Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🏆 Elakiri Awards 2018 🏆
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මේකයි මචන්ස්ලා මේ වෙනකොට මැඩියගේ තීරණය!

ඔප්ෂන් 01 :- අනිත් හැම අවෝර්ඩ් එකක් වගේම මේකටත් සවිස්තරාත්මක ත්‍රෙඩ් එකක් ඕපන් කරනවා! මුලින්ම අපේ එලකිරිවාසී සෙට් එකට අපි පැහැදිලි කිරීමක් කරනවා මොකක්ද මේ "ගෞරව ප්රණාම සම්මානයක්" කියන්නේ? ඇයි එහෙම සම්මානයක් පිරිනැමෙන්නේ?? ඒ සම්මානයේ වැදගත්කම මොකක්ද??? ආදි වශයෙන්......... (අවබෝධය තමයි මචෝ පලවෙනි දේ)

ඊට පස්සේ අපි සම්මානලාභියෙක් සතු විය යුතු සුදුසුකම් (නිර්ණායකයන්) සඳහන් කරනවා! ඊට පස්සේ අපේ කස්ටියට පුලුවන් තමන්ගේ නොමිනේෂන්ස් ඉදිරිපත් කරන්න. හැබැයි එතනදි නිකම්ම නිකන් නමක් විතරක් යෝජනා කරන්න බැහැ!! තමන් අදාල පුද්ගලායාව යෝජනා කරන්නේ ඇයි? ඒ මෙම්බර්ගෙන් එලකිරියට වෙච්ච සේවය තමන් දකින්නේ කොහොමද?? කියන එකත් කියන්න ඕනි!!! (අඩුම තරමේ තනි ලයින් එකකින් වත්)

ඊට පස්සේ මචන් අපි පෝල් එක ඕපන් කරනවා! (කිරියෙන් පිට, තර්ඩ් පාටි පෝලින් සයිට් එකක!) පෝල් එක විවෘතව පවතින්නේ සීමිත කාල සීමාවක් ඇතුලත පමණයි!! (පැය 24ක් හෝ 48ක් වගේ ප්‍රමාණවත් කියලා හිතෙනවා. අවශ්‍යම නම් දින 3ක් වගේ දෙමු!)

පෝල් එකේ ප්‍රතිඵල රහසිගතයි!! පෝල් එක ක්ලෝස් වුණ වහාම සම්පූර්ණ ප්‍රතිඵල වාර්ථාව අපි ජූරිය අතට පත් කරනවා!!! ඒ අතරින් සම්මාන පිරිනමන්නේ කාටද කියන එක ජූරියට භාරයි......!!!

(කැමති නම් වැඩිම මනාප ගත්තු මෙම්බර්ට හෝ මෙම්බර්ස්ලා කිහිප දෙනාට දෙන්න පුලුවන් නැතිනම් ජූරි සහිකයොන්ට පුලුවන් මේ අතරින් සුදුස්සා කවුද කියන එක කතාබහ කරලා තීරණය කරන්න! )

ඒ කොහොම වුණත් අවසන් ප්‍රතිඵලය දැනුම් දෙන්න ඕනි සම්මාන රාත්‍රිය දවසේ යි!!! (එතකොට තමයි කික් එක වැඩි.....!)

මේ තමයි දැනට මැඩියගේ ඔලුවේ තියෙන සොලියුෂන් එක..........!!!!!!

[QUOTE="M a d d i e, post: 23682430, member: 555443"] [CENTER][SIZE="5"][COLOR="DarkRed"][B][I] මෙන්න මේකයි මචන්ස්ලා මේ වෙනකොට මැඩියගේ තීරණය! ඔප්ෂන් 01 :- අනිත් හැම අවෝර්ඩ් එකක් වගේම මේකටත් සවිස්තරාත්මක ත්‍රෙඩ් එකක් ඕපන් කරනවා! මුලින්ම අපේ එලකිරිවාසී සෙට් එකට අපි පැහැදිලි කිරීමක් කරනවා මොකක්ද මේ "ගෞරව ප්රණාම සම්මානයක්" කියන්නේ? ඇයි එහෙම සම්මානයක් පිරිනැමෙන්නේ?? ඒ සම්මානයේ වැදගත්කම මොකක්ද??? ආදි වශයෙන්......... (අවබෝධය තමයි මචෝ පලවෙනි දේ:nerd:) ඊට පස්සේ අපි සම්මානලාභියෙක් සතු විය යුතු සුදුසුකම් (නිර්ණායකයන්) සඳහන් කරනවා! ඊට පස්සේ අපේ කස්ටියට පුලුවන් තමන්ගේ නොමිනේෂන්ස් ඉදිරිපත් කරන්න. හැබැයි එතනදි නිකම්ම නිකන් නමක් විතරක් යෝජනා කරන්න බැහැ!!:no: තමන් අදාල පුද්ගලායාව යෝජනා කරන්නේ ඇයි? ඒ මෙම්බර්ගෙන් එලකිරියට වෙච්ච සේවය තමන් දකින්නේ කොහොමද?? කියන එකත් කියන්න ඕනි!!! (අඩුම තරමේ තනි ලයින් එකකින් වත්:frown:) ඊට පස්සේ මචන් අපි පෝල් එක ඕපන් කරනවා! (කිරියෙන් පිට, තර්ඩ් පාටි පෝලින් සයිට් එකක!) පෝල් එක විවෘතව පවතින්නේ සීමිත කාල සීමාවක් ඇතුලත පමණයි!!:sorry: (පැය 24ක් හෝ 48ක් වගේ ප්‍රමාණවත් කියලා හිතෙනවා. අවශ්‍යම නම් දින 3ක් වගේ දෙමු!) පෝල් එකේ ප්‍රතිඵල රහසිගතයි!! පෝල් එක ක්ලෝස් වුණ වහාම සම්පූර්ණ ප්‍රතිඵල වාර්ථාව අපි ජූරිය අතට පත් කරනවා!!! ඒ අතරින් සම්මාන පිරිනමන්නේ කාටද කියන එක ජූරියට භාරයි......!!! (කැමති නම් වැඩිම මනාප ගත්තු මෙම්බර්ට හෝ මෙම්බර්ස්ලා කිහිප දෙනාට දෙන්න පුලුවන් නැතිනම් ජූරි සහිකයොන්ට පුලුවන් මේ අතරින් සුදුස්සා කවුද කියන එක කතාබහ කරලා තීරණය කරන්න! :)) ඒ කොහොම වුණත් අවසන් ප්‍රතිඵලය දැනුම් දෙන්න ඕනි සම්මාන රාත්‍රිය දවසේ යි!!! (එතකොට තමයි කික් එක වැඩි.....!:rofl:) මේ තමයි දැනට මැඩියගේ ඔලුවේ තියෙන සොලියුෂන් එක..........!!!!!!:yes::cool: [/I][/B][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom