🏆🎬 97 වැනි ඔස්කාර් සම්මාන උළෙල - 2025 : ජයග්‍රාහකයන් (97th Academy Awards - 2025 : Winners) 🎥🏆

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,820
    11,249
    113
    "Dune: Messiah" වල ෂූටින් මේ ජුනිවල පටන් ගන්න ඉන්නෙ. :yes:
    පෙරලියක් කරන්ඩෝනේ අනිවා

    බොසා දන්නේ නැද්ද පොට් එකක් මුවි ස්ටිල්ස් ටිකක් උස්ස ගන්න

    අන්න ඩූන් 2 IMAX එකේ දාලා අපහු . ගියාද බලන්ඩ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    @Stimulus mind puka udadagena haali liwwe oka hondai kiyala

    ඌ රෙකමන්ඩ් කරන්නේ උට බලන්න පුළුවන් දේවල් විතරයි, අපිට බලන්න පුළුවන් දේවල් නෙමෙයි.. 🥴

    මෙන්න මේක නම් සුපිරියක්. 😍
    ------ Post added on Mar 3, 2025 at 8:06 PM
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,820
    11,249
    113
    ඌ රෙකමන්ඩ් කරන්නේ උට බලන්න පුළුවන් දේවල් විතරයි, අපිට බලන්න පුළුවන් දේවල් නෙමෙයි.. 🥴

    මෙන්න මේක නම් සුපිරියක්. 😍
    ------ Post added on Mar 3, 2025 at 8:06 PM
    ඕකා එකදාස් නමසිය බර ගණන් වල ජිවත් වෙන්නේ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,985
    152,959
    113

    Oscar ceremony එකෙන් පස්සෙ තිබ්බ "Vanity fair oscar party" එකට ආපු "Sydney Sweeney" නගා. 😌

    ඔස්කාර් වලට ආපු "Ana de Armas" අක්කා. ☺️

    GlE5RbrXMAAbIRT

    "Vanity fair oscar party" එකේදි

    GlGS0LAWAAAhQWR

    GlGS16EXgAAl7uh
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,820
    11,249
    113

    Oscar ceremony එකෙන් පස්සෙ තිබ්බ "Vanity fair oscar party" එකට ආපු "Sydney Sweeney" නගා. 😌

    ඔස්කාර් වලට ආපු "Ana de Armas" අක්කා. ☺️

    GlE5RbrXMAAbIRT

    "Vanity fair oscar party" එකේදි

    GlGS0LAWAAAhQWR

    GlGS16EXgAAl7uh

    දෙවැනි වීඩියෝ එකේ පිටිපස්සෙන් දුවන එකී ලස්සනයි ඔක්කොටම වඩා
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,985
    152,959
    113
    පෙරලියක් කරන්ඩෝනේ අනිවා

    බොසා දන්නේ නැද්ද පොට් එකක් මුවි ස්ටිල්ස් ටිකක් උස්ස ගන්න

    අන්න ඩූන් 2 IMAX එකේ දාලා අපහු . ගියාද බලන්ඩ
    බලන්න නම් යන්න වුණේ නෑ. මේ සැරේ ෆිල්ම් එකේ 'Cinematography' කරන්නෙ කලින් ෆිල්ම් දෙකේ 'Cinematography' කරපු "Greig Fraser" නෙවෙයි. "Linus Sandgren" තමයි 'Cinematography' කරන්නෙ. මෙයත් ඔස්කාර් දිනපු 'cinematographer (DP)' කෙනෙක්. :yes:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මට නම් ෆිල්ම් එක හොදයි. :) විශේෂෙන් ටෙක්නිකල් පැත්තෙන් බැලුවම.
    ටෙක්නිකල් පැත්තට සියයට සීයක් දෙන්න පුළුවන්, ඒත් අන්තිම විනාඩි විස්සේ කතාව goo godak unama හැමෝටම හරියන්නෑ මචන්

    අනෝරා එකත් ඔය වගේ ඇති. ඔය වගේ මෙලෝ රහක් නැති එව්වා තමයි ඔස්කාර් දිනන්නෙ..
    අනෝරා බැලුවා හැබැයි මට ඊට වැඩිය Dune හොඳයි
    ------ Post added on Mar 3, 2025 at 9:38 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,985
    152,959
    113
    ටෙක්නිකල් පැත්තට සියයට සීයක් දෙන්න පුළුවන්, ඒත් අන්තිම විනාඩි විස්සේ කතාව goo godak unama හැමෝටම හරියන්නෑ මචන්
    මං අහපු ප්‍රශ්ණෙට උත්තර දීලා නෑනෙ? කලින් ආපු "Nosferatu' ෆිල්ම්ස් බලලා තියෙනව ද? "Robert Eggers" ඩිරෙක්ට් කරපු අනිත් ෆිල්ම්ස් බලලා තියෙනව ද? ඒවා ගැන මොකද හිතන්නෙ?
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මං අහපු ප්‍රශ්ණෙට උත්තර දීලා නෑනෙ? කලින් ආපු "Nosferatu' ෆිල්ම්ස් බලලා තියෙනව ද? "Robert Eggers" ඩිරෙක්ට් කරපු අනිත් ෆිල්ම්ස් බලලා තියෙනව ද? ඒවා ගැන මොකද හිතන්නෙ?
    අනිත් ඒව හොඳ නිසයි මේ ෆිල්ම් එකත් බැලුවේ, මම කියන්නේ මේකේ ප්ලොට් එක හොඳ නෑ කියලා බං වෙන දෙයක් නෙවෙයි
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,985
    152,959
    113
    අනිත් ඒව හොඳ නිසයි මේ ෆිල්ම් එකත් බැලුවේ, මම කියන්නේ මේකේ ප්ලොට් එක හොඳ නෑ කියලා බං වෙන දෙයක් නෙවෙයි
    ආ එහෙනම් අවුලක් නෑ. ඒක දනගන්න ඕනකමට ඇහුවෙ. හැමෝම එකම දේට කැමති වෙන්න ඕන කියලා දෙයක් නෑනෙ. :) කොහොමත් මේ ෆිල්ම් එකට audience එකේ reaction එක තිබ්බෙ 50/50 වගේ. බාගයක් ෆිල්ම් එකට කැමතිම නෑ. සමහර අයගෙ කැමතිම ෆිල්ම් එක. මං නම් ඔය ඔය spectrum එකේ මැද ඉන්නෙ. Plot එක පැත්තෙන් සමහර තැන්වල අඩුපාඩු තියෙනවා තමයි. ඒත් දැන් එන woke අටමගල් එක්ක බැලුවම overall ගත්තොත් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්. මගේ මතේ නම් ඒක.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ආ එහෙනම් අවුලක් නෑ. ඒක දනගන්න ඕනකමට ඇහුවෙ. හැමෝම එකම දේට කැමති වෙන්න ඕන කියලා දෙයක් නෑනෙ. :) කොහොමත් මේ ෆිල්ම් එකට audience එකේ reaction එක තිබ්බෙ 50/50 වගේ. බාගයක් ෆිල්ම් එකට කැමතිම නෑ. සමහර අයගෙ කැමතිම ෆිල්ම් එක. මං නම් ඔය ඔය spectrum එකේ මැද ඉන්නෙ. Plot එක පැත්තෙන් සමහර තැන්වල අඩුපාඩු තියෙනවා තමයි. ඒත් දැන් එන woke අටමගල් එක්ක බැලුවම overall ගත්තොත් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්. මගේ මතේ නම් ඒක.
    ඔව් මචං වෝක් අටමඟුල් නැතුව ෆිල්ම් දෙකයි බැලුවේ එකක් ඕක අනික the gorge