථාවක පැවැතුණු කාල සමයක, ඒ කියන්නෙ 1942 වසරේ ගිම්හාන සමය ගතවෙමින් තිබුණු අතරවාරයේ, ඇමරිකාවේ 'නැන්ටකට්' කියන දූපතට අයත් නගරයේ ජීවත් වුණු 'Hermie' (හර්මි) කියන වයස අවුරුදු 15 ක් වෙන පිරිමි ළමයා තමයි මේ චිත්රපටියෙ ප්‍රධාන කතා නායකයා බවට පත් වෙන්නෙ. මේ 'හර්මි' කියන පිරිමි ළමයට ඒ නගරයේම ජීවත් වෙන 'Dorothhy" (ඩොරති) කියන, යුද්ධයට ගියපු තමන්ගෙ සැමියා එනතෙක් බලන් ඉන්න තරුණ කාන්තාව කෙරෙහි ඇතිවෙන ඒකපාර්ශවික ආදරයක් ඔස්සේ තමයි මේ "Summer of '42 (1971)" චිත්‍රපටයෙ කතාව ගොඩනැගෙන්නෙ.

[MEDIA=youtube]5c119LHL-pY[/MEDIA]

To Kill a Mockingbird (1962), Love With the Proper Stranger (1963), The Man in the Moon (1991) වගේ සම්මානනීය චිත්‍රපට රාශියක් අධ්‍යක්ෂණය කරපු ප්‍රවීණ හොලිවුඩ් චිත්‍රපට අධ්යක්ෂවරයෙක් වුණු 'Robert Mulligan' විසින් අධ්‍යක්ෂණය කරපු මේ "Summer of '42" චිත්‍රපටයෙ තිර පිටපත රචනා කරනු ලැබුවෙ "Herman Raucher" විසිනුයි. මේ තිර රචක "Herman Raucher" ට මුහුණදුන්න වුණු සත්‍ය සිදුවීමක් පාදක කරගෙන රචනා කරපු මේ තිර රචනය චිත්‍රපටයෙ එළි දැක්වීමට සමගාමීව චිත්‍රපටයේ නමින්ම නවකතා ග්‍රනථයක් විදිහටත් එළි දැක්වීම සිදු කරනු ලැබුවා. චිත්‍රපටයෙ ප්‍රධාන චරිත වුණු හර්මිගේ චරිතයට "Gary Grimes" විසිනුත්, ඩොරතිගේ චරිතයට හොලිවුඩයේ හිටපු සුරූපීම රංගන ශිල්පිණියක් වුණු "Jennifer O'Neill" විසිනුත් තමයි පණ පෙව්වෙ. චිත්‍රපටයෙ ඇතුළත් වුණු සෙසු චරිත සදහා Jerry Houser, Oliver Conant, Katherine Allentuck, Christopher Norris, Lou Frizzell කියන රංගන ශිල්පීන් සහ ශිල්පිණියන් තම රංගන දායකත්වය ලබා දුන්නා.

1971 වසරෙදි තිරගත කරපු චිත්‍රපට අතරින් ලෝකයේ 5 වැනියට වැඩිම ආදායමක් උපයපු සිනමාපටය විදිහට වාර්තා අතරට එක්වෙන්නත් සමත් වුණු මේ "Summer of '42" චිත්‍රපටය, 1972 වසරෙ පැවැත්වුණු 44 වැනි ඔස්කාර් සම්මාන උළෙල සදහා කාණ්ඩ 4 ක් වෙනුවෙන් නාමයෝජනා ලබා ගන්නත් සමත් වුණා. ඒ වසරේ හොදම තිර රචනය (Best Original Screenplay), හොදම කැමරාකරණය, හොදම සංස්කරණය සහ හොදම පසුබිම් සංගීතය වෙනුවෙන් හිමිවෙන සම්මාන සදහායි. මේ අතරින් "Michel Legrand" කියන ප්‍රංශ ජාතික සංගීතඥයා විසින් මේ "Summer of '42" චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කරපු මනරම් පසුබිම් සංගීතය ඒ වසරේ හොදම පසුබිම් සංගීතයට පිරිනැමෙන ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබන්නත් සමත් වුණා.

හොලිවුඩ්වල ඒ කාලෙ හිටපු 'Classical beauty' එකක් තිබ්බ ලස්සනම නිළියක් තමයි "Jennifer O'Neill" කියන්නෙ. දැන් මේ නිළියට වයස අවුරුදු 77 ක් වෙනවා.

