🐉🎬 How To Train Your Dragon | Official Teaser Trailer (Live-action adaptation) 🔥🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,953
    152,896
    113
    Gcwe-JaWQAAtlrm


    How to Train Your Dragon is an upcoming American action fantasy film written, directed and co-produced by Dean DeBlois. It is a live-action adaptation and shot-for-shot remake of DreamWorks Animation's 2010 animated film, which itself is loosely based on the book series by Cressida Cowell. The film stars Mason Thames, Nico Parker, Nick Frost, Julian Dennison, Gabriel Howell, Bronwyn James, Harry Trevaldwyn, and Ruth Codd, with Gerard Butler reprising his role as Stoick the Vast from the animated films. It is DreamWorks Animation's first live action film production and the first live-action remake of any of their films.

    How to Train Your Dragon is set to be released theatrically by Universal Pictures in the United States on June 13, 2025.


    Film synopsis

    As an ancient threat emerges, endangering both Vikings and dragons, Hiccup’s friendship with Toothless becomes the key to forging a new future. Together, they must navigate the delicate path toward peace, soaring beyond the boundaries of their worlds and redefining what it means to be a hero and a leader.








    Official Poster

    GcxG87yWMAA1RTS
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,086
    1
    100,765
    113
    34
    Kalutara
    හිරු නිසා තමා නැගල ආවෙ ඔය ෆිල්ම් සෙට් එක How to train yo drg. ස්වර්ණවාහිනී ඒකෙ TV Series එකත් ගියා ඉස්සර
    ඇ? ඒ මොකෝ හිරු එකේන් නැගලා ආවේ?
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara
    ඇ? ඒ මොකෝ හිරු එකේන් නැගලා ආවේ?

    ඉස්සර හිරු එකෙ Sinhala Dub කරල ගියා How to train your dragon පලවෙනි Film 3 ම වගෙ
    ඊටපස්සෙ සිරසෙ ත් ගියා
    ITN එකෙ English ත් ගියා වගෙ මතකයි මකර මිතුරු කියල ශුවර් නැ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,086
    1
    100,765
    113
    34
    Kalutara
    ඉස්සර හිරු එකෙ Sinhala Dub කරල ගියා How to train your dragon පලවෙනි Film 3 ම වගෙ
    ඊටපස්සෙ සිරසෙ ත් ගියා
    ITN එකෙ English ත් ගියා වගෙ මතකයි මකර මිතුරු කියල ශුවර් නැ

    මකර මිතුරු කියල ගියේ මේකනේ.


     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,896
    113
    ow neda. habayi reviews enakan sure na.
    ඒක නම් එහෙම තමයි. මේක ඔරිජිනල් ඇනිමේෂන් ෆිල්ම් එකේ shot to shot රීමේක් එකක් නිසා ෆිල්ම් එක හොද වුණත් ඇනිමේෂන් ෆිල්ම්ස්වලට ලැබුණු රියැක්ෂන් එක වගේ ඉහළ රියැක්ෂන් එකක් critics ලගෙන් හම්බවෙන එකක් නෑ කියලා මට නම් හිතෙන්නෙ. අනිවාර්යයෙන් මේ ෆිල්ම් එක ඇනිමේෂන් ෆිල්ම්ස් ටිකත් එක්ක කම්පෙයාර් කරලා බලලා බහුතරයක් critics ලා රිවීව් කරයි. :yes:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,803
    6,363
    113
    ඒක නම් එහෙම තමයි. මේක ඔරිජිනල් ඇනිමේෂන් ෆිල්ම් එකේ shot to shot රීමේක් එකක් නිසා ෆිල්ම් එක හොද වුණත් ඇනිමේෂන් ෆිල්ම්ස්වලට ලැබුණු රියැක්ෂන් එක වගේ ඉහළ රියැක්ෂන් එකක් critics ලගෙන් හම්බවෙන එකක් නෑ කියලා මට නම් හිතෙන්නෙ. අනිවාර්යයෙන් මේ ෆිල්ම් එක ඇනිමේෂන් ෆිල්ම්ස් ටිකත් එක්ක කම්පෙයාර් කරලා බලලා බහුතරයක් critics ලා රිවීව් කරයි. :yes:
    ow bn. Original film eke quality eka nam meke nathi wei.