🎬 'Cyberpunk 2077' රිදී තිරයට... 🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,102
    153,372
    113
    ඔන්න ‘Cyberpunk 2077’ ගේම් එක ආශ්‍රය කරගෙන ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකක් කරන්න ලෑස්ති වෙනවලු. "Paramount' ස්ටූඩියෝ එක යටතෙ G.I. Joe, Transformers ෆිල්ම් සීරීස් ප්‍රඩියුස් කරපු "Lorenzo di Bonaventura" තමයි මේ අලුත් ෆිල්ම් එකත් ප්‍රඩියුස් කරනවා කියලා කියන්නෙ. ෆිල්ම් එකේ screenwriter, director, cast එක කවුද කියන එක ගැන නම් තාම නිල වශයෙන් මුකුත් කියලා නෑ.



    ​


    ​
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,109
    2,470
    113
    Birmingham
    images


    me wage thiyei