විශේෂයෙන් කියන්න ඕන "Malèna (2000)" චිත්‍රපටියයි, මේ චිත්‍රපටියයි අතරෙ පොඩි සමානකම් තියෙනවා කියලා මං මුලදි කිව්වට "Malèna' වල වගේ sex, nudity කියන දේවල් අනවශ්‍ය විදිහට පෙන්නන්න චිත්‍රපටයක් නම් නෙමේ මේ "Summer of '42 (1971)" කියන්නෙ. නිරුවත කියන දේ අනවශ්‍ය විදිහට මතු කරන්නෙ නැතුව, බොහොම කලාත්මක විදිහට රූපගත කරපු චිත්‍රපටයක් තමයි මේක. ඒ නිසා ඒවගේ දර්ශන බලන්න බලාපොරොත්තුවෙන් විතරක් නම් මේ ෆිල්ම් එක බලන්න එපා. ෆිල්ම් එකේ 'soundtarck' එක නම් මේ තාක් අහලා තියෙන "Movie sountracks" අතර තියෙන ලස්සනම 'soundtrack' එකක් කියලා නම් අනිවා කියන්න පුළුවන්.

[MEDIA=youtube]oYu6HtUxRJs[/MEDIA]

[MEDIA=youtube]bHezowVjDX4[/MEDIA]

[MEDIA=youtube]Q0MiM5CPZq4[/MEDIA]

සටහන: [USER=577135]@Stimulus mind[/USER]

[QUOTE="Stimulus mind, post: 30919640, member: 577135"] [CENTER][SIZE=4]"Coming of age / romance" කියන 'genres' වලට අයිති වෙන "Summer of '42 (1971) කියන චිත්‍රපටය ගැනයි ඔන්න අද මං කියන්න යන්නෙ. :) අපි හුග දෙනෙක් බලලා තියෙන "Malèna (2000)" චිත්රපටියෙ ඇතුළත් වුණු කතා තේමාවන්ට ටිකක් සමානකමක් දක්වන කතා තේමාවල් මේ "Summer of '42 (1971)" චිත්‍රපටය තුළත් දැකගන්න පුළුවන්.[/SIZE][/CENTER] [SIZE=4]දෙවැනි ලෝක යුද්ධය උච්ච්තම අවස්ථාවක පැවැතුණු කාල සමයක, ඒ කියන්නෙ 1942 වසරේ ගිම්හාන සමය ගතවෙමින් තිබුණු අතරවාරයේ, ඇමරිකාවේ 'නැන්ටකට්' කියන දූපතට අයත් නගරයේ ජීවත් වුණු 'Hermie' (හර්මි) කියන වයස අවුරුදු 15 ක් වෙන පිරිමි ළමයා තමයි මේ චිත්රපටියෙ ප්‍රධාන කතා නායකයා බවට පත් වෙන්නෙ. මේ 'හර්මි' කියන පිරිමි ළමයට ඒ නගරයේම ජීවත් වෙන 'Dorothhy" (ඩොරති) කියන, යුද්ධයට ගියපු තමන්ගෙ සැමියා එනතෙක් බලන් ඉන්න තරුණ කාන්තාව කෙරෙහි ඇතිවෙන ඒකපාර්ශවික ආදරයක් ඔස්සේ තමයි මේ "Summer of '42 (1971)" චිත්‍රපටයෙ කතාව ගොඩනැගෙන්නෙ. [/SIZE] [CENTER] [SIZE=4][IMG width="899px"]https://i.imgur.com/mK0NOER.jpg[/IMG] [MEDIA=youtube]5c119LHL-pY[/MEDIA][/SIZE][/CENTER] [SIZE=4]To Kill a Mockingbird (1962), Love With the Proper Stranger (1963), The Man in the Moon (1991) වගේ සම්මානනීය චිත්‍රපට රාශියක් අධ්‍යක්ෂණය කරපු ප්‍රවීණ හොලිවුඩ් චිත්‍රපට අධ්යක්ෂවරයෙක් වුණු 'Robert Mulligan' විසින් අධ්‍යක්ෂණය කරපු මේ "Summer of '42" චිත්‍රපටයෙ තිර පිටපත රචනා කරනු ලැබුවෙ "Herman Raucher" විසිනුයි. මේ තිර රචක "Herman Raucher" ට මුහුණදුන්න වුණු සත්‍ය සිදුවීමක් පාදක කරගෙන රචනා කරපු මේ තිර රචනය චිත්‍රපටයෙ එළි දැක්වීමට සමගාමීව චිත්‍රපටයේ නමින්ම නවකතා ග්‍රනථයක් විදිහටත් එළි දැක්වීම සිදු කරනු ලැබුවා. චිත්‍රපටයෙ ප්‍රධාන චරිත වුණු හර්මිගේ චරිතයට "Gary Grimes" විසිනුත්, ඩොරතිගේ චරිතයට හොලිවුඩයේ හිටපු සුරූපීම රංගන ශිල්පිණියක් වුණු "Jennifer O'Neill" විසිනුත් තමයි පණ පෙව්වෙ. චිත්‍රපටයෙ ඇතුළත් වුණු සෙසු චරිත සදහා Jerry Houser, Oliver Conant, Katherine Allentuck, Christopher Norris, Lou Frizzell කියන රංගන ශිල්පීන් සහ ශිල්පිණියන් තම රංගන දායකත්වය ලබා දුන්නා.[/SIZE] [CENTER] [SIZE=4][IMG width="692px"]https://i.imgur.com/AVJJD55.jpg[/IMG][IMG width="312px"]https://i.imgur.com/Xomd9tk.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4]1971 වසරෙදි තිරගත කරපු චිත්‍රපට අතරින් ලෝකයේ 5 වැනියට වැඩිම ආදායමක් උපයපු සිනමාපටය විදිහට වාර්තා අතරට එක්වෙන්නත් සමත් වුණු මේ "Summer of '42" චිත්‍රපටය, 1972 වසරෙ පැවැත්වුණු 44 වැනි ඔස්කාර් සම්මාන උළෙල සදහා කාණ්ඩ 4 ක් වෙනුවෙන් නාමයෝජනා ලබා ගන්නත් සමත් වුණා. ඒ වසරේ හොදම තිර රචනය (Best Original Screenplay), හොදම කැමරාකරණය, හොදම සංස්කරණය සහ හොදම පසුබිම් සංගීතය වෙනුවෙන් හිමිවෙන සම්මාන සදහායි. මේ අතරින් "Michel Legrand" කියන ප්‍රංශ ජාතික සංගීතඥයා විසින් මේ "Summer of '42" චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කරපු මනරම් පසුබිම් සංගීතය ඒ වසරේ හොදම පසුබිම් සංගීතයට පිරිනැමෙන ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබන්නත් සමත් වුණා.[/SIZE] [HEADING=2][CENTER][SIZE=4][U]හොලිවුඩ්වල ඒ කාලෙ හිටපු 'Classical beauty' එකක් තිබ්බ ලස්සනම නිළියක් තමයි "Jennifer O'Neill" කියන්නෙ.:):love: දැන් මේ නිළියට වයස අවුරුදු 77 ක් වෙනවා. [/U][/SIZE][/CENTER][/HEADING] [CENTER] [IMG width="424px"]https://i.imgur.com/EewLbMs.jpg[/IMG][IMG width="416px"]https://i.imgur.com/2IuuXTH.jpg[/IMG] [IMG width="426px"]https://i.imgur.com/JwnvudQ.jpg[/IMG][IMG width="370px"]https://i.imgur.com/WJgul3d.jpg[/IMG] [IMG width="758px"]https://i.imgur.com/cCMqsyH.jpg[/IMG] [IMG width="760px"]https://i.imgur.com/prn4Sr8.jpg[/IMG] [IMG width="757px"]https://i.imgur.com/ljhn1xa.jpg[/IMG][/CENTER] [SIZE=4]විශේෂයෙන් කියන්න ඕන "Malèna (2000)" චිත්‍රපටියයි, මේ චිත්‍රපටියයි අතරෙ පොඩි සමානකම් තියෙනවා කියලා මං මුලදි කිව්වට "Malèna' වල වගේ sex, nudity කියන දේවල් අනවශ්‍ය විදිහට පෙන්නන්න චිත්‍රපටයක් නම් නෙමේ මේ "Summer of '42 (1971)" කියන්නෙ. නිරුවත කියන දේ අනවශ්‍ය විදිහට මතු කරන්නෙ නැතුව, බොහොම කලාත්මක විදිහට රූපගත කරපු චිත්‍රපටයක් තමයි මේක. ඒ නිසා ඒවගේ දර්ශන බලන්න බලාපොරොත්තුවෙන් විතරක් නම් මේ ෆිල්ම් එක බලන්න එපා. ෆිල්ම් එකේ 'soundtarck' එක නම් මේ තාක් අහලා තියෙන "Movie sountracks" අතර තියෙන ලස්සනම 'soundtrack' එකක් කියලා නම් අනිවා කියන්න පුළුවන්. :yes::love:[/SIZE] [CENTER] [MEDIA=youtube]oYu6HtUxRJs[/MEDIA] [SIZE=4][MEDIA=youtube]bHezowVjDX4[/MEDIA] [MEDIA=youtube]Q0MiM5CPZq4[/MEDIA][/SIZE] [/CENTER] [HEADING=2][CENTER]✍️🎬 සටහන: [USER=577135]@Stimulus mind[/USER] 🎥✍️[/CENTER][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom