🏛️ ප්‍රාදේශීය සභා ව්‍යුහය, බලතල සහ කාර්යභාරය

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    පොදුවේ හැමෝගෙම දැනගැනීම සඳහා මෙන්න මේ කරුණු ගැන දැනුවත් අය තමන්ගේ දැනුම බෙදාගන්න.
    1. ප්‍රාදේශීය සභා පනත
    2. ප්‍රාදේශීය සභාවකට ඉහළින් තිබෙන යාන්ත්‍රණය
    3. ප්‍රාදේශීය සභාවක් සතු බලතල සහ කාර්ය භාරය
    4. ප්‍රාදේශීය සභාවක් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?

    සභාපති දිවුරුම් දෙන්නේ කවුරු ඉදිරිපිටද බන්? :unsure:
    ------ Post added on May 19, 2025 at 8:55 PM