🏆🎬 97 වැනි ඔස්කාර් සම්මාන උළෙල - 2025 : ජයග්‍රාහකයන් (97th Academy Awards - 2025 : Winners) 🎥🏆

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113
    2014 — 43.7M
    2025 — 19.7M

    ai ehema une
    Political pandering, woke culture එක ෆලෝ කරන ඕඩියන්ස් එකට හදපු, බොහොම සුළුතරයක් බලපු ෆිල්ම්ස්වලට best picture nominations දැන් වැඩි වැඩියෙන් දෙන නිසා නෝර්මල් ඕඩියන්ස් එකට වැටෙන මිනිස්සු බහුතරයක්ම Oscar ceremony එක බලන්නෙ නෑ. ඉස්සර best picture nominations හම්බෙන ෆිල්ම්ස් අතරෙ අඩුම තරමෙ තියනවා ඒ අවුරුද්දෙ හොදටම බොක්ස් ඔෆිස් හොයපු ෆිල්ම්ස් දෙක තුනක්වත්. ඉතින් තමන් කැමති ෆිල්ම් එක තේරුණ නිසා වැඩිදෙනෙක් ඒක awards හුගක් දිනයි කියන බලාපොරොත්තුවෙන් ceremony එක බලන්න පුරුදු වෙලා තිබ්බා ඉස්සර.
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    No one gives a shit anymore...

    eka atta wenna puluwan. maath issara oka torrent ekakin baala balnawa. dn asawak na.

    Political pandering, woke culture එක ෆලෝ කරන ඕඩියන්ස් එකට හදපු, බොහොම සුළුතරයක් බලපු ෆිල්ම්ස්වලට best picture nominations දැන් වැඩි වැඩියෙන් දෙන නිසා නෝර්මල් ඕඩියන්ස් එකට වැටෙන මිනිස්සු බහුතරයක්ම Oscar ceremony එක බලන්නෙ නෑ. ඉස්සර best picture nominations හම්බෙන ෆිල්ම්ස් අතරෙ අඩුම තරමෙ තියනවා ඒ අවුරුද්දෙ හොදටම බොක්ස් ඔෆිස් හොයපු ෆිල්ම්ස් දෙක තුනක්වත්. ඉතින් තමන් කැමති ෆිල්ම් එක තේරුණ නිසා වැඩිදෙනෙක් ඒක awards හුගක් දිනයි කියන බලාපොරොත්තුවෙන් ceremony එක බලන්න පුරුදු වෙලා තිබ්බා ඉස්සර.
    hmm
     
    • Like
    Reactions: Reincarnator

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,439
    113
    Screenshot_2025-03-05-22-56-35-725_com.facebook.katana-edit.jpg