🎬😎 ජේම්ස් කැමරන්ගේ "AVATAR 3" සිනමාපටයේ නිල නාමය (Official Title) ප්‍රකාශයට පත් කරයි 🎥🔥

adithyag

Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    කැමරන් සීයට ආයු බොහෝ වේවා.....!!!!!!!

    අගල් 14 කලු සුදු ටීවී එකේ හරි ලැප් එකක පිටකොටුවෙන් ගත්ත 1000 හෙඩ් සෙට් දෙකක් ගහන් 360ප් ඇවටර් කොපියක් බලලා කැමරන් සීයට බනින එවුන් කවුද යකෝ.

    උසී උසී
    ------ Post added on Aug 11, 2024 at 1:44 AM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    ෆ්ලොප් වෙයන්
    ෆ්ලොප් වෙයන්
    ෆ්ලොප් වෙයන්
    ෆ්ලොප් වෙයන්
    ෆ්ලොප් වෙයන්
    ෆ්ලොප් වෙයන්
    ෆ්ලොප් වෙයන්
    ෆ්ලොප් වෙයන්
    ෆ්ලොප් වෙයන්
    ෆ්ලොප් වෙයන්
    ෆ්ලොප් වෙයන්
    ෆ්ලොප් වෙයන්
    ෆ්ලොප් වෙයන්
    ෆ්ලොප් වෙයන්
    ෆ්ලොප් වෙයන්
    ෆ්ලොප් වෙයන්
    ෆ්ලොප් වෙයන්
    ෆ්ලොප් වෙයන්
    ෆ්ලොප් වෙයන්
    ෆ්ලොප් වෙයන්
    ෆ්ලොප් වෙයන්
    ෆ්ලොප් වෙයන්
    ඒක නම් ඉතින් කීයටවත් වෙන එකක් නෑ. ඊළග ෆිල්ම් එකත් අඩුම $2B වලටවත් කිට්ටු කරාවි worldwide box office වල. :yes::rolleyes:

    Never bet against "James Cameron". ;)

    1800.jpg
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,929
    11,477
    113
    ඒක නම් ඉතින් කීයටවත් වෙන එකක් නෑ. ඊළග ෆිල්ම් එකත් අඩුම $2B වලටවත් කිට්ටු කරාවි worldwide box office වල. :yes::rolleyes:

    Never bet against "James Cameron". ;)

    1800.jpg
    වෙන්නේ නැහැ . වුනොත් වෙන්නේ ගොබ්බ රැල්ලට යන ඕඩියන්ස් එක නිසා
     

    Similar threads