🏏 Waqar Younis | A master of reverse swing 🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,773
    165,446
    113
    එකමත් එක රටක


    කොහොමද මේක. ඩෙනිස් ලිලි බෝල් කරන්නේ. නිව්සීලන්ඩ් ඕපනින් බැට්ස්මන් ටර්නර්ට

    ඔහොම ආතල් එකක් දෙන්න ගියා වසීම් අපිට..මුරලි ගැහුවේ. හරි ගියේ නැ අරු වෙනද වනන එක බය නැතුව වැනුව ෆීල්ඩ් එකත් නැති නිසා :rofl:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,877
    3,251
    113
    Malabe


    කොහොමද මේක. ඩෙනිස් ලිලි බෝල් කරන්නේ. නිව්සීලන්ඩ් ඕපනින් බැට්ස්මන් ටර්නර්ට


    Opening batsmanta nevei Last man Peter Petherick ta. Hethuvak thiyanava. Lillee liyapu cricket pothata cover picture ekak hatiyata gannalu. Preplanned. :-)
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,540
    10,688
    113
    Nugegoda, Sri Lanka
    වසීම් අක්‍රමුයි මූයි සෙට් වුනා කියන්නේ ඉවරයි ඉතින්.
    මුන් දෙන්නා මේ කාලේ ප්ලේ කරා නම් දැන් ඉන්න හොදයි කියන බැට්ස්මන්ලගේ කකුල් නෑ.
    Ammmo yako mun denna danna patangannawa kiyanne polu galawila roll wela yanawa..