Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
🎬 "Hitchcockian Thriller" ගනයට අයත් වෙන අපූරු සිනමාපටයක් - "L'Appartement (1996)" aka "The Apartment (1996)" | Romantic thriller 💔🎥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'Max' කියන පුද්ගලයත්, 'Lisa' කියන කාන්තාවත් අතර කාලයක් තිස්සෙ තිබ්බ ප්‍රේම සම්බන්ධතාව අහවර වෙන්නෙ 'Max' ටත් නොකියාම හිටිහැටියෙ 'Lisa' ඔහුව අතහැරලා ගියපු නිසයි. ඒ සිදුවීමෙන් ලොකු කළකිරීමකට පත් වෙච්ච 'Max' ඔහුගෙ මතකයෙන් 'Lisa' ව අයින් කරලා ජීවිතේ ගත කරන්න උත්සාහ ගන්නවා. මේත් එක්කම 'Max' තමන් ජීවත් වුණු පැරිස් නගරෙ අතඇරලා ඇමරිකාවෙ නිව් යෝර්ක් නගරයට යනවා තමන්ට හම්බවුණු අලුත් රැකියාවෙ වැඩකටයුතු ආරම්භ කිරීමෙ අරමුණෙන්. මේ අතරෙදි ඔහු 'Muriel' කියන වෙනත් කාන්තාවක් එක්ක විවාහ ගිවිස ගැනීමකුත් ඔහු සිදු කරනවා.

ඔහොම කාලය ගත වෙන අතරතුරදි 'Max' ඔහු කලින් ජීවත් වෙච්ච පැරිස් නගරයට ආයෙ එනවා ඔහු විවාහ ගිවිස ගත්තු 'Muriel' එක්ක අලුත් ජීවිතයක් ආරම්භ කිරීමේ අරමුණෙන්. මේ වෙනකොට 'Lisa' ඔහුව අත ඇරලා ගිහිල්ලා අවුරුදු 2 ක විතර කාලයක් ගත වෙලා තිබුණා. එක් දවසක් 'Max' පැරීසියෙ අවන්හලකට ගිය අතරතුරේදි ඔහුට අහම්බෙන් වගේ ක්ෂණයක වෙලාවකට 'Lisa' ව ආයෙමත් දැකගන්න අවස්ථාව ලැබෙනවා. මේ දැකීමත් එක්ක 'Max' ට 'Lisa' එක්ක ගත කරපු කාලෙ ආයෙ සිහියට නැගිලා ආදරයේ උමතුවෙන් ඇයව හොයාගෙන ගිහිල්ලා හම්බවෙන්න ගන්න උත්සාහයෙදි සිද්ධවෙන සිදුවීම් දාමයක් ගැන තමයි 1996 දි තිරගත වුණු "The Apartment" (L'appartement) කියන මේ ප්‍රංශ චිත්රපටියෙ ඇතුළත් වුණු කතාවෙන් අරන් එන්නෙ.

[MEDIA=youtube]1ZeawyOveF8[/MEDIA]

"Gilles Mimouni" කියන ප්‍රංශ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයගෙ කුළුදුල් අධ්‍යක්ෂණයෙන් හැඩවුනු මේ චිත්රපටියෙ තිර රචනය ලිව්වෙත් ඔහු විසින්මයි. Vincent Cassel, Monica Bellucci, Romane Bohringer සහ, Jean-Philippe Écoffey කියන ප්‍රවීණ නළු නිළියො සිව්දෙනා ප්‍රධාන චරිතවලට පණ පොවපු මේ චිත්රපටියෙ කැමරා අධ්‍යක්ෂණය "Thierry Arbogast" විසිනුත්, සංගීත අධ්‍යක්ෂණය "Peter Chase" ත් විසිනුත් තමයි සිදු කරලා තියෙන්නෙ.

අපි හැමදෙනෙක් ම වගේ දන්න, "Master of suspense" කියන අන්වර්ත නාමෙන් හදුන්වන ලෝක ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වුණු "Alfred Hitchcock" ගෙ චිත්‍රපටිවලින් ලබා ගත්තු ආභාෂය "The Apartment" චිත්‍රපටය පුරාවට බලාගන්න පුළුවන්. විශේෂෙන් හිච්කොක්ගෙ "Vertigo (1958)" චිත්රපටියෙයි, "Rear window (1954)" චිත්රපටියෙයි තිබ්බ කතා තේමාවන්ට හුගක් ළගින් යන කතා තේමාවන්, 'vibe' එක විතරක් නෙවේ චිත්රපටියෙ කැමරාකරණය පැත්තෙන් ගත්තොත් සමහර "camera shots/camera movements" වගේම පසුබිම් සංගීතෙ පැත්තෙන් ගත්තත් " Vertigo (1958)" චිත්‍රපටියෙන් ලබාගත්තු ආභාෂය මේ චිත්‍රපටිය පුරාවටම පැහැදිලිව පේනවා. මේ නිසා "Alfred Hitchcock" විසින් අධ්‍යක්ෂණය නොකරපු "Hitchcockian Thriller" ගනයට වැටෙන හොදම "French arthouse" චිත්‍රපටියක් විදිහට තමයි සිනමා විචාරකයො මේ "The Apartment (1996)" චිත්‍රපටිය හදුන්වන්නෙ.

