🏨 ලේසියෙන්ම දොස්තර කෙනෙක් වෙමු 👨🏻‍⚕️🧑🏻‍⚕️

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,748
    16,969
    113
    IMG-0766.jpg

    A/L Bio කරලා 2C & 1S ගත්ත අනාථයෝ ඉන්නවද? ලක්ෂ 50ක්‌ සෙට් කරන් (ඉඩමක්, වාහනයක් විකුණලා දාලා, රත්තරං බඩු ටිකක් උකස් කරලා, ලෝන් එකක් අරං ගේමක් ගහගන්නත් බැරිකමක් නෑ) ජීවිතේම ගොඩ දාගන්න දැන් පුළුවන්.
    ඊට පස්සේ ගිණි ගණන් වලට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරලා සල්ලි හොයන එක නතින්. රජයේ නෙමේ නිසා අන්තරෙත් නෑනේ. ඉතිං උන්ගේ උද්ගෝෂණ වැඩවර්ජන වලට යන්න ඕනෙත් නෑ. මේක හොඳ අවස්ථාවක්. තිස්ස & මුතුගල සර්ලගේ ක්ලාස් ගිහිං Bio වලට C එකක් දාගන්න එක නතින් බං.

    ප:ලි - රනිල් හාමුට ඉස්කෝලේ යන කාලේ වල බැහැල කෑලි ටෝක් කරන් වළි වලට එහෙම බැහැල ශිෂ්‍ය නායකකම් එහෙම කරගෙන A/L ලුත් ගොඩ දාගන්න මධ්‍යම පාංතික කොල්ලොන්ගේ දුක තේරෙනවා එහෙනං.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,417
    113
    IMG-0766.jpg

    A/L Bio කරලා 2C & 1S ගත්ත අනාථයෝ ඉන්නවද? ලක්ෂ 50ක්‌ සෙට් කරන් (ඉඩමක්, වාහනයක් විකුණලා දාලා, රත්තරං බඩු ටිකක් උකස් කරලා, ලෝන් එකක් අරං ගේමක් ගහගන්නත් බැරිකමක් නෑ) ජීවිතේම ගොඩ දාගන්න දැන් පුළුවන්.
    ඊට පස්සේ ගිණි ගණන් වලට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරලා සල්ලි හොයන එක නතින්. රජයේ නෙමේ නිසා අන්තරෙත් නෑනේ. ඉතිං උන්ගේ උද්ගෝෂණ වැඩවර්ජන වලට යන්න ඕනෙත් නෑ. මේක හොඳ අවස්ථාවක්. තිස්ස & මුතුගල සර්ලගේ ක්ලාස් ගිහිං Bio වලට C එකක් දාගන්න එක නතින් බං.

    ප:ලි - මං හිතුවේ 1A & 2B / 3B වගේවත් ඉල්ලයි කියලා. රනිල් හාමුට ඉස්කෝලේ යන කාලේ වල බැහැල කෑලි ටෝක් කරන් වළි වලට එහෙම බැහැල ශිෂ්‍ය නායකකම් එහෙම කරගෙන A/L ලුත් ගොඩ දාගන්න මධ්‍යම පාංතික කොල්ලොන්ගේ දුක තේරෙනවා එහෙනං.

    Huththo, UGC pothey medical minimum requirement eka balapan. Ekath aththe 2C & 1S. E kiyanne lankaawe uta uda inna hama ekaama maarunoth oya result tiyena ekata colombo medical faculty yanna puluwan. So ehema baluwama meka waradi ne.

    Aaah tawa ekak, okata nogiyath rata gihin commerce karapu un medicine karala lankaawata awith practice karanwa. Apey school ekey ekek ooka kala.

    So e yana salli lankaawe tiyaganna puluwanam hondai.
     
    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    Huththo, UGC pothey medical minimum requirement eka balapan. Ekath aththe 2C & 1S. E kiyanne lankaawe uta uda inna hama ekaama maarunoth oya result tiyena ekata colombo medical faculty yanna puluwan. So ehema baluwama meka waradi ne.
    ඉතින් මේඑක් ඉසඩ් එක බලනව කියල නෑනෙ. only 2c s and money yakowww
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,748
    16,969
    113
    නැත්නම් මේක දාපු එකා වගේ caregiver course එකක් කරලා සුද්දෙක්ගේ ගූ අදින්න යන්නත් පුලුවන්.
    caregiver easy money ban. kawuruth baninne nane. dan ki denek KDU eken MBBS offer kalata baninawada? Kochchara prashnada? e wageda skill job ekakata gihin hondata hamba karala sape inna eka.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,062
    113
    lankawe top uni MBBS ekata hari piliganeemak wath nathi eke mona kothalawalada..
    salli thiyanawa nam US, UK, Singa wage rataka medicine karapan ethakota thama kisi gemak nathuwa 1st world rataka junior doctor wath yanna puluwan..

    lankawe MBBS aran puka denawata wadaa eeta godak lesiyen nursing karala 1st world rataka registered nurse wenna puluwan..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,417
    113
    ඉතින් මේඑක් ඉසඩ් එක බලනව කියල නෑනෙ. only 2c s and money yakowww

    Yako Z-score eka balanne lankaawe pass wena gaanta uni nathi nisa. eg: basic qualifications tiyena 1000k innawa, eth seat 100i tiyenne. So e 100 toranna un zscore eka use karanwa. Lankaawe pass wena hama ekaatama uni yanna tibbanam (ida tibbanam) etakota z-score kiyala ekak enne ne.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,748
    16,969
    113
    Huththo, UGC pothey medical minimum requirement eka balapan. Ekath aththe 2C & 1S. E kiyanne lankaawe uta uda inna hama ekaama maarunoth oya result tiyena ekata colombo medical faculty yanna puluwan. So ehema baluwama meka waradi ne.

    Aaah tawa ekak, okata nogiyath rata gihin commerce karapu un medicine karala lankaawata awith practice karanwa. Apey school ekey ekek ooka kala.

    So e yana salli lankaawe tiyaganna puluwanam hondai.
    itin mata baninne mokada hutto? Man dan waraddak kiwwada?
    Lankawe un mekata case dana nisa man hithuwe mun meka patan gaddi aduma gaane 1A&2B or 3B wath kiyai kiyala minissu banina eka nawatta ganna. Nattan tikak wadi Z score ekak illai kiyala.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,560
    75,417
    113
    lankawe top uni MBBS ekata hari piliganeemak wath nathi eke mona kothalawalada..
    salli thiyanawa nam US, UK, Singa wage rataka medicine karapan ethakota thama ohoma kisi gemak nathuwa 1st world rataka junior doctor wath yanna puluwan..

    Lankawe MBBS karala rata gihin supiriyata hamba karana un innawa ban. Kauda kiyanne piliganne ne kiyala?

    itin mata baninne mokada hutto? Man dan waraddak kiwwada?
    Lankawe un mekata case dana nisa man hithuwe mun meka patan gaddi aduma gaane 1A&2B or 3B wath kiyai kiyala minissu banina eka nawatta ganna. Nattan tikak wadi Z score ekak illai kiyala.
    Yako minissu banna kiyala mona karannada? banina karanne arts wage ewane ban.
    ------ Post added on Apr 21, 2024 at 8:24 PM
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    kawuruth baninne nane.
    වෙන රටකට ගිහිල්ලත් හැදෙන්න බැරි අඩු මානසික ඩයල් එකක් වගේනේ බන් උබත්...
    dan ki denek KDU eken MBBS offer kalata baninawada?
    අද ඊයේ නෙමේ ඕකේ mbbs දෙන්න ගත්තේ😆. උබ වගේ අනිත් උන් කියන ඒවාට බයේ පොන්නයා වගේ ඉන්න උන් නෙමේ වෙන්න ඇති යන්නේ.
    Kochchara prashnada?
    SLMC එකටත් ප්‍රශ්නයක් නැත්නම් මොකක්ද ප්‍රශ්නේ?
    e wageda skill job ekakata gihin hondata hamba karala sape inna eka.
    ඊයා යකෝ caregiver skill job😆.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,062
    113
    Lankawe MBBS karala rata gihin supiriyata hamba karana un innawa ban. Kauda kiyanne piliganne ne kiyala?
    yana ratata adala exam hata hutamarak karala, practical examuth karala, interview bara gaanak karala awrudu gaanak gihin thama nikamma IMG widiyata mula indan patan ganna ona.. okoma kara gathath thawa ehe hospital ekakin job offering ekak gannath ona..

    namuth Uk, US wage honda rataka degree ekak thiyana ekekta kisi kawathak naha directly ona ratak gannawa..
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,748
    16,969
    113
    😂

    අද ඊයේ නෙමේ ඕකේ mbbs දෙන්න ගත්තේ😆. උබ වගේ අනිත් උන් කියන ඒවාට බයේ පොන්නයා වගේ ඉන්න උන් නෙමේ වෙන්න ඇති යන්නේ.

    SLMC එකටත් ප්‍රශ්නයක් නැත්නම් මොකක්ද ප්‍රශ්නේ?

    ඊයා යකෝ caregiver skill job😆.
    Umbe job eka mokakda ban?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    lankawe top uni MBBS ekata hari piliganeemak wath nathi eke mona kothalawalada..
    salli thiyanawa nam US, UK, Singa wage rataka medicine karapan ethakota thama kisi gemak nathuwa 1st world rataka junior doctor wath yanna puluwan..

    lankawe MBBS aran puka denawata wadaa eeta godak lesiyen nursing karala 1st world rataka registered nurse wenna puluwan..
    Nursing hnd , hari dig kohenda ganna one
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    මම දැක්කා බුකියෙ ඕය සීන් එකට ගවර්මන්ට් කැම්පස් පේජ් වලින් වෝඩ් එකේ නර්ස්ට B3 යි ඩොකාට C3i ගගා පෝස්ට් දාගෙන හැමිනෙනවා 🤣 එතකොට උන්ට අනුව ලංකාවෙ ඒලෙවල් වලින් පස්සෙ මොනවා ඉගෙනගත්තත් මොන ඩිග්‍රී, මාස්ටර්ස් PHD ගත්තත් ඒවා වැඩක් නෑ ඒලෙවල් රිසාල්ට් එක තමා ඕන 🤣 ඒලෙවල් bio වලින් අයිලන්ඩ් ෆර්ස්ට් වෙච්ච එකාට රිසාල්ට් ආපු දවසට පහුවදා ඉදන් සර්ජරි උනත් කරන්න පුලුවන් ලෙවල් එකට මුං ටෝක් දෙන්නෙ 🤣 සයිටම් වල වගේ ප්‍රමිතියට නැතුව සායනික පුහුණු නැතුව MBBS දෙනවනං අවුල් එහෙම නැතුව quality එක maintain කරලා හරියට කරනවනං + උන්ටත් අර රට ඉදන් එන ඩොකාලා කරන්න ඕන එක්සෑම් එකත් කරලා පාස් වෙන්න පුලුවන්නං කිසිම අවුලක් තියෙන්න විදිහක් නෑනෙ එකෙක්ටවත්? ගවර්මන්ට් කැම්පස් අන්තරේ ගංකබර හිගන හැත්තගෙ ඊරිසියාව මිසක්?

    අන්තරේ හිගන හැත්තට පැනයක්:-

    ලංකාවෙ ඒලෙවල් කියන මහාආආආ විභාගෙන් A3 අරං ඉන්න ලෝකෙම සුපිරිම ඩොකාලා ඉන්න රට තියෙද්දි මෙහෙ ඉන්න බිලියනර්ස්ලා, දේශපාලකයො එහෙම අසනීප උනාම, සර්ජරි කරගන්න උනාම ෆ්ලයිට් බුක් කරන් සල්ලි දීලා උපාධි ගහගත්ත හොර ඩොක්කු ඉන්න සිංගප්පුරුවෙ මවුන්ට් එලිසබෙත් එහෙම රිංගන්න හදන්නෙ ඇයි දන්නෑ නෙහ් 🤣
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,310
    26,828
    113
    Kandy

    මොන කොලිටි මේන්ටේන් ද කැන්සර් බෙහෙත් කියලා පාට කරපු වතුර ගහපු රටක බන්
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඉතින් මේඑක් ඉසඩ් එක බලනව කියල නෑනෙ. only 2c s and money yakowww
    ඉතින් බන් Z එක බලන්නේ ලංකාවේ uni වල seats නැති නිසා නෙමෙයිද?
    උන් ඒකෙන් කරන්නේ බොරු තරගයක් ඇති කරන එකනේ

    අනිත් එක z එක හැදෙන්නේ ලමයගේ දක්ෂතාවයට වඩා අමාත්‍යාංශයට ඕන විදියට; ඕකේ formula එක අරගෙන බලන්න