Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🏆 Elakiri Awards 2018 🏆 Results
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලකිරි අඩවිය දැනුම විනෝදය පිරුණු ස්ථානයක් බවට පත්කිරීමට දායකවෙන එළකිරිවාසීන් ඇගයීමට ලක්කෙරෙන එළකිරි සම්මාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් ඊයේ රාත්‍රීයේ එළකිරි රේඩියෝව තුලින් පුරා පැය දෙකක කාලයක් තිස්සේ සාර්ථකව විකාශය වීමෙන් පසුව අවසන් උනා. පසුගිය වසර එක හමාරක පමණ කාලය ඇතුලත තමන් සතු වටිනා කාලය කැපකරමින් විවිධ අංශ යටතේ දැනුම බෙදාහදාගත් එලකිරිවාසින් අතරින් තෝරාගත් 40 දෙනෙක් විවිධ අංශ යටතේ රන් රිදී ලෝකඩ සහ ප්ලැටිනම් සම්මාන වලින් සම්මානයට පාත්‍ර වුනා. සජීවීව සම්මාන උළෙල එක්ක එකතු වෙන්න බැරිවුණු එළකිරිවාසින් වෙනුවෙන් මෙන්න 2018 වසරේ එළකිරි සම්මාන උළෙලේ නිල ප්‍රතිපල.

එළකිරි වාසීන්ගේ මනාපයෙන් තෝරාගන්න ලද ජනප්‍රිය සම්මාන 5 ක් පිරිනැමුණා

විනිශ්චය මණ්ඩලය මගින් ලබාදුන් ලකුණු වලට අනුව කාණ්ඩ දොළහක් යටතේ තෝරාගත් සම්මානලාභින් 37කට සම්මාන පිරිනැමුණා

කාණ්ඩ දොළහ යටතේ යෝජනා වූ සියලුම නාමයෝජනා අතරින් තෝරාගත් දෙදෙනෙක්ට විශේෂ ප්ලැටිනම් සම්මාන දෙකක් පිරිනැමුණා.

අපේ මැඩියාගේ අදහසකට අනුව මිල කළ නොහැකි සේවයක් එලකිරිය වෙනුවන් ඉටුකළ සාමාජිකයෙක් සඳහා ජීවිත කාලයට එක්වරක් පමණක් පිදෙන එලකිරි ගෞරව ප්රණාම සම්මානයක් පිරිනමන්න අපි තීරණය කලා.

මේ සම්මාන උළෙල පවත්වන්න මාව උනන්දු කරපු ගියවර සම්මාන උළෙලේ සංවිධායක එක්සිකියුටර් , කාර්යබහුල ජීවිතේ එක්ක ත්‍රෙඩ් සීයකට අධික ප්‍රමාණයක් වෙන වෙනම බලල ලකුණු දාල දුන්න දත් කිඹුලා, එලිසියම්, වුල්වරින්, මල්බබා, තරිඳු, මහේෂ් සේනාධීර, ජැක්ස්පැරෝ ඇතුළු විනිශ්චය මණ්ඩලය, සෑහෙන මහන්සිවෙලා එළකිරි රේඩියෝව තුලින් සම්මාන උළෙල සජීවීව ඉදිරිපත් කරපු තරිඳු, තරිඳුට සහය වුනු හෂාන් දිස්, සංවිධාන කටයුතු වලට සහය වුනු අපේ අශාන් සහ මැඩියා, නිර්මාණ දායකත්වයෙන් සහය වුනු රොටා ඇතුළු හැමෝටම ස්තුතියි.

ජයග්රාහකයින්ට අවශ්‍ය නං දාගන්න අවතාර සෙට් එකක් අපේ RottenCOLT හදල දුන්න කැමති අයට දාගන්න පුළුවන්.

වැදගත් සබැඳි

සම්මාන උළෙල සඳහා නාමයෝජනා බාරගැනීම

අවසන් නාමයෝජනා ලැයිස්තුව

ජනප්‍රියම කණ්ඩායම - Poll

විනෝදාත්මක චරිතය - Poll

නැගී එන තරුව - Poll

ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු - Poll

සරාගී ත්‍රෙඩ් සපයන්නා - Poll

ගෞරව ප්රණාම සම්මාන - නාමයෝජනා

ගෞරව ප්රණාම සම්මාන - Poll

එළකිරි රේඩියෝව සමග සම්මාන රාත්‍රිය

2019 වසරේ එළකිරි සම්මාන උළෙල සමග නැවත හමුවෙමු.

[QUOTE="LazyLizard, post: 23852920, member: 546449"] [INDENT][SIZE="4"][CENTER] [img]https://i.imgur.com/SPvguSt.png[/img] එලකිරි අඩවිය දැනුම විනෝදය පිරුණු ස්ථානයක් බවට පත්කිරීමට දායකවෙන එළකිරිවාසීන් ඇගයීමට ලක්කෙරෙන එළකිරි සම්මාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් ඊයේ රාත්‍රීයේ එළකිරි රේඩියෝව තුලින් පුරා පැය දෙකක කාලයක් තිස්සේ සාර්ථකව විකාශය වීමෙන් පසුව අවසන් උනා. පසුගිය වසර එක හමාරක පමණ කාලය ඇතුලත තමන් සතු වටිනා කාලය කැපකරමින් විවිධ අංශ යටතේ දැනුම බෙදාහදාගත් එලකිරිවාසින් අතරින් තෝරාගත් 40 දෙනෙක් විවිධ අංශ යටතේ රන් රිදී ලෝකඩ සහ ප්ලැටිනම් සම්මාන වලින් සම්මානයට පාත්‍ර වුනා. සජීවීව සම්මාන උළෙල එක්ක එකතු වෙන්න බැරිවුණු එළකිරිවාසින් වෙනුවෙන් මෙන්න 2018 වසරේ එළකිරි සම්මාන උළෙලේ නිල ප්‍රතිපල. එළකිරි වාසීන්ගේ මනාපයෙන් තෝරාගන්න ලද ජනප්‍රිය සම්මාන 5 ක් පිරිනැමුණා [img]https://i.imgur.com/7BkcBDZ.png[/img][img]https://i.imgur.com/YlmYTPx.png[/img][img]https://i.imgur.com/yqgmoiM.png[/img][img]https://i.imgur.com/DOPnJ2Y.png[/img][img]https://i.imgur.com/hxzUw1F.png[/img] විනිශ්චය මණ්ඩලය මගින් ලබාදුන් ලකුණු වලට අනුව කාණ්ඩ දොළහක් යටතේ තෝරාගත් සම්මානලාභින් 37කට සම්මාන පිරිනැමුණා [img]https://i.imgur.com/paz58E4.png[/img][img]https://i.imgur.com/KNpOAbA.png[/img] [img]https://i.imgur.com/ZnpJ5an.png[/img][img]https://i.imgur.com/kWEEVuH.png[/img] [img]https://i.imgur.com/1N3Rz8u.png[/img][img]https://i.imgur.com/BhiYR06.png[/img] [img]https://i.imgur.com/uyvG4ON.png[/img][img]https://i.imgur.com/6Mv7wBl.png[/img] [img]https://i.imgur.com/OqKsVLP.png[/img][img]https://i.imgur.com/jZYehtU.png[/img] [img]https://i.imgur.com/HFYIFvl.png[/img][img]https://i.imgur.com/fwjSRCG.png[/img] කාණ්ඩ දොළහ යටතේ යෝජනා වූ සියලුම නාමයෝජනා අතරින් තෝරාගත් දෙදෙනෙක්ට විශේෂ ප්ලැටිනම් සම්මාන දෙකක් පිරිනැමුණා. [img]https://i.imgur.com/AIpbEpb.png[/img][img]https://i.imgur.com/xfLJwk2.png[/img] අපේ මැඩියාගේ අදහසකට අනුව මිල කළ නොහැකි සේවයක් එලකිරිය වෙනුවන් ඉටුකළ සාමාජිකයෙක් සඳහා ජීවිත කාලයට එක්වරක් පමණක් පිදෙන එලකිරි ගෞරව ප්රණාම සම්මානයක් පිරිනමන්න අපි තීරණය කලා. [img]https://i.imgur.com/IHlp19h.png[/img] මේ සම්මාන උළෙල පවත්වන්න මාව උනන්දු කරපු ගියවර සම්මාන උළෙලේ සංවිධායක එක්සිකියුටර් , කාර්යබහුල ජීවිතේ එක්ක ත්‍රෙඩ් සීයකට අධික ප්‍රමාණයක් වෙන වෙනම බලල ලකුණු දාල දුන්න දත් කිඹුලා, එලිසියම්, වුල්වරින්, මල්බබා, තරිඳු, මහේෂ් සේනාධීර, ජැක්ස්පැරෝ ඇතුළු විනිශ්චය මණ්ඩලය, සෑහෙන මහන්සිවෙලා එළකිරි රේඩියෝව තුලින් සම්මාන උළෙල සජීවීව ඉදිරිපත් කරපු තරිඳු, තරිඳුට සහය වුනු හෂාන් දිස්, සංවිධාන කටයුතු වලට සහය වුනු අපේ අශාන් සහ මැඩියා, නිර්මාණ දායකත්වයෙන් සහය වුනු රොටා ඇතුළු හැමෝටම ස්තුතියි. [img]https://i.imgur.com/EAhTO2O.png[/img] ජයග්රාහකයින්ට අවශ්‍ය නං දාගන්න අවතාර සෙට් එකක් අපේ RottenCOLT හදල දුන්න කැමති අයට දාගන්න පුළුවන්. [img]https://i.imgur.com/kDQT15t.gif[/img][img]https://i.imgur.com/6hp0LZw.gif[/img][img]https://i.imgur.com/6SG52Eq.gif[/img][img]https://i.imgur.com/55ZCaag.gif[/img][img]https://i.imgur.com/YCxEtdF.gif[/img][img]https://i.imgur.com/wqaxk0c.gif[/img][img]https://i.imgur.com/DP6IsTE.gif[/img][img]https://i.imgur.com/SxhqYit.gif[/img][img]https://i.imgur.com/wGOVq9Y.gif[/img] [img]https://i.imgur.com/oLcWM6i.gif[/img][img]https://i.imgur.com/4ICMxS7.gif[/img][img]https://i.imgur.com/O7K4Zeq.gif[/img][img]https://i.imgur.com/F4xYYve.gif[/img][img]https://i.imgur.com/0cXHAvG.gif[/img][img]https://i.imgur.com/MLdjpev.gif[/img][img]https://i.imgur.com/UOr0tkP.gif[/img][img]https://i.imgur.com/uPKQsxI.gif[/img][img]https://i.imgur.com/HZ9lg32.gif[/img] වැදගත් සබැඳි [URL="https://www.elakiri.com/forum/showthread.php?t=1868463"]සම්මාන උළෙල සඳහා නාමයෝජනා බාරගැනීම[/URL] [URL="https://www.elakiri.com/forum/showpost.php?p=23673001&postcount=928"]අවසන් නාමයෝජනා ලැයිස්තුව[/URL] [URL="https://www.elakiri.com/forum/showthread.php?t=1870138"]ජනප්‍රියම කණ්ඩායම - Poll[/URL] [URL="https://www.elakiri.com/forum/showthread.php?t=1871626"]විනෝදාත්මක චරිතය - Poll[/URL] [URL="https://www.elakiri.com/forum/showthread.php?t=1870535"]නැගී එන තරුව - Poll[/URL] [URL="https://www.elakiri.com/forum/showthread.php?t=1872232"]ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු - Poll[/URL] [URL="https://www.elakiri.com/forum/showthread.php?t=1875115"]සරාගී ත්‍රෙඩ් සපයන්නා - Poll[/URL] [URL="https://www.elakiri.com/forum/showthread.php?t=1875402"]ගෞරව ප්රණාම සම්මාන - නාමයෝජනා[/URL] [URL="https://www.elakiri.com/forum/showthread.php?t=1875594"]ගෞරව ප්රණාම සම්මාන - Poll[/URL] [URL="https://www.elakiri.com/forum/showthread.php?t=1875718"]එළකිරි රේඩියෝව සමග සම්මාන රාත්‍රිය[/URL] [SIZE="4"] 2019 වසරේ එළකිරි සම්මාන උළෙල සමග නැවත හමුවෙමු. [/SIZE] [/CENTER][/SIZE][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom