🐐🧀 සහ 🇳🇴 🐟 🥩 වල බදු කොහොමද සිංහලු ?

Anil1984

Well-known member
  • May 7, 2022
    261
    312
    63
    ඉම්පෝට් බෑන් එක අයින් කරපු එක හොදයි. සල්ලි තියෙන එවුන් හරි කයි නෙ.
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    නොර්වෙජියන් සැමන් ෆිලට් එහෙම කොහොමද දන්නේ නැ. මේ කේ උන් ඉන්නවා නේ එවා කන්න
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඔවා කන්න එපා රතු මිරිස් තියෙනවා .සුද්දන්ගෙ මළ ජරාව
     
    • Haha
    Reactions: pitiye.appu