🎸 "Erozan Theme Song | ගෙඩිය 100යි! බෑය 50යි! කාදිනල් මීක් නෑ Lol

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,333
    21,966
    113

    --
    ම්ම්ම්.. ම්ම්ම්.. වූ.. වූ.. වූ.. වූ..
    ලල්ල ලල්ල ලල ලල්ල ලල්ල ලල ලල්ල ලල්ල ලල ලල්

    එළකිරියේ බයි රැල සිටි දෙකට බෙදී
    එකට එකතු වී අද සොහොනකට වඳී
    වසරක් ගෙවී ඇත ඔහු සදහටම බුදී
    එරෝසන් නමට කවි ගී ලියැවුනා මදී

    ආණ්ඩුව වැඩ පෙන්නූ හැටි කීවා මතකද ඒවා මාර ආතල්
    නෙලුම් කුලුනේ හැඩ බලපු ඒ සොමි පොරගෙ කකුල් දෙකම බකල්.
    ගෙඩිය සීයයි බෑය පනහයි මේවා සුපිරි බඩු ගමේ පොල්.
    ඇයි මොකෑ ඇයි මොකෑ අද කාදිනල්
    මීක් නෑ යකෝ පට්ට ලොල්..

    ම්ම්ම්.. ම්ම්ම්.. වූ.. වූ.. වූ.. වූ..
    ලල්ල ලල්ල ලල ලල්ල ලල්ල ලල ලල්ල ලල්ල ලල ලල්
    He's dead
    But
    He returns..
    ලල්ල ලල්ල ලල ලල්ල ලල්ල ලල ලල්ල ලල්ල ලල ලල්
    --
    Composer: @Lovtus
    Label: Elakiri Entertainment™
    අපහාසයට නොව උපහාසයට
    --
    RzE35c6.jpg

    #එළකිරිකුලප්පුව #ElakiriEntertainment
     
    Last edited:

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,665
    1,988
    113
    Here and there

    --
    ම්ම්ම්.. ම්ම්ම්.. වූ.. වූ.. වූ.. වූ..
    ලල්ල ලල්ල ලල ලල්ල ලල්ල ලල ලල්ල ලල්ල ලල ලල්

    එළකිරියේ බයි රැල සිටි දෙකට බෙදී
    එකට එකතු වී අද සොහොනකට වඳී
    වසරක් ගෙවී ඇත ඔහු සදහටම බුදී
    එරෝසන් නමට කවි ගී ලියැවුනා මදී

    ආණ්ඩුව වැඩ පෙන්නූ හැටි කීවා මතකද ඒවා මාර ආතල්
    නෙලුම් කුලුනේ හැඩ බලපු ඒ සොමි පොරගෙ කකුල් දෙකම බකල්.
    ගෙඩිය සීයයි බෑය පනහයි මේවා සුපිරි බඩු ගමේ පොල්.
    ඇයි මොකෑ ඇයි මොකෑ අද කාදිනල් මීක් නෑ
    යකෝ පට්ට ලොල්..

    ම්ම්ම්.. ම්ම්ම්.. වූ.. වූ.. වූ.. වූ..
    ලල්ල ලල්ල ලල ලල්ල ලල්ල ලල ලල්ල ලල්ල ලල ලල්
    He's dead
    But
    He returns..
    ලල්ල ලල්ල ලල ලල්ල ලල්ල ලල ලල්ල ලල්ල ලල ලල්
    --
    Composer: @Lovtus
    Label: Elakiri Entertainment™
    අපහාසයට නොව උපහාසයට
    --
    #එළකිරිකුලප්පුව #ElakiriEntertainment

    එරොසන් නමට කවි ගී ලියවුනා මදි
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,421
    113
    Kaduwela
    අඩේ දානේ බාරගත්තට, බණ තල තල හිටපු නිසා දානේ අමතක වුනා😶‍🌫️
    දානේ මේ මාසේ අන්තිමට දෙමු😃
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    --
    ම්ම්ම්.. ම්ම්ම්.. වූ.. වූ.. වූ.. වූ..
    ලල්ල ලල්ල ලල ලල්ල ලල්ල ලල ලල්ල ලල්ල ලල ලල්

    එළකිරියේ බයි රැල සිටි දෙකට බෙදී
    එකට එකතු වී අද සොහොනකට වඳී
    වසරක් ගෙවී ඇත ඔහු සදහටම බුදී
    එරෝසන් නමට කවි ගී ලියැවුනා මදී

    ආණ්ඩුව වැඩ පෙන්නූ හැටි කීවා මතකද ඒවා මාර ආතල්
    නෙලුම් කුලුනේ හැඩ බලපු ඒ සොමි පොරගෙ කකුල් දෙකම බකල්.
    ගෙඩිය සීයයි බෑය පනහයි මේවා සුපිරි බඩු ගමේ පොල්.
    ඇයි මොකෑ ඇයි මොකෑ අද කාදිනල්
    මීක් නෑ යකෝ පට්ට ලොල්..

    ම්ම්ම්.. ම්ම්ම්.. වූ.. වූ.. වූ.. වූ..
    ලල්ල ලල්ල ලල ලල්ල ලල්ල ලල ලල්ල ලල්ල ලල ලල්
    He's dead
    But
    He returns..
    ලල්ල ලල්ල ලල ලල්ල ලල්ල ලල ලල්ල ලල්ල ලල ලල්
    --
    Composer: @Lovtus
    Label: Elakiri Entertainment™
    අපහාසයට නොව උපහාසයට
    --
    #එළකිරිකුලප්පුව #ElakiriEntertainment

    😂😂
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,287
    9,153
    113
    Dubai
    අඩෝ මේක :lol: :lol: :lol:

    "නෙලුම් කුලුනේ හැඩ බලපු ඒ සොමි පොරගෙ කකුල් දෙකම බකල්"
     
    • Love
    Reactions: Lovtus

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    @erozan ලාම්පුතෙල් පොන්ස්

    මොනවා උනත් එල කොල්ලා. දැන් ඉතුරුවෙලා ඉන්න කවලම් බයියෝ වගේ නෙමේ.
    මොනවා උනත් එල බයියා. දැන් ඉතුරුවෙලා ඉන්න කවලම් @2osama @weer 11 @netudara බයියෝ වගේ පොනිල්ට උක දෙන්න ගියේ නෑ :lol:
     
    • Haha
    Reactions: Champ HB and shenat

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    මොනවා උනත් එල බයියා. දැන් ඉතුරුවෙලා ඉන්න කවලම් @2osama @weer 11 @netudara බයියෝ වගේ පොනිල්ට උක දෙන්න ගියේ නෑ :lol:
    shots fired :lol:
    අද අවුරුද්දේ දානේ. පිරිකරක් පුජා කරපන්
    අනිවා. හැරෙන හැරෙන පැත්තට පුක අල්ලපු එකෙක් නෙමේ. එකෙන්ම මහින්දට විතරයි.
     
    • Haha
    Reactions: hasithayad