Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🎬 කයිය සහ කෙදිරිය....... Ep - 75
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝ බන් උබලා අද මේ  ගැන මොකවත් දාලා නෑනේ, NPP ප්රතිපත්ති ප්රකාශයේ සෞඛ්ය ප්රතිපත්තිය හදන්න මුල් වුන පොරව කොලඹ කැම්පස් එකේ උපකුලපති කරලා

"කොළඹ විශ්වවිද්යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය අයි.එම්. කරුණාතිලක පත් කර තිබෙනවා.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (23) ජනාධිපති කාර්යාලයේදී මහාචාර්ය අයි.එම්. කරුණාතිලක වෙත භාර දෙනු ලැබුවා.

මහාචාර්ය අයි.එම් කරුණාතිලක වෛද්ය අධ්යාපන ක්ෂේත්රයේ පුරෝගාමියෙකු වන අතර; කොළඹ විශ්වවිද්යාලයේ වෛද්ය අධ්යාපනය පිළිබඳ ප්රථම මහාචාර්යවරයා වීමේ ගෞරවය හිමිකර ගෙන තිබෙනවා.

ඔහු 2000 ජුනි මාසයේ සිට කොළඹ විශ්වවිද්යාලයේ ආචාර්ය මණ්ඩලයේ සේවය කර ඇති අතර, ඔහු කොළඹ විශ්වවිද්යාලයේ සහ එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ඩන්ඩි විශ්වවිද්යාලයේ (University of Dundee) උපාධිධාරියෙක්.

එමෙන්ම එක්සත් රාජධානියේ උසස් අධ්යාපන ඇකඩමියේ, සහ එඩින්බරෝහි රාජකීය වෛද්ය විද්යායතනයේ අධි සාමාජිකත්වයද දරනවා.

වෛද්ය අධ්යාපනය පිළිබඳ විශේෂඥතාව වෙනුවෙන් මහාචාර්ය අයි.එම් කරුණාතිලක ජාත්යන්තරව පිළිගැනීමට ලක් වූ අයෙක්.

ඔහු ලෝක සෞඛ්ය සංවිධානය (WHO), ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව (ADB), ප්රජා සෞඛ්ය සඳහා වූ ආසියා පැසිෆික් අධ්යයන සම්මේලනය (APACPH) සහ අග්නිදිග කලාපීය වෛද්ය අධ්යාපනය පිළිබඳ සංගමය (SEARAME) වැනි ප්රමුඛ ජාත්යන්තර සංවිධාන සමඟ කටයුතු කිරීම තුළින් කලාපීය සහ ගෝලීය මට්ටමින් සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබෙනවා.

මහාචාර්ය අයි.එම්. කරුණාතිලක ශ්රී ලංකා වෛද්ය සංගමයේ (SLMA) ලේකම් ලෙස ද සේවය කර ඇති අතර, ශ්රී ලංකාවේ වෛද්ය අධ්යාපනඥයින්ගේ විද්යාලයේ (CME) ආරම්භක සභාපතිවරයා ද වනවා.

විද්වත් වෘත්තිකයන්ගේ සංවිධානයේ (OPA) උප සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇති මහාචාර්ය අයි.එම් කරුණාතිලක 2021දී ප්රජා සෞඛ්ය සඳහා වූ ආසියා පැසිෆික් අධ්යයන සම්මේලනයේ (APACPH) මහලේකම්වරයා ලෙස නිතරගයෙන් තේරී පත් වූ අතර මෙම කීර්තිමත් තනතුර දැරූ පළමු ශ්රී ලාංකිකයාද වනවා.

මහාචාර්ය අයි.එම්. කරුණාතිලක මහතා 1921 දී ලංකා විශ්වවිද්යාලය ලෙස ආරම්භ කරන ලද කොළඹ විශ්වවිද්යාලයේ 20 වන උපකුලපතිවරයායි."

[QUOTE="Chimpanzee Putha, post: 30741030, member: 583472"] කෝ බන් උබලා අද මේ 👇🏻 ගැන මොකවත් දාලා නෑනේ, NPP ප්රතිපත්ති ප්රකාශයේ සෞඛ්ය ප්රතිපත්තිය හදන්න මුල් වුන පොරව කොලඹ කැම්පස් එකේ උපකුලපති කරලා 🤌🏼 [IMG]https://i.postimg.cc/Hkh15bRV/1748005382-colombo-uni-vc.jpg[/IMG] [B]"කොළඹ විශ්වවිද්යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය අයි.එම්. කරුණාතිලක පත් කර තිබෙනවා. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (23) ජනාධිපති කාර්යාලයේදී මහාචාර්ය අයි.එම්. කරුණාතිලක වෙත භාර දෙනු ලැබුවා. මහාචාර්ය අයි.එම් කරුණාතිලක වෛද්ය අධ්යාපන ක්ෂේත්රයේ පුරෝගාමියෙකු වන අතර; කොළඹ විශ්වවිද්යාලයේ වෛද්ය අධ්යාපනය පිළිබඳ ප්රථම මහාචාර්යවරයා වීමේ ගෞරවය හිමිකර ගෙන තිබෙනවා. ඔහු 2000 ජුනි මාසයේ සිට කොළඹ විශ්වවිද්යාලයේ ආචාර්ය මණ්ඩලයේ සේවය කර ඇති අතර, ඔහු කොළඹ විශ්වවිද්යාලයේ සහ එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ඩන්ඩි විශ්වවිද්යාලයේ (University of Dundee) උපාධිධාරියෙක්. එමෙන්ම එක්සත් රාජධානියේ උසස් අධ්යාපන ඇකඩමියේ, සහ එඩින්බරෝහි රාජකීය වෛද්ය විද්යායතනයේ අධි සාමාජිකත්වයද දරනවා. වෛද්ය අධ්යාපනය පිළිබඳ විශේෂඥතාව වෙනුවෙන් මහාචාර්ය අයි.එම් කරුණාතිලක ජාත්යන්තරව පිළිගැනීමට ලක් වූ අයෙක්. ඔහු ලෝක සෞඛ්ය සංවිධානය (WHO), ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව (ADB), ප්රජා සෞඛ්ය සඳහා වූ ආසියා පැසිෆික් අධ්යයන සම්මේලනය (APACPH) සහ අග්නිදිග කලාපීය වෛද්ය අධ්යාපනය පිළිබඳ සංගමය (SEARAME) වැනි ප්රමුඛ ජාත්යන්තර සංවිධාන සමඟ කටයුතු කිරීම තුළින් කලාපීය සහ ගෝලීය මට්ටමින් සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබෙනවා. මහාචාර්ය අයි.එම්. කරුණාතිලක ශ්රී ලංකා වෛද්ය සංගමයේ (SLMA) ලේකම් ලෙස ද සේවය කර ඇති අතර, ශ්රී ලංකාවේ වෛද්ය අධ්යාපනඥයින්ගේ විද්යාලයේ (CME) ආරම්භක සභාපතිවරයා ද වනවා. විද්වත් වෘත්තිකයන්ගේ සංවිධානයේ (OPA) උප සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇති මහාචාර්ය අයි.එම් කරුණාතිලක 2021දී ප්රජා සෞඛ්ය සඳහා වූ ආසියා පැසිෆික් අධ්යයන සම්මේලනයේ (APACPH) මහලේකම්වරයා ලෙස නිතරගයෙන් තේරී පත් වූ අතර මෙම කීර්තිමත් තනතුර දැරූ පළමු ශ්රී ලාංකිකයාද වනවා. මහාචාර්ය අයි.එම්. කරුණාතිලක මහතා 1921 දී ලංකා විශ්වවිද්යාලය ලෙස ආරම්භ කරන ලද කොළඹ විශ්වවිද්යාලයේ 20 වන උපකුලපතිවරයායි."[/B] [IMG]https://i.postimg.cc/JnJ8RtTt/Screenshot-20250523-225520-UC-Browser.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom