Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
🏆🎬 96 වැනි ඔස්කාර් සම්මාන උළෙල - 2024 : ජයග්‍රාහකයන් (96th Academy Awards - 2024 : Winners) 🎥🏆
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව පුරා එළි දක්වනු ලබන විශිෂ්ඨතම සිනමා නිර්මාණයන් සහ රංගන කර්තව්‍යයන් සම්මානයට පාත්‍ර කිරීමේ අරමුණින් "Academy of Motion Picture Arts and Sciences" නම් සංවිධානය මගින් සෑම වසරකම පවත්වන ලොව ප්‍රධානතම හා දැවැන්තම සිනමා සම්මාන උළෙල වන "ඔස්කාර් සිනමා සම්මාන උළෙලෙ'හි" ජයග්‍රාහයන් අද දිනයේදී සම්මානයෙන් පුදනු ලැබුවා. ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝර්නියා ප්‍රාන්තයේ, ලොස් ඇන්ජලිස් නගරයට අයත් හොලිවුඩ් පුරවරයෙහි පිහිටා තිබෙන "Dolby Theatre" නම් සුප්‍රකට රඟහලේදී පැවැත්වුණු 96 වැනි ඔස්කාර් සම්මාන උළෙල මෙහෙයවනු ලැබුවේ "Jimmy Kimmel" විසිනුයි. ලොව පුරා වෙසෙන සිනමා කලා අංශයන්ට සම්බන්ධ වෘත්තිකයන් 11 000 කට අධික පිරිසකගෙන් "Academy of Motion Picture Arts and Sciences" සංවිධානයෙහි සාමාජික මඩුල්ල සැදුම් ලත්ව පවතින අතර ඔවුන්ගේ ඡන්දයෙන් සම්මාන උළෙලෙ'හි ඒ ඒ අදාළ සම්මාන කාණ්ඩයන්ට අදාළ ජයග්‍රාහකයන් තෝරා පත් කර ගැනීම සිදු කරනු ලැබුවා.

මෙවර ඔස්කාර් සම්මාන උළලේදී වසරේ හොදම සිනමාපටයට (2023 වසරට අදාළව) හිමි සම්මානය හිමි කරගනු ලැබුවේ "Oppenheimer' සිනමාපටය විසිනුයි. ඒ අවසන්වටයට තෝරාපත් කරගත් සිනමාපට 10 ක් අතුරෙනුයි.

[MEDIA=youtube]zGirQuMmNGc[/MEDIA]

හොදම අධ්යක්ෂණයට හිමි සම්මානය "Oppenheimer' සිනමාපටයේ අධ්‍යක්ෂණය වෙනුවෙන් "Christopher Nolan" විසින් හිමි කරගත් අතර මෙය ඔහුගේ සිනමා දිවියේදී හිමිකරගත් පළමු ඔස්කාර් සම්මානය ද මෙය වනවා.

[MEDIA=youtube]DoV8VQ-XCKI[/MEDIA]

ක්‍රිස්ටෝපර් නෝලාන් ඔස්කාර් සම්මානයන් සදහා නිර්දේශ (Nominations) හිමි කරගත් අවස්ථා

Memento (2000) - හොදම තිරරචනය (Best original screenplay)

Inception (2010) - හොදම තිරරචනය (Best original screenplay) සහ හොදම සිනමාපටය (Best Picture)

Dunkirk (2017) - හොදම අධ්‍යක්ෂණය (Best Director) සහ හොදම සිනමාපටය (Best Picture)

Oppenheimer (2023) - හොදම අනුවාදිත තිරරචනය (Best adapted screenplay) ,හොදම අධ්‍යක්ෂණය (Best Director) සහ හොදම සිනමාපටය (Best Picture)

හොදම නළුවාට හිමි සම්මානය "Oppenheimer' සිනමාපටයේ දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙන් " Cillian Murphy" විසින් දිනාගත් අතර මීට පෙර කිසිදු අවස්ථාවක ඔස්කාර් සම්මානයන් සදහා නිර්දේශ හිමි කරගැනීමට අවස්ථාවක් නොලද ඔහු තමන්ට නිර්දේශ හිමි කරගැනීමට හැකියාව ලද පළමු අවස්ථාවේදීම ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබීමට අවස්ථාව හිමි කර ගැනීම විශේෂත්වයක් ලෙස මෙහිදී සදහන් කළ හැකියි.

[MEDIA=youtube]Ila2XMCBF3Q[/MEDIA]

හොදම නිළියට හිමි සම්මානය "Poor Things" සිනමාපටයේ රංගනය වෙනුවෙන් "Emma Stone" විසින් දිනාගත් අතර එය ඇය හොදම නිළියට හිමි ඔස්කාර් සම්මානය හිමිකර ගත් දෙවන අවස්ථාව ද වනවා.

[MEDIA=twitter]1767011480874987745[/MEDIA]

හොදම සහය නළුවාට හිමි සම්මානය "Oppenheimer' සිනමාපටයේ දැක්වූ රංගනය වෙනුවෙන් "Robert Downey. Jr" විසින් හිමි කරගත් අතර එය ඔහු ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ පළමු අවස්ථාව ද වනවා. "Oppenheimer' සිනමාපටයට පෙර, 1993 වසරේදී තිරගත වූ 'Chaplin' සිනමාපටයේ "චාලි චැප්ලින්" ලෙස කළ රංගනය වෙනුවෙන් 65 වැනි ඔස්කාර් සම්මාන උළලේදී හොදම නළුවාට සහ 2008 වසරේ තිරගත වූ "Tropic Thunder" සිනමාපටයේ රංගනය වෙනුවෙන් 81 වැනි ඔස්කාර් සම්මාන උළලේදී හොදම සහය නළුවාට හිමි සම්මානයත් සදහා ඔහු නිර්දේශයන් හිමි කරගනු ලැබුවා.

[MEDIA=youtube]oH4tQzxcpPI[/MEDIA]

හොදම සහය නිළියට හිමි සම්මානය හිමි කරගනු ලැබුවේ විසිනුයි. ඒ "The Holdovers" සිනමාපටයේ සිදු කළ රංගනය වෙන්වෙනුයි.

ජයග්‍රාකයන්ගේ සම්පූර්ණ ලැයිස්තුව

Best picture

Oppenheimer – WINNER

American Fiction

Anatomy of a Fall

Barbie

The Holdovers

Killers of the Flower Moon

Maestro

Past Lives

Poor Things

The Zone of Interest

Best directing

Oppenheimer – Christopher Nolan – WINNER

Anatomy of a Fall – Justine Triet

Killers of the Flower Moon – Martin Scorsese

Poor Things – Yorgos Lanthimos

The Zone of Interest – Jonathan Glazer

Best actor in a leading role

Cillian Murphy – Oppenheimer – WINNER

Bradley Cooper – Maestro

Colman Domingo – Rustin

Paul Giamatti – The Holdovers

Jeffrey Wright – American Fiction

Best actress in a leading role

Emma Stone – Poor Things – WINNER

Annette Bening – Nyad

Lily Gladstone – Killers of the Flower Moon

Sandra Hüller – Anatomy of a Fall

Carey Mulligan – Maestro

Best actor in a supporting role

Robert Downey Jr – Oppenheimer – WINNER

Sterling K Brown – American Fiction

Robert De Niro – Killers of the Flower Moon

Ryan Gosling – Barbie

Mark Ruffalo – Poor Things

Best actress in a supporting role

Da’Vine Joy Randolph – The Holdovers – WINNER

Emily Blunt – Oppenheimer

Danielle Brooks – The Color Purple

America Ferrera – Barbie

Jodie Foster – Nyad

Best animated feature film

The Boy and the Heron – WINNER

Elemental

Nimona

Robot Dreams

Spider-Man: Across the Spider-Verse

Best adapted screenplay

American Fiction – WINNER

Barbie

Oppenheimer

Poor Things

The Zone of Interest

Best original screenplay

Anatomy of a Fall – WINNER

The Holdovers

Maestro

May December

Past Lives

Best cinematography

Oppenheimer – WINNER

El Conde

Killers of the Flower Moon

Maestro

Poor Things

Best documentary feature film

20 Days in Mariupol – WINNER

Bobi Wine: The People’s President

The Eternal Memory

Four Daughters

To Kill a Tiger

Best documentary short film

The Last Repair Shop – WINNER

The ABCs of Book Banning

The Barber of Little Rock

Island in Between

Nǎi Nai & Wài Pó

Best film editing

Oppenheimer – WINNER

Anatomy of a Fall

The Holdovers

Killers of the Flower Moon

Poor Things

Best international feature film

The Zone of Interest – WINNER

Io Capitano

Perfect Days

Society of the Snow

The Teachers’ Lounge

[QUOTE="Stimulus mind, post: 29654428, member: 577135"] [IMG]https://i.imgur.com/pc2UhBl.jpg[/IMG] [SIZE=4]ලොව පුරා එළි දක්වනු ලබන විශිෂ්ඨතම සිනමා නිර්මාණයන් සහ රංගන කර්තව්‍යයන් සම්මානයට පාත්‍ර කිරීමේ අරමුණින් [B]"Academy of Motion Picture Arts and Sciences"[/B] නම් සංවිධානය මගින් සෑම වසරකම පවත්වන ලොව ප්‍රධානතම හා දැවැන්තම සිනමා සම්මාන උළෙල වන "ඔස්කාර් සිනමා සම්මාන උළෙලෙ'හි" ජයග්‍රාහයන් අද දිනයේදී සම්මානයෙන් පුදනු ලැබුවා. ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝර්නියා ප්‍රාන්තයේ, ලොස් ඇන්ජලිස් නගරයට අයත් හොලිවුඩ් පුරවරයෙහි පිහිටා තිබෙන[B] "Dolby Theatre"[/B] නම් සුප්‍රකට රඟහලේදී පැවැත්වුණු 96 වැනි ඔස්කාර් සම්මාන උළෙල මෙහෙයවනු ලැබුවේ [B]"Jimmy Kimmel" [/B]විසිනුයි. ලොව පුරා වෙසෙන සිනමා කලා අංශයන්ට සම්බන්ධ වෘත්තිකයන් 11 000 කට අධික පිරිසකගෙන් [B]"Academy of Motion Picture Arts and Sciences"[/B] සංවිධානයෙහි සාමාජික මඩුල්ල සැදුම් ලත්ව පවතින අතර ඔවුන්ගේ ඡන්දයෙන් සම්මාන උළෙලෙ'හි ඒ ඒ අදාළ සම්මාන කාණ්ඩයන්ට අදාළ ජයග්‍රාහකයන් තෝරා පත් කර ගැනීම සිදු කරනු ලැබුවා. මෙවර ඔස්කාර් සම්මාන උළලේදී වසරේ හොදම සිනමාපටයට (2023 වසරට අදාළව) හිමි සම්මානය හිමි කරගනු ලැබුවේ "Oppenheimer' සිනමාපටය විසිනුයි. ඒ අවසන්වටයට තෝරාපත් කරගත් සිනමාපට 10 ක් අතුරෙනුයි.[/SIZE] [CENTER] [SIZE=4][IMG width="557px"]https://pbs.twimg.com/media/GIWxI7Zb0AAW1Tr?format=jpg&name=medium[/IMG] [MEDIA=youtube]zGirQuMmNGc[/MEDIA][/SIZE][/CENTER] [SIZE=4]හොදම අධ්යක්ෂණයට හිමි සම්මානය "Oppenheimer' සිනමාපටයේ අධ්‍යක්ෂණය වෙනුවෙන් "Christopher Nolan" විසින් හිමි කරගත් අතර මෙය ඔහුගේ සිනමා දිවියේදී හිමිකරගත් පළමු ඔස්කාර් සම්මානය ද මෙය වනවා. [/SIZE] [CENTER] [SIZE=4][IMG width="593px"]https://pbs.twimg.com/media/GIWtJ-cboAAIivZ?format=jpg&name=medium[/IMG] [MEDIA=youtube]DoV8VQ-XCKI[/MEDIA][/SIZE][/CENTER] [SIZE=4][B][U]ක්‍රිස්ටෝපර් නෝලාන් ඔස්කාර් සම්මානයන් සදහා නිර්දේශ (Nominations) හිමි කරගත් අවස්ථා[/U][/B] Memento (2000) - හොදම තිරරචනය (Best original screenplay) Inception (2010) - හොදම තිරරචනය (Best original screenplay) සහ හොදම සිනමාපටය (Best Picture) Dunkirk (2017) - හොදම අධ්‍යක්ෂණය (Best Director) සහ හොදම සිනමාපටය (Best Picture) Oppenheimer (2023) - හොදම අනුවාදිත තිරරචනය (Best adapted screenplay) ,හොදම අධ්‍යක්ෂණය (Best Director) සහ හොදම සිනමාපටය (Best Picture) හොදම නළුවාට හිමි සම්මානය "Oppenheimer' සිනමාපටයේ දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙන් " Cillian Murphy" විසින් දිනාගත් අතර මීට පෙර කිසිදු අවස්ථාවක ඔස්කාර් සම්මානයන් සදහා නිර්දේශ හිමි කරගැනීමට අවස්ථාවක් නොලද ඔහු තමන්ට නිර්දේශ හිමි කරගැනීමට හැකියාව ලද පළමු අවස්ථාවේදීම ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබීමට අවස්ථාව හිමි කර ගැනීම විශේෂත්වයක් ලෙස මෙහිදී සදහන් කළ හැකියි.[/SIZE] [CENTER] [SIZE=4][IMG width="578px"]https://pbs.twimg.com/media/GIWsWJmbAAA23HR?format=jpg&name=medium[/IMG] [MEDIA=youtube]Ila2XMCBF3Q[/MEDIA][/SIZE][/CENTER] [SIZE=4]හොදම නිළියට හිමි සම්මානය "Poor Things" සිනමාපටයේ රංගනය වෙනුවෙන් "Emma Stone" විසින් දිනාගත් අතර එය ඇය හොදම නිළියට හිමි ඔස්කාර් සම්මානය හිමිකර ගත් දෙවන අවස්ථාව ද වනවා.[/SIZE] [CENTER] [SIZE=4][IMG width="565px"]https://pbs.twimg.com/media/GIWu4r_a0AA_Btm?format=jpg&name=medium[/IMG] [MEDIA=twitter]1767011480874987745[/MEDIA][/SIZE][/CENTER] [SIZE=4]හොදම සහය නළුවාට හිමි සම්මානය "Oppenheimer' සිනමාපටයේ දැක්වූ රංගනය වෙනුවෙන් "Robert Downey. Jr" විසින් හිමි කරගත් අතර එය ඔහු ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබූ පළමු අවස්ථාව ද වනවා. "Oppenheimer' සිනමාපටයට පෙර, 1993 වසරේදී තිරගත වූ '[I]Chaplin' [/I]සිනමාපටයේ "චාලි චැප්ලින්" ලෙස කළ රංගනය වෙනුවෙන් 65 වැනි ඔස්කාර් සම්මාන උළලේදී හොදම නළුවාට සහ 2008 වසරේ තිරගත වූ "Tropic Thunder" සිනමාපටයේ රංගනය වෙනුවෙන් 81 වැනි ඔස්කාර් සම්මාන උළලේදී හොදම සහය නළුවාට හිමි සම්මානයත් සදහා ඔහු නිර්දේශයන් හිමි කරගනු ලැබුවා.[/SIZE] [CENTER][SIZE=4][IMG width="527px"]https://pbs.twimg.com/media/GIWZu2EasAARato?format=jpg&name=medium[/IMG] [MEDIA=youtube]oH4tQzxcpPI[/MEDIA][/SIZE][/CENTER] [SIZE=4]හොදම සහය නිළියට හිමි සම්මානය හිමි කරගනු ලැබුවේ විසිනුයි. ඒ "The Holdovers" සිනමාපටයේ සිදු කළ රංගනය වෙන්වෙනුයි.[/SIZE] [CENTER] [SIZE=4][IMG width="533px"]https://pbs.twimg.com/media/GIWKH9LbYAAOPS3?format=jpg&name=medium[/IMG][/SIZE][/CENTER] [HEADING=1][CENTER][SIZE=6][U] ජයග්‍රාකයන්ගේ සම්පූර්ණ ලැයිස්තුව[/U][/SIZE][/CENTER][/HEADING] [HEADING=1][CENTER]Best picture[/CENTER][/HEADING] [CENTER][IMG width="641px"]https://pbs.twimg.com/media/GIWwtpPWoAA4-Jc?format=jpg&name=large[/IMG] [/CENTER] [HEADING=2][CENTER][SIZE=4]Oppenheimer – WINNER[/SIZE][/CENTER][/HEADING] [CENTER][SIZE=4]American Fiction Anatomy of a Fall Barbie The Holdovers Killers of the Flower Moon Maestro Past Lives Poor Things The Zone of Interest[/SIZE] [/CENTER] [HEADING=1][CENTER]Best directing[/CENTER][/HEADING] [CENTER][IMG width="641px"]https://pbs.twimg.com/media/GIWsw02WEAAvUL0?format=jpg&name=large[/IMG] [/CENTER] [HEADING=2][CENTER][SIZE=4]Oppenheimer – Christopher Nolan – WINNER[/SIZE][/CENTER][/HEADING] [CENTER][SIZE=4]Anatomy of a Fall – Justine Triet Killers of the Flower Moon – Martin Scorsese Poor Things – Yorgos Lanthimos The Zone of Interest – Jonathan Glazer[/SIZE][/CENTER] [HEADING=1][CENTER][/CENTER][/HEADING] [HEADING=1][CENTER]Best actor in a leading role[/CENTER][/HEADING] [CENTER][IMG width="656px"]https://pbs.twimg.com/media/GIWr_jlXAAAXruV?format=jpg&name=large[/IMG] [/CENTER] [HEADING=2][CENTER][SIZE=4]Cillian Murphy – Oppenheimer –[/SIZE] [SIZE=4]WINNER[/SIZE][/CENTER][/HEADING] [CENTER][SIZE=4]Bradley Cooper – Maestro Colman Domingo – Rustin Paul Giamatti – The Holdovers Jeffrey Wright – American Fiction[/SIZE] [/CENTER] [HEADING=1][CENTER]Best actress in a leading role[/CENTER][/HEADING] [CENTER][IMG width="598px"]https://pbs.twimg.com/media/GIWvQVCWkAAD5Ri?format=jpg&name=large[/IMG] [/CENTER] [HEADING=2][CENTER][SIZE=4]Emma Stone – Poor Things [SIZE=4]–[/SIZE] [SIZE=4]WINNER[/SIZE][/SIZE][/CENTER][/HEADING] [CENTER][SIZE=4]Annette Bening – Nyad Lily Gladstone – Killers of the Flower Moon Sandra Hüller – Anatomy of a Fall Carey Mulligan – Maestro[/SIZE] [/CENTER] [HEADING=1][CENTER][/CENTER][/HEADING] [HEADING=1][CENTER]Best actor in a supporting role[/CENTER][/HEADING] [CENTER][IMG width="598px"]https://pbs.twimg.com/media/GIWZQZCWgAAlacv?format=jpg&name=large[/IMG][/CENTER] [HEADING=2][CENTER][SIZE=4]Robert Downey Jr – Oppenheimer – WINNER[/SIZE][/CENTER][/HEADING] [CENTER][SIZE=4]Sterling K Brown – American Fiction Robert De Niro – Killers of the Flower Moon Ryan Gosling – Barbie Mark Ruffalo – Poor Things[/SIZE] [/CENTER] [HEADING=1][CENTER]Best actress in a supporting role[/CENTER][/HEADING] [CENTER][IMG width="600px"]https://pbs.twimg.com/media/GIWIoQrWsAAxtwv?format=jpg&name=large[/IMG] [/CENTER] [HEADING=2][CENTER][SIZE=4]Da’Vine Joy Randolph – The Holdovers – WINNER[/SIZE][/CENTER][/HEADING] [CENTER][SIZE=4]Emily Blunt – Oppenheimer Danielle Brooks – The Color Purple America Ferrera – Barbie Jodie Foster – Nyad[/SIZE] [/CENTER] [HEADING=1][CENTER]Best animated feature film[/CENTER][/HEADING] [CENTER][IMG width="599px"]https://pbs.twimg.com/media/GIWLzR2WcAAh8Be?format=jpg&name=large[/IMG] [B][SIZE=4]The Boy and the Heron – WINNER[/SIZE][/B] [SIZE=4]Elemental Nimona Robot Dreams Spider-Man: Across the Spider-Verse[/SIZE] [/CENTER] [HEADING=1][CENTER]Best adapted screenplay[/CENTER][/HEADING] [CENTER][IMG width="608px"]https://pbs.twimg.com/media/GIWOggFXAAAHwcF?format=jpg&name=large[/IMG] [/CENTER] [HEADING=2][CENTER][SIZE=4]American Fiction – WINNER[/SIZE][/CENTER][/HEADING] [CENTER][SIZE=4]Barbie Oppenheimer Poor Things The Zone of Interest[/SIZE] [/CENTER] [HEADING=1][CENTER]Best original screenplay[/CENTER][/HEADING] [CENTER][IMG width="586px"]https://pbs.twimg.com/media/GIWNlidXkAEeiwu?format=jpg&name=large[/IMG] [/CENTER] [HEADING=2][CENTER][SIZE=4]Anatomy of a Fall – WINNER[/SIZE][/CENTER][/HEADING] [CENTER][SIZE=4]The Holdovers Maestro May December Past Lives[/SIZE] [/CENTER] [HEADING=1][CENTER]Best cinematography[/CENTER][/HEADING] [CENTER][IMG width="602px"]https://pbs.twimg.com/media/GIWhiNPXsAAuMb4?format=jpg&name=large[/IMG] [/CENTER] [HEADING=2][CENTER][SIZE=4]Oppenheimer – WINNER[/SIZE][/CENTER][/HEADING] [CENTER][SIZE=4]El Conde Killers of the Flower Moon Maestro Poor Things[/SIZE] [/CENTER] [HEADING=1][CENTER]Best documentary feature film[/CENTER][/HEADING] [CENTER][IMG width="617px"]https://pbs.twimg.com/media/GIWftP4XcAEVXM6?format=jpg&name=large[/IMG] [/CENTER] [HEADING=2][CENTER][SIZE=4]20 Days in Mariupol – WINNER[/SIZE][/CENTER][/HEADING] [CENTER][SIZE=4]Bobi Wine: The People’s President The Eternal Memory Four Daughters To Kill a Tiger[/SIZE] [/CENTER] [HEADING=1][CENTER]Best documentary short film[/CENTER][/HEADING] [CENTER][IMG width="619px"]https://pbs.twimg.com/media/GIWfCbdXoAAGC0a?format=jpg&name=large[/IMG] [/CENTER] [HEADING=2][CENTER][SIZE=4]The Last Repair Shop – WINNER[/SIZE][/CENTER][/HEADING] [CENTER][SIZE=4]The ABCs of Book Banning The Barber of Little Rock Island in Between Nǎi Nai & Wài Pó[/SIZE] [/CENTER] [HEADING=1][CENTER]Best film editing[/CENTER][/HEADING] [CENTER][IMG width="605px"]https://pbs.twimg.com/media/GIWcdNkW0AA5aLS?format=jpg&name=large[/IMG] [/CENTER] [HEADING=2][CENTER][SIZE=4]Oppenheimer – WINNER[/SIZE][/CENTER][/HEADING] [CENTER][SIZE=4]Anatomy of a Fall The Holdovers Killers of the Flower Moon Poor Things[/SIZE] [/CENTER] [HEADING=1][CENTER]Best international feature film[/CENTER][/HEADING] [CENTER][IMG width="607px"]https://pbs.twimg.com/media/GIWVtQfW8AAI0Ra?format=jpg&name=large[/IMG] [B][SIZE=4]The Zone of Interest – WINNER[/SIZE][/B] [SIZE=4]Io Capitano Perfect Days Society of the Snow The Teachers’ Lounge[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom