🎬🕵️ BLACK BAG - Official Trailer | Starring Cate Blanchett, Michael Fassbender and Pierce Brosnan | Directed by "Steven Soderbergh" 🎥🔫

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    michael-fassbender-as-george-the-spy-in-london-with-a-book-in-2025-movie-black-bag.jpg

    Black Bag is an upcoming American spy thriller film directed by Steven Soderbergh and written by David Koepp. It stars Cate Blanchett, Michael Fassbender, Regé-Jean Page, Marisa Abela, Naomie Harris, Pierce Brosnan, and Tom Burke

    Release date: March 14, 2025 (USA)

    Film Synopsis

    Legendary intelligence agents George Woodhouse and his beloved wife Kathryn. When she is suspected of betraying the nation, George faces the ultimate test – loyalty to his marriage or his country.

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,160
    74,412

    (👉゚ヮ゚)👉 NOW AVAILABLE ON DIGITAL PLATFORMS 👈(゚ヮ゚👈)

    බැලුවද උඹලා? ඊයෙ බැලුවා සෙට් එක හොඳ නිසා. මටනම් ඇල්ලුවෙ නෑ. කියවනවා කියනවා එච්චරයි. action කියලා ඇති දෙයක් නෑ, suspense කියලා ඇති දේකුත් නෑ. කොටින්ම තුවක්කුවක් තිබ්බට එකම එක වෙඩිල්ලයි තියෙන්නෙ. ඒකත් අන්තිමට 🥴 🥴
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    බැලුවද උඹලා? ඊයෙ බැලුවා සෙට් එක හොඳ නිසා. මටනම් ඇල්ලුවෙ නෑ. කියවනවා කියනවා එච්චරයි. action කියලා ඇති දෙයක් නෑ, suspense කියලා ඇති දේකුත් නෑ. කොටින්ම තුවක්කුවක් තිබ්බට එකම එක වෙඩිල්ලයි තියෙන්නෙ. ඒකත් අන්තිමට 🥴 🥴
    ඇක්ෂන් ෆිල්ම් එකකට වඩා හුගක් ඩයලොග් තියෙන thriller එකක් කිව්වොත් තමයි හරි. :yes: Cast එක හොද නිසා මට නම් ලොකු අවුලක් දැනුනෙ නෑ. විශේෂෙන් Fassbender හිටපු නිසා. කොහොම වුණත් දැන් එන ෆිල්ම් එක්ක බලද්දි නම් සාමාන්‍යයෙන් හොදයි කියලා කියන්න පුළුවන් ෆිල්ම් එකක්.ඒ ඇරෙන්න ෆිල්ම් එකේ ලොකු විශේෂයක් නම් නෑ තමයි.