Sanath jayasuriya
🥹
“එදා දවසේ එක තප්පරයක්වත් අපේ උනේ නැ.පලවෙනි ඕවරේ දානකොටම වාස්ගේ මුණ ඇඹුල් වෙලා.මම ලඟට ගිහින් ඇහුවා වාසි මොකද්ද අව්ල කියලා.එතකොට වාසි කිව්වා වැඩක් නැ මචන් බොලේ bat එක හොයාගෙන යනවා ඉක්මනට පුළුවන් නම් බොලේ උඹ අරගෙන දාපන් කියලා.මට උනත් ඒ තනතීරුවේ කරන්න දෙයක් තිබුනේ නැ.තනිකරම මළ තන්තිරුවක්.එත් අපි bat කරනකොට ආපු වැස්සත් එක්ක තනතීරුව ආය පණ ගහලා ආවා...
හැබෙයි එදා වහින්නේ නැතුව ඒ මළ තනතීරුවම තිබුණා නම් මුළු ඔස්ට්‍රලියාවම ගෙනාවත් සනත්වනම් නවත්තන්න වෙන එකක් නැ..

-මුත්තියාහ් මුරලිධරන්