🎬 කයිය සහ කෙදිරිය....... (MEGA Thread) 🤌

dilann

Well-known member
  • Jul 6, 2018
    68,646
    169,037
    113
    එකමත් එක රටක
    කයිය කෙදිරිය episodes 80ක් දැම්මා .
    ඕක මම මුලින්ම දැම්මේ මුන්ගේ පච ඔක්කොම ලේසියෙන් ම search කරල ගන්න පුලුවන් වෙන්නයි .
    හැබැයි මුන් බලාපොරොත්තු උනේ නැති විදියට දෛනික ව එකදිගටම පච , ගොන් කතා කියනව . 🥱

    ඉතින් මම එපි දාන එක ටිකක් slow කරා . හැබැයි මුන්ගේ පච වල වර්ධනයක් මිසක් අඩු වීමක් නැති නිසා ,
    එපි 100 - 1000 උනොත් , කයිය කෙදිරිය search කරන්න අමාරු නිසා

    මේ මහා MEGA ත්‍රෙඩ් රාජයා
    ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඇසළ මස අව දියවක නම් තිථිය ලත් ශනිදා
    මෙසේ විවෘත කරන ලදී !!

    උබලට හම්බෙන හැම එකම මේකේ අලවපන් පසු කාලින ආතල් සදහා . ..

    cQ7zXTi.jpg

    @War Fighter @Dr.Amdan @kasun090354t @Camacho @KDH @Candid-B @හෙළයෙක් @tharakaf @Walter White @reddit @monson @Asmodeus @හෙනයා @Mr Bones @.::J@S::. @2osama @cstasy @supun_sg @hirashgeff @Troop @Rasika212 @slug_cat @Hamu mahaththaya1 @Ritigala Jayasena69 @Kumbhakarna22
    ​

    ​
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,040
    87,657
    113
    ආශ්චර්යමත් රටක
    ඔන්න මාත් ආවා.

    තව අවුරුදු 10කින් විතර අපි මේවට පුකෙන් හිනාවෙන කාලෙ වෙනකොට උබ මේකෙ නැති උනාට අද මම මේක දානකොට උබ හිටියනේ කියල මතක් වෙයි. 😍
     
    • Haha
    Reactions: Rick Sanchezz

    shenat

    Well-known member
  • May 13, 2007
    59,040
    87,657
    113
    ආශ්චර්යමත් රටක
    Pacha nam pacha 😍😍

    ranil-2020.png

    ranil-trouser.gif

    හරිනෙ ඉතින් ණය බරින් නිදහස් කරානෙ. ණය වාරිකේ ගෙවාගන්න බැරිවෙන්නම බංකොළොත් කරල දැම්මනේ. ගෙව්වොත්නෙ බරක් වෙන්නෙ 🙈

    හරියටම කිව්වට අපිනෙ හරියට තේරුම් ගත්තෙ නැත්තෙ. අපිට සමාවෙන්න රනිල් සර් 🙏🏼😂
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,520
    15,489
    113
    Gampaha
    කයිය කෙදිරිය episodes 80ක් දැම්මා .
    ඕක මම මුලින්ම දැම්මේ මුන්ගේ පච ඔක්කොම ලේසියෙන් ම search කරල ගන්න පුලුවන් වෙන්නයි .
    හැබැයි මුන් බලාපොරොත්තු උනේ නැති විදියට දෛනික ව එකදිගටම පච , ගොන් කතා කියනව . 🥱

    ඉතින් මම එපි දාන එක ටිකක් slow කරා . හැබැයි මුන්ගේ පච වල වර්ධනයක් මිසක් අඩු වීමක් නැති නිසා ,
    එපි 100 - 1000 උනොත් , කයිය කෙදිරිය search කරන්න අමාරු නිසා

    මේ මහා MEGA ත්‍රෙඩ් රාජයා
    ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඇසළ මස අව දියවක නම් තිථිය ලත් ශනිදා
    මෙසේ විවෘත කරන ලදී !!

    උබලට හම්බෙන හැම එකම මේකේ අලවපන් පසු කාලින ආතල් සදහා . ..

    cQ7zXTi.jpg

    @War Fighter @Dr.Amdan @kasun090354t @Camacho @KDH @Candid-B @හෙළයෙක් @tharakaf @Walter White @reddit @monson @Asmodeus @හෙනයා @Mr Bones @.::J@S::. @2osama @cstasy @supun_sg @hirashgeff @Troop @Rasika212 @slug_cat @Hamu mahaththaya1 @Ritigala Jayasena69 @Kumbhakarna22
    ​

    ​

    අනිවා වැදගත් නූලක්.. ඒත් මේ නූලේ පොඩි කොස්සක් තියනවා... මෙතනට බුද්ධ වර්ෂ ඇදලා ගත්ත එකෙන් පොඩි කල්ලතෝනි ගඳක් එනවා.. හරියට කිරි කලේට ගොම බිංදුවක් දැම්මා වගේ..🤮 ක්‍රිස්තු වර්ෂ කියලා දැම්මානම් හරි.. දැන් පාවිච්චි කරන්නේ ඒකනේ..:rolleyes:
     
    • Like
    Reactions: Little Hulk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,646
    169,037
    113
    එකමත් එක රටක
    අනිවා වැදගත් නූලක්.. ඒත් මේ නූලේ පොඩි කොස්සක් තියනවා... මෙතනට බුද්ධ වර්ෂ ඇදලා ගත්ත එකෙන් පොඩි කල්ලතෝනි ගඳක් එනවා.. හරියට කිරි කලේට ගොම බිංදුවක් දැම්මා වගේ..🤮 ක්‍රිස්තු වර්ෂ කියලා දැම්මානම් හරි.. දැන් පාවිච්චි කරන්නේ ඒකනේ..:rolleyes:
    ශ්‍රී සාලිවාහන ශක වර්ෂ ??
     
    • Haha
    Reactions: Candid-B

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,156
    5,481
    113
    NPP එකෙ අතිශෝක්ති කතා නං මේකෙ දාන්නම ඕන.
    උන් කරපු හොද වැඩක් තිබ්බොත් දාන්න බෑද
     
    • Like
    Reactions: War Fighter