මේ චිත්‍රපටිය සම්බන්ධ තවත් විශේෂ දෙයක් විදිහට "Vincent Cassel" සහ "Monica Bellucci" අතර හැබෑ ජීවිතේදි ඇතිවෙච්ච ප්‍රේම සම්බන්ධතාවෙත් මේ චිත්රපටියෙ රූපගත කිරීම අතරතුරදි ආරම්භ වීම සදහන් කරන්න පුළුවන්. චිත්‍රපටිය අතරතුරදි ඇතිවෙච්ච මේ දෙන්නගෙ ප්‍රේම සමබ්න්ධතාව 1999 දි විවාහයෙන් තමයි කෙළවර වෙන්නෙ. කොහොම වුණත් දශකයටත් අධික කාලයක් ගත කරපු විවාහ ජීවිතේ අවසන් කරලා 2013 දි මේ දෙන්නා නීතියෙන් වෙන් වෙලා තියෙනවා.

"Alfred Hitchcock" ගෙ චිත්‍රපටි බලන්න කැමති කෙනෙක් නම් අනිවා මේ ෆිල්ම් එක බලන්න. "Monica Bellucci" ගෙ 'prime' ම කාලෙ හදපු හොද "romantic thriller/mystery thriller" චිත්‍රපටියක්. ඒ හින්දා බැලුවට පාඩුවක් වෙන එකක් නෑ.

ලිපිය සැකසුම : [USER=577135]@Stimulus mind[/USER]

[QUOTE="Stimulus mind, post: 31198592, member: 577135"] [IMG]https://i.imgur.com/1kAOEUX.jpg[/IMG] [SIZE=4]'Max' කියන පුද්ගලයත්, 'Lisa' කියන කාන්තාවත් අතර කාලයක් තිස්සෙ තිබ්බ ප්‍රේම සම්බන්ධතාව අහවර වෙන්නෙ 'Max' ටත් නොකියාම හිටිහැටියෙ 'Lisa' ඔහුව අතහැරලා ගියපු නිසයි. ඒ සිදුවීමෙන් ලොකු කළකිරීමකට පත් වෙච්ච 'Max' ඔහුගෙ මතකයෙන් 'Lisa' ව අයින් කරලා ජීවිතේ ගත කරන්න උත්සාහ ගන්නවා. මේත් එක්කම 'Max' තමන් ජීවත් වුණු පැරිස් නගරෙ අතඇරලා ඇමරිකාවෙ නිව් යෝර්ක් නගරයට යනවා තමන්ට හම්බවුණු අලුත් රැකියාවෙ වැඩකටයුතු ආරම්භ කිරීමෙ අරමුණෙන්. මේ අතරෙදි ඔහු 'Muriel' කියන වෙනත් කාන්තාවක් එක්ක විවාහ ගිවිස ගැනීමකුත් ඔහු සිදු කරනවා. ඔහොම කාලය ගත වෙන අතරතුරදි 'Max' ඔහු කලින් ජීවත් වෙච්ච පැරිස් නගරයට ආයෙ එනවා ඔහු විවාහ ගිවිස ගත්තු 'Muriel' එක්ක අලුත් ජීවිතයක් ආරම්භ කිරීමේ අරමුණෙන්. මේ වෙනකොට 'Lisa' ඔහුව අත ඇරලා ගිහිල්ලා අවුරුදු 2 ක විතර කාලයක් ගත වෙලා තිබුණා. එක් දවසක් 'Max' පැරීසියෙ අවන්හලකට ගිය අතරතුරේදි ඔහුට අහම්බෙන් වගේ ක්ෂණයක වෙලාවකට 'Lisa' ව ආයෙමත් දැකගන්න අවස්ථාව ලැබෙනවා. මේ දැකීමත් එක්ක 'Max' ට 'Lisa' එක්ක ගත කරපු කාලෙ ආයෙ සිහියට නැගිලා ආදරයේ උමතුවෙන් ඇයව හොයාගෙන ගිහිල්ලා හම්බවෙන්න ගන්න උත්සාහයෙදි සිද්ධවෙන සිදුවීම් දාමයක් ගැන තමයි 1996 දි තිරගත වුණු "The Apartment" (L'appartement) කියන මේ ප්‍රංශ චිත්රපටියෙ ඇතුළත් වුණු කතාවෙන් අරන් එන්නෙ.[/SIZE] [CENTER] [SIZE=4][MEDIA=youtube]1ZeawyOveF8[/MEDIA] [IMG width="872px"]https://i.imgur.com/rxZxxpz.jpg[/IMG] [IMG width="870px"]https://m.media-amazon.com/images/M/MV5BZDI1MTVhM2QtMGQ0My00NGZjLWJjYWUtNWUwNjczZTJjY2Y3XkEyXkFqcGc@._V1_.jpg[/IMG][/SIZE] [IMG width="851px"]https://m.media-amazon.com/images/M/MV5BZTUwYTYxMWEtOTU4OS00MDU3LWE0ZmUtNzcyN2M4OGJkZjFiXkEyXkFqcGc@._V1_.jpg[/IMG] [IMG width="863px"]https://m.media-amazon.com/images/M/MV5BODgwODBkZDUtNDNmMy00NzE3LTk5MjctOTYxYzJiNTUzNDgxXkEyXkFqcGc@._V1_.jpg[/IMG][/CENTER] [SIZE=4]"Gilles Mimouni" කියන ප්‍රංශ ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයගෙ කුළුදුල් අධ්‍යක්ෂණයෙන් හැඩවුනු මේ චිත්රපටියෙ තිර රචනය ලිව්වෙත් ඔහු විසින්මයි. Vincent Cassel, Monica Bellucci, Romane Bohringer සහ, Jean-Philippe Écoffey කියන ප්‍රවීණ නළු නිළියො සිව්දෙනා ප්‍රධාන චරිතවලට පණ පොවපු මේ චිත්රපටියෙ කැමරා අධ්‍යක්ෂණය "Thierry Arbogast" විසිනුත්, සංගීත අධ්‍යක්ෂණය "Peter Chase" ත් විසිනුත් තමයි සිදු කරලා තියෙන්නෙ. අපි හැමදෙනෙක් ම වගේ දන්න, "Master of suspense" කියන අන්වර්ත නාමෙන් හදුන්වන ලෝක ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වුණු "Alfred Hitchcock" ගෙ චිත්‍රපටිවලින් ලබා ගත්තු ආභාෂය "The Apartment" චිත්‍රපටය පුරාවට බලාගන්න පුළුවන්. විශේෂෙන් හිච්කොක්ගෙ "Vertigo (1958)" චිත්රපටියෙයි, "Rear window (1954)" චිත්රපටියෙයි තිබ්බ කතා තේමාවන්ට හුගක් ළගින් යන කතා තේමාවන්, 'vibe' එක විතරක් නෙවේ චිත්රපටියෙ කැමරාකරණය පැත්තෙන් ගත්තොත් සමහර "camera shots/camera movements" වගේම පසුබිම් සංගීතෙ පැත්තෙන් ගත්තත් " Vertigo (1958)" චිත්‍රපටියෙන් ලබාගත්තු ආභාෂය මේ චිත්‍රපටිය පුරාවටම පැහැදිලිව පේනවා. මේ නිසා "Alfred Hitchcock" විසින් අධ්‍යක්ෂණය නොකරපු "Hitchcockian Thriller" ගනයට වැටෙන හොදම "French arthouse" චිත්‍රපටියක් විදිහට තමයි සිනමා විචාරකයො මේ "The Apartment (1996)" චිත්‍රපටිය හදුන්වන්නෙ.[/SIZE] [CENTER] [SIZE=4][IMG width="858px"]https://i.imgur.com/cUSpMW3.jpg[/IMG][IMG width="859px"]https://i.imgur.com/572CQuw.jpg[/IMG][/SIZE][/CENTER] [SIZE=4]මේ චිත්‍රපටිය සම්බන්ධ තවත් විශේෂ දෙයක් විදිහට "Vincent Cassel" සහ "Monica Bellucci" අතර හැබෑ ජීවිතේදි ඇතිවෙච්ච ප්‍රේම සම්බන්ධතාවෙත් මේ චිත්රපටියෙ රූපගත කිරීම අතරතුරදි ආරම්භ වීම සදහන් කරන්න පුළුවන්. චිත්‍රපටිය අතරතුරදි ඇතිවෙච්ච මේ දෙන්නගෙ ප්‍රේම සමබ්න්ධතාව 1999 දි විවාහයෙන් තමයි කෙළවර වෙන්නෙ. කොහොම වුණත් දශකයටත් අධික කාලයක් ගත කරපු විවාහ ජීවිතේ අවසන් කරලා 2013 දි මේ දෙන්නා නීතියෙන් වෙන් වෙලා තියෙනවා.[/SIZE] [CENTER] [SIZE=4][IMG width="755px"]https://resize.elle.fr/article_1280/var/plain_site/storage/images/people/la-vie-des-people/news/monica-bellucci-et-vincent-cassel-le-confinement-les-rapproche-3863929/93161448-1-fre-FR/Monica-Bellucci-et-Vincent-Cassel-le-confinement-les-rapproche.jpg[/IMG] "Alfred Hitchcock" ගෙ චිත්‍රපටි බලන්න කැමති කෙනෙක් නම් අනිවා මේ ෆිල්ම් එක බලන්න. "Monica Bellucci" ගෙ 'prime' ම කාලෙ හදපු හොද "romantic thriller/mystery thriller" චිත්‍රපටියක්. ඒ හින්දා බැලුවට පාඩුවක් වෙන එකක් නෑ. :yes: ;)[/SIZE] [/CENTER] [HEADING=2][CENTER]✍️🎞️ [SIZE=4]ලිපිය සැකසුම[/SIZE] : [USER=577135]@Stimulus mind[/USER] 🎥✍️[/CENTER][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom