Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🏆 Elakiri Awards 2018 🏆
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලකිරි අඩවිය දැනුම විනෝදය පිරුණු ස්ථානයක් බවට පත්කිරීමට දායකවන එළකිරිවාසීන් ඇගයීමට ලක්කෙරෙන එළකිරි සම්මාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් මෙවරත් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත. ඒ අනුව පසුගිය වසර තුල තමන් සතු වටිනා කාලය කැපකරමින් විවිධ අංශ යටතේ දැනුම බෙදාහදාගත් එලකිරිවාසින්ගේ නම් සහ ඔවුන්ගේ ත්‍රෙඩ් පහත දැක්වෙන සම්මාන සඳහා නාමයෝජනා ලෙස බාරගැනීම අද පටන් ආරම්භ වනවා ඇති.

෴ විනිශ්චය මණ්ඩලය මගින් තෝරාගන්නා සම්මාන ෴

විනිශ්චය මණ්ඩලයේ තීරණය අනුව කාණ්ඩ එකොළහක් යටතේ එක් එක් කාණ්ඩය සඳහා පළමු, දෙවන සහ තෙවන ස්ථාන සඳහා පිරිනැමෙන රන්, රිදී සහ ලෝකඩ සම්මාන තිස් තුනක් සහ සියලුම කාණ්ඩ අතිරින් තෝරාගන්නා විශිෂ්ඨතම ත්‍රෙඩ් නිර්මාණය සහ විශිෂ්ඨතම ත්‍රෙඩ් නිර්මාණකරුට පිරිනැමෙන ප්ලැටිනම් සම්මාන දෙකක් සමග මුළු සම්මාන 35ක් පිරිනැමේ.

ජ්‍යෙෂ්ඨ එළකිරි සාමාජිකයින් විසින් 2017 අප්‍රේල් 01 දින සිට 2018 සැප්තැම්බර් 14 වන දින දක්වා පළ කරන ලද වෙනත් මූලාශ්‍ර වෙතින් කෙලින්ම උපුටානොගත් ත්‍රෙඩ් පමණක් මෙම සම්මාන සඳහා සලකා බැලේ. වෙනත් මූලාශ්‍ර වලින් ලබාගත් දත්ත උපකාරී කරගෙන නිර්මාණය/පරිවර්තනය කරන ලද ත්‍රෙඩ් සඳහා අවසර ඇත. එක් ත්‍රෙඩ් නිර්මාණකරුවෙක්ට එක කාණ්ඩයක් සඳහා ඉදිරිපත්කළ හැකි උපරිම නාමයෝජනා ගණන තුනකි. එක් නාමයෝජනාවක් කාණ්ඩ කිහිපයකට අයත්වනසේ යෝජනා කල නොහැක. නාමයෝජනාව අයත්වන කාණ්ඩය තීරණය කිරීමේ සහ අවශ්‍ය අවස්ථාවක නාමයෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමේ බලය සංවිධායක මණ්ඩලය සතු වේ.

෴ විනිශ්චය මණ්ඩලය ෴

෴ ජනප්‍රිය සම්මාන ෴

එලකිරිවාසින්ගේ මනාපය අනුව තෝරාගැනෙන ජනප්‍රිය සම්මාන හයකි.

මෙම සම්මාන ජ්‍යෙෂ්ඨ එළකිරි සාමාජිකයින්ට පමණක් පිරිනැමේ. අවශ්‍ය අවස්ථා වලදී අදාළ කාලසීමාව 2017 අප්‍රේල් 1 සිට 2018 සැප්තැම්බර් 14 දක්වා ලෙස සැලකිය යුතුය. ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු විනිශ්චය මණ්ඩලය මගින් තෝරාගන්න සම්මානයක් සඳහා යෝජනා වී සිටිය යුතුය. ජනප්‍රියම කණ්ඩායම අදාළ කාල සීමාව තුල පළ කල ත්‍රෙඩ් එකක් නම් අවම පෝස්ට් 500ක්ද, ඊට පෙර පළ කරන ලද ත්‍රෙඩ් එකක් නම් අදාළ කාලසීමාව ඇතුලත පෝස්ට් 1000ක් ද දමා තිබිය යුතුය. නැගී එන තරුව අදාළ කාලසීමාව තුල ලියාපදිංචි වූ අයෙක් විය යුතුය. සරාගී ත්‍රෙඩ් සපයන්නා අදාළ කාලසීමාව තුල සරාගී ත්‍රෙඩ් තුනක්වත් දමා තිබිය යුතුය. නාමයෝජනා 10 කට වැඩියෙන් යෝජනා වූ අවස්ථාවක වැඩිම වාර ගණනක් යෝජනා වූ නම් වලට ප්‍රමුඛතාවය ලැබෙනු ඇත. අවශ්‍ය අවස්ථාවක සාධාරණ හේතු දැක්වීමක් සහිතව නාමයෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමේ බලය සංවිධායක මණ්ඩලය සතුවේ.

෴ සංවිධායක මණ්ඩලය ෴

නාමයෝජනාවක් ලෙස ඉදිරිපත් නොවීම නිසා වටිනා ත්‍රෙඩ් වලට සම්මාන අහිමිවීම වැලැක්වීම සඳහා සංවිධායක මණ්ඩලයද ක්‍රියාකාරිව සොයාබලා නාමයෝජනා ඉදිරිපත්කරනු ඇත. ඕනෑම ගැටලුකාරී අවස්ථාවක සංවිධායක මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.

෴ මෙතෙක් ලැබී ඇති නාමයෝජනා ලැයිස්තුව ෴

[QUOTE="LazyLizard, post: 23624479, member: 546449"] [INDENT][SIZE="3"][CENTER][img]https://i.imgur.com/SPvguSt.png[/img] එලකිරි අඩවිය දැනුම විනෝදය පිරුණු ස්ථානයක් බවට පත්කිරීමට දායකවන එළකිරිවාසීන් ඇගයීමට ලක්කෙරෙන එළකිරි සම්මාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් මෙවරත් පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත. ඒ අනුව පසුගිය වසර තුල තමන් සතු වටිනා කාලය කැපකරමින් විවිධ අංශ යටතේ දැනුම බෙදාහදාගත් එලකිරිවාසින්ගේ නම් සහ ඔවුන්ගේ ත්‍රෙඩ් පහත දැක්වෙන සම්මාන සඳහා නාමයෝජනා ලෙස බාරගැනීම අද පටන් ආරම්භ වනවා ඇති. [B][COLOR="darkred"][SIZE="5"]෴ විනිශ්චය මණ්ඩලය මගින් තෝරාගන්නා සම්මාන ෴[/SIZE][/COLOR][/B] විනිශ්චය මණ්ඩලයේ තීරණය අනුව කාණ්ඩ එකොළහක් යටතේ එක් එක් කාණ්ඩය සඳහා පළමු, දෙවන සහ තෙවන ස්ථාන සඳහා පිරිනැමෙන රන්, රිදී සහ ලෝකඩ සම්මාන තිස් තුනක් සහ සියලුම කාණ්ඩ අතිරින් තෝරාගන්නා විශිෂ්ඨතම ත්‍රෙඩ් නිර්මාණය සහ විශිෂ්ඨතම ත්‍රෙඩ් නිර්මාණකරුට පිරිනැමෙන ප්ලැටිනම් සම්මාන දෙකක් සමග මුළු සම්මාන 35ක් පිරිනැමේ. [img]https://i.imgur.com/3sLECvd.png[/img] ජ්‍යෙෂ්ඨ එළකිරි සාමාජිකයින් විසින් 2017 අප්‍රේල් 01 දින සිට 2018 සැප්තැම්බර් 14 වන දින දක්වා පළ කරන ලද වෙනත් මූලාශ්‍ර වෙතින් කෙලින්ම උපුටානොගත් ත්‍රෙඩ් පමණක් මෙම සම්මාන සඳහා සලකා බැලේ. වෙනත් මූලාශ්‍ර වලින් ලබාගත් දත්ත උපකාරී කරගෙන නිර්මාණය/පරිවර්තනය කරන ලද ත්‍රෙඩ් සඳහා අවසර ඇත. එක් ත්‍රෙඩ් නිර්මාණකරුවෙක්ට එක කාණ්ඩයක් සඳහා ඉදිරිපත්කළ හැකි උපරිම නාමයෝජනා ගණන තුනකි. එක් නාමයෝජනාවක් කාණ්ඩ කිහිපයකට අයත්වනසේ යෝජනා කල නොහැක. නාමයෝජනාව අයත්වන කාණ්ඩය තීරණය කිරීමේ සහ අවශ්‍ය අවස්ථාවක නාමයෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමේ බලය සංවිධායක මණ්ඩලය සතු වේ. [B][SIZE="5"][COLOR="darkred"]෴ විනිශ්චය මණ්ඩලය ෴[/COLOR][/SIZE][/B] [img]https://i.imgur.com/vGxFdju.png[/img] [B][SIZE="5"][COLOR="darkred"]෴ ජනප්‍රිය සම්මාන ෴[/COLOR][/SIZE][/B] එලකිරිවාසින්ගේ මනාපය අනුව තෝරාගැනෙන ජනප්‍රිය සම්මාන හයකි. [img]https://i.imgur.com/vk3Srf1.png[/img] මෙම සම්මාන ජ්‍යෙෂ්ඨ එළකිරි සාමාජිකයින්ට පමණක් පිරිනැමේ. අවශ්‍ය අවස්ථා වලදී අදාළ කාලසීමාව 2017 අප්‍රේල් 1 සිට 2018 සැප්තැම්බර් 14 දක්වා ලෙස සැලකිය යුතුය. ජනප්‍රියම ත්‍රෙඩ් නිර්මාණකරු විනිශ්චය මණ්ඩලය මගින් තෝරාගන්න සම්මානයක් සඳහා යෝජනා වී සිටිය යුතුය. ජනප්‍රියම කණ්ඩායම අදාළ කාල සීමාව තුල පළ කල ත්‍රෙඩ් එකක් නම් අවම පෝස්ට් 500ක්ද, ඊට පෙර පළ කරන ලද ත්‍රෙඩ් එකක් නම් අදාළ කාලසීමාව ඇතුලත පෝස්ට් 1000ක් ද දමා තිබිය යුතුය. නැගී එන තරුව අදාළ කාලසීමාව තුල ලියාපදිංචි වූ අයෙක් විය යුතුය. සරාගී ත්‍රෙඩ් සපයන්නා අදාළ කාලසීමාව තුල සරාගී ත්‍රෙඩ් තුනක්වත් දමා තිබිය යුතුය. නාමයෝජනා 10 කට වැඩියෙන් යෝජනා වූ අවස්ථාවක වැඩිම වාර ගණනක් යෝජනා වූ නම් වලට ප්‍රමුඛතාවය ලැබෙනු ඇත. අවශ්‍ය අවස්ථාවක සාධාරණ හේතු දැක්වීමක් සහිතව නාමයෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමේ බලය සංවිධායක මණ්ඩලය සතුවේ. [B][SIZE="5"][COLOR="DarkRed"]෴ සංවිධායක මණ්ඩලය ෴[/COLOR][/SIZE][/B] [img]https://i.imgur.com/BIMubsI.png[/img] නාමයෝජනාවක් ලෙස ඉදිරිපත් නොවීම නිසා වටිනා ත්‍රෙඩ් වලට සම්මාන අහිමිවීම වැලැක්වීම සඳහා සංවිධායක මණ්ඩලයද ක්‍රියාකාරිව සොයාබලා නාමයෝජනා ඉදිරිපත්කරනු ඇත. ඕනෑම ගැටලුකාරී අවස්ථාවක සංවිධායක මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ. [URL="https://rebrand.ly/EKAwards18_nominations"][SIZE="4"][COLOR="DarkRed"][B]෴ මෙතෙක් ලැබී ඇති නාමයෝජනා ලැයිස්තුව ෴[/B][/COLOR][/SIZE] [/URL] [/CENTER][/SIZE][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom