🐘 අලින්ගෙන් පරිසරයට සිදුවන සේවාව 🐘

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113

    1. Umbala me post eka kiyawanne man daapu hindane. 2. Post ekak FB hari blog ekaka hari free dammata passe ekata gawurawayak balaporottuwen danawa nan eka noda inna eka thama hondama wade. 3. Ehema one nan eka pothak widiyata gahala hari membership gatta unta witarak balanna puluwan widiyata danna kramayak hadaganna one. Thawa ekekta kiyawanna free share karana eka kohomada ban thuppahi wadak wenne? Ai man me post eka wikunan kaawada? Mata muluth laaba prayojanayak unada meka damma kiyala?
    Mama meke one tharan aviation thread daala tiyenawa. Ewa copy karala wena un thaniyema liwwa wage FB eke dala tiyenawa man one tharan dakala tiyenawa. Mata nan kisima awulak na eka gana. Mokada man e de damme thawa kenekta danaganna. Moko mage nama prasidda karala man chande illanna kiyalada?
    1. වැරදියි. ඕක FB වල දැක්ක & වෙනස් