🎬Clarence - Rhythm of the Guitar (2025) - සිංහල - දමිත් / ❤️නිහාරි❤️/ සාරංග / දිනක්ෂි - (Biography/Drama/Musical/Romance) - TRAILER🎦(27/06)

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,749
    31,101
    113
    අපායෙ දොරකඩ


    Release Date: June 27, 2025

    This Movie is a Cinematic Tribute to The Musical Legend Clarence Wijewardena.






    "ලාංකීය සංගීත රසිකත්වය පෙම්බැඳි අපුර්වතම ස්වර රටාව, සංගීතයේ සප්ත ස්වරයට පෙම්බැඳි ඔහු ක්ලැරන්ස් විජේවර්ධන. අනන්ත වූ සංගීත චාරිකාවක සදාදරණීය ආමන්ත්‍රණය 'Rhythm of the Guitar'"



    (3 August 1943 – 13 December 1996)



    "Vithana Kuruppu Arachchilage Clarence Arthur Somasinghe Wijewardena was a Sri Lankan singer, composer and musician. Considered one of the most respected musicians in Sri Lanka, Wijewardena revolutionized Sri Lankan Sinhala Pop Music with the use of the electric guitar in Sinhala music in the 1960s. Due to his influence on Sinhala pop music, he is often named as the 'father of Sri Lankan pop music'."


    Main Cast: Damith Wijethunga, ❤️Nihari Perera❤️, Saranga Disasekara, Dinakshie Priyasad, & many more..




    Previous Threads:




    Related Threads:




    ⚠️THIS IS ONLY THE TRAILER⚠️

    🚫PLEASE AVOID POSTING LINKS THAT MAY VIOLATE COPYRIGHT LAWS🚫

    (✿◕‿◕✿)


     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,283
    9,148
    113
    Dubai
    මේක සුපිරියක් වෙයි සාරංගයා and Family එක නැත්නම්.
    ඌගේ Family එකෙන්ද බන් මේක Produce කරන්නේ?
    උගේ පව්ලේ හැත්ත බුරුත්තම ඉන්නවානේ මේකේ..
    වෙන නලු නිලියෝ හිටියෙම නැද්ද :baffled:

    Clarence නිසා බලන්න තියෙන ආසාවත් මුන් සෙට් එක දැක්කාම එපා වෙනවා...

     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    ලංකාවේ film industry එක මේ ගානට හරි ටිකක් ඔලුව උස්සපු එකට සතුටුයි. එත් මේ වගේ බොග ෆිල්ම්ස් නම් සෙට් නැ.. එත් අපිට සෙට් නැති උනාට මිනිස්සු මේ වගේ දේවල් බලලා සතුටු වෙනවා නම් එච්චරයි!
    දුක තියෙන්නේ ලංකාවේ තාම ලංකාවේ එකෙක්ටවත් හරි හමන් biopic එකක් ගහගන්න බැරි එක ගැන
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    ලංකාවේ film industry එක මේ ගානට හරි ටිකක් ඔලුව උස්සපු එකට සතුටුයි. එත් මේ වගේ බොග ෆිල්ම්ස් නම් සෙට් නැ.. එත් අපිට සෙට් නැති උනාට මිනිස්සු මේ වගේ දේවල් බලලා සතුටු වෙනවා නම් එච්චරයි!
    දුක තියෙන්නේ ලංකාවේ තාම ලංකාවේ එකෙක්ටවත් හරි හමන් biopic එකක් ගහගන්න බැරි එක ගැන
    Ai bn boga film ekak kiyanne meka ??

    Production quality eka hodatama tiyena srilankan movie ekak mata nam meka

    Songs tikath attama niyamai feel wenna tiyenawa

    Priyasad family ekath wadiya lokuwata na

    Mata nam me movie eke pena waradak na

    Thawa 30 min unath adinna puluwan boring nathuwa balapu movie ekak
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,984
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේක සුපිරියක් වෙයි සාරංගයා and Family එක නැත්නම්.
    ඌගේ Family එකෙන්ද බන් මේක Produce කරන්නේ?
    උගේ පව්ලේ හැත්ත බුරුත්තම ඉන්නවානේ මේකේ..
    වෙන නලු නිලියෝ හිටියෙම නැද්ද :baffled:


    Clarence නිසා බලන්න තියෙන ආසාවත් මුන් සෙට් එක දැක්කාම එපා වෙනවා... clarence wa kanawa.

     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    Ai bn boga film ekak kiyanne meka ??

    Production quality eka hodatama tiyena srilankan movie ekak mata nam meka

    Songs tikath attama niyamai feel wenna tiyenawa

    Priyasad family ekath wadiya lokuwata na

    Mata nam me movie eke pena waradak na

    Thawa 30 min unath adinna puluwan boring nathuwa balapu movie ekak
    එක තමයි මම කිව්වේ මිනිස්සු මේකෙ බලලා සතුටු උනාට මට සෙට් නැ කියලා. උබට ඔය දාලා තියෙන music videos බලද්දී හෙනම cringe ගතියක් දැනෙන්නේ නැද්ද. මට පොඩි කාලේ පෙන්නන්න බැරි programme එකක් තමයි හපන් පැදුර. මේ ෆිල්ම් එකත් නිකන් හපන් පැදුර වගේ යකෝ. උබට සමහරවිට එහෙම දැනෙන්නේ නැතුව ඇති. මම ෆිල්ම් එක බැලුවේ නැ. trailer එකේම විතරක් රගපාන එවුන් නාන නැම බලපන්

    Music, fashion, films, books, Artistic හැමදේම වගේ මිනිස්සු enjoy කරන්නේ ඒ ඒ අයගේ තියෙන taste එක අනුව. Taste එක ගොඩක් දේවල් අනුව වෙනස් වෙනවා. මම කාලයක් film and entertainment field එකේ වැඩ කරන නිසා, මේ වගේ ෆිල්ම්ස් ගැන මට දැනෙන අවංක දේ තමයි මම කිවුවේ

    හොද biopic ටිකක් හොයාගෙන බලපන්