🎬 Now Showing: නුතන නාලාගිරි දමනය!

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,730
    1
    14,315
    113
    483001762_18154312426360948_8042065651594330465_n.jpg
    :baffled:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    ඉමෝසනල් ටොයියො මරු විකල්ලෙන් ඉන්නෙ. ඉස්සරහට එන ඕන එකෙක්ට කෙලලා දාන සීන් එකකින් ඉන්නෙ. උන්ට තියෙන කේන්තියෙ හැටියට මෙහෙදියව අහු උනොත් පයිය චප්ප කරලා පනපිටින් මරන්නෙ.

    ටොයි බුජ්ජි අන්සෙ උන් ඩැමේජ් කොන්ට්‍රෝල් කරන්න ලොකු ට්‍රයි එකක් දෙනවා.

    කැරිම සීන් එක කියන්නෙ සිලින්ඩර බයියොත් කෘතිම සෙනෙහසක් මවාගෙන පොනිලා ඩිෆෙන්ඩ් කරන්න යන එක.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,730
    1
    14,315
    113
    Ferrari broke down I Repeat Ferrari broke down!!! :baffled:


    බලපං ඉතින් කෝටියක් මාලිමාවට කියලා ස්ටිකර් ගගහ ගිය එකෙක්ට වෙච්ඡ දෙයක් :rofl:


    හම්මෝ, මෙයාගේ studio එකට fund කරපු අයට මොනවා හිතෙනවා ඇත්ද? :baffled: