🏨 ලේසියෙන්ම දොස්තර කෙනෙක් වෙමු 👨🏻‍⚕️🧑🏻‍⚕️

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Ane bin batha 🤣
    Masekata 10laks hoyana mata pin bathek upades dena hati
    ගූ ඇදලා ස්කිල් ජොබ් ගාන උබ වගේ නූගත් ඩයල් එකකට ඔච්චර ගෙවනවද? ගූ අදින්න කලින් ලංකාවේ කරපු ජොබ් එකේ කීයක් ගෙව්වද?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,745
    16,968
    113
    ගූ ඇදලා ස්කිල් ජොබ් ගාන උබ වගේ නූගත් ඩයල් එකකට ඔච්චර ගෙවනවද? ගූ අදින්න කලින් ලංකාවේ කරපු ජොබ් එකේ කීයක් ගෙව්වද?
    175000
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    It was a White Collar job bin batho
    මෙහෙත් ගූ අදින්න එපැයි එහෙනම්.නැත්නම් ඔහෙත් white collar ජොබ් එකක් කරන්න තිබ්බනේ ගූ අදින්නෙ නැතුව🤭.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,745
    16,968
    113
    මෙහෙත් ගූ අදින්න එපැයි එහෙනම්.නැත්නම් ඔහෙත් white collar ජොබ් එකක් කරන්න තිබ්බනේ ගූ අදින්නෙ නැතුව🤭.
    Ane gono white collar jobs karanna kiwiyo one tharam innawa mehe. Skill Jobs walata thama PR ganna lesi. Ithin PR ganna lesima krameta yanne nathuwa puka iragena White Collar job hoyala lankawe chater kaka inna welawe mehe awilla PR eka gaththata passe mata kamathi job ekakata maru wenawa. Ewwata back up plans okkoma gahala awe.
     
    • Like
    Reactions: dilann

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Ane gono white collar jobs karanna kiwiyo one tharam innawa mehe. Skill Jobs walata thama PR ganna lesi. Ithin PR ganna lesima krameta yanne nathuwa puka iragena White Collar job hoyala lankawe chater kaka inna welawe mehe awilla PR eka gaththata passe mata kamathi job ekakata maru wenawa. Ewwata back up plans okkoma gahala awe.
    උබේ ලැට් හෝදන එක ගැන නෙමේ මෝඩයෝ thread එකේ යන්නේ. මොකෝ රෙද්දේ රෙවෙන නිසා පිට පයිනවද මෝඩයා? ගූ අදින එකද උබේ ස්කිල් එක🤭.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,745
    16,968
    113
    උබේ ලැට් හෝදන එක ගැන නෙමේ මෝඩයෝ thread එකේ යන්නේ. මොකෝ රෙද්දේ රෙවෙන නිසා පිට පයිනවද මෝඩයා? ගූ අදින එකද උබේ ස්කිල් එක🤭.
    Umbane gono ahuwe. Eka thama kiwwe. Umbala wage anthare jeppo thama lankawe unta igenagena goda yanna denne naththe nidahas adyapane wikunanawa gaga. Ko thope wadda thama degree eka complete kale nadda?

    Umbala ekka wada karala therumak na ban. Man yanawa dan part time bus dekak hodanna tiyenawa. 1h $25 cash in hand gewanawa. Tho mahapola 2500n masayak kaka hitapan 🤣
    ------ Post added on Apr 21, 2024 at 10:14 PM
     
    • Haha
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Umba uni student kenek widiyata me seen1 gana moko hithanne?
    ඕකෙයි,NSBM එකෙයි දාන්න යන එකයි දාන්න ඕන.කාලකන්නි කුහක ජෙපි බල්ලන්ට ඒ දවස් වලම වෙඩි තියලා owa දැම්මනම් දැන් ඔය අනේ අරකේ අරූ රට ගියා මේකේ අරූ රට ගියා කියලා අඩන්න වෙන්නේ නෑ. අනික western medicine ලංකාවේ හැදුන එකක්ද මුන්ට ඕන විදියට කරන් යන්න. කොහොමද western රටවල විතරයි ඩොක්ටර්ස්ලා වෙන්න පුලුවන් කිව්වනම් ඒ රටවල් වල උනුත් මේ කුහක බල්ලෝ වගේ හිතලා.මුන්ට තියෙන්නේ private channeling වලට බඩේ පාර වදී කියලා බය.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    ඕකෙයි,NSBM එකෙයි දාන්න යන එකයි දාන්න ඕන.කාලකන්නි කුහක ජෙපි බල්ලන්ට ඒ දවස් වලම වෙඩි තියලා owa දැම්මනම් දැන් ඔය අනේ අරකේ අරූ රට ගියා මේකේ අරූ රට ගියා කියලා අඩන්න වෙන්නේ නෑ. අනික western medicine ලංකාවේ හැදුන එකක්ද මුන්ට ඕන විදියට කරන් යන්න. කොහොමද western රටවල විතරයි ඩොක්ටර්ස්ලා වෙන්න පුලුවන් කිව්වනම් ඒ රටවල් වල උනුත් මේ කුහක බල්ලෝ වගේ හිතලා.මුන්ට තියෙන්නේ private channeling වලට බඩේ පාර වදී කියලා බය.
    Ow ban dokala witharak amuthu hakiyawan thiyena jiwin kottasayak kiyala salakana ekama rata lankawa wenna athi
     
    • Like
    Reactions: J Starlin

    ndod1

    Well-known member
  • Oct 28, 2023
    522
    355
    63
    Yako Z-score eka balanne lankaawe pass wena gaanta uni nathi nisa. eg: basic qualifications tiyena 1000k innawa, eth seat 100i tiyenne. So e 100 toranna un zscore eka use karanwa. Lankaawe pass wena hama ekaatama uni yanna tibbanam (ida tibbanam) etakota z-score kiyala ekak enne ne.
    හැමෝට ම ඉඩ තිබ්බත් ඒත් ඉසඩ් එක ඕන යකෝ. ඉසඩ් එකෙන් තමයි ලේසි විෂයන් කරලා ඒ තුන දාලා කැම්පස් යන එක නැවතිලා තියෙන්නෙ.

    ඉතින් බන් Z එක බලන්නේ ලංකාවේ uni වල seats නැති නිසා නෙමෙයිද?
    උන් ඒකෙන් කරන්නේ බොරු තරගයක් ඇති කරන එකනේ

    අනිත් එක z එක හැදෙන්නේ ලමයගේ දක්ෂතාවයට වඩා අමාත්‍යාංශයට ඕන විදියට; ඕකේ formula එක අරගෙන බලන්න
    දන්න දෙයක් කත කරපන් හිච්චි පකෝ😂😂😂
    ------ Post added on Apr 24, 2024 at 12:17 PM
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,186
    12,125
    113
    මම නම් කියන්නේ ..මිලියන බිලියන ගනන් ලමයි වියදම් කරලා රට ගිහින් ෙම්වා ඉෙගන ගන්නවනම්..නිසි නියාමනයක්..සල්ලිවලට හැමෙදේම නැතුව
    විනිවිද බාවයකින්..පිලිගත් රාමුවකින්..
    ලංකාවේ හරි දේ
    හරි විදියට කරනවනම් ...එච්චරයි...

    මම අදුරන යාලුවෝ පිටරට ගිහින් ඉගෙන ගන
    ලංකාවට ඇවිත් මෙහේ විභාග කරලා
    දොස්තරලා වුනු අය ඉන්නවා..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,104
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචන්ලා පොඩි ප්‍රශ්ණයක් තියෙනව. යුරෝප් රටක දොස්තර කෙනෙක් වෙන්න අඩුම කීයක් විතර යනවද?
    මගේ සිංහල යාලුවෙක් ඉන්නවා ලංකාවේ ඒලෙවල් ෆේල් වෙලත් එස්ටෝනියා වගේ රටකට ගිහින් ඩොක්ට කෙනෙක් වෙලා දැන් එංගලන්තේ ඉන්න. එයාගේ දෙමව්පියෝ මුල ඉඳලා එංගලන්තයේ හිටියත් පුතාට ඉගැන්නුවේ එස්ටෝනියා යවලා.
    දන්න අය විස්තරයක් දාන්න ඉස්සරහට ළමයි ගැන තීරණයක් ගන්න ඕන.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    නැත්නම් මේක දාපු එකා වගේ caregiver course එකක් කරලා සුද්දෙක්ගේ ගූ අදින්න යන්නත් පුලුවන්.
    Happy Nba Playoffs GIF by NBA
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,577
    3,149
    113
    සල්ලි තියන අයට තමයි ඉස්සරහට කොහොමත් education එක...
    මේ යන විදිහට
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,186
    12,125
    113
    කන්නගර මහත්තයා නිදහස් අධ්‍යාපනය දුන්න එකෙකේවත්
    එතුමාගේ සංවත්සරයක් වත් සමරනවාද? ඒක සිහිකරනවද?

    ඒකට චේගුවේරා ....
    පැල් බැදන් සමරන්නේ
     
    • Like
    Reactions: Honey Bunch