කොහොමද මේක. ඩෙනිස් ලිලි බෝල් කරන්නේ. නිව්සීලන්ඩ් ඕපනින් බැට්ස්මන් ටර්නර්ට
ඔහොම ආතල් එකක් දෙන්න ගියා වසීම් අපිට..මුරලි ගැහුවේ. හරි ගියේ නැ අරු වෙනද වනන එක බය නැතුව වැනුව ෆීල්ඩ් එකත් නැති නිසා

කොහොමද මේක. ඩෙනිස් ලිලි බෝල් කරන්නේ. නිව්සීලන්ඩ් ඕපනින් බැට්ස්මන් ටර්නර්ට

කොහොමද මේක. ඩෙනිස් ලිලි බෝල් කරන්නේ. නිව්සීලන්ඩ් ඕපනින් බැට්ස්මන් ටර්නර්ට
Ammmo yako mun denna danna patangannawa kiyanne polu galawila roll wela yanawa..වසීම් අක්‍රමුයි මූයි සෙට් වුනා කියන්නේ ඉවරයි ඉතින්.
මුන් දෙන්නා මේ කාලේ ප්ලේ කරා නම් දැන් ඉන්න හොදයි කියන බැට්ස්මන්ලගේ කකුල් නෑ.
4pmT20: Sri Lanka take on Oman today??
අනික අපේ සනත් වකාර්ට නෙලන හැටි, හුගාක් පකිස්තාන් මැච් වල සනා නෙලනව හොදට
හරි සරලයි බං.. පක්කො වටේටම නෙලලා එනවා.. ඊටපස්සේ අපි පක්කොන්ට නෙලනවා...ow bn adatath mathakai e match ghnwa ridennama
හරි සරලයි බං.. පක්කො වටේටම නෙලලා එනවා.. ඊටපස්සේ අපි පක්කොන්ට නෙලනවා...![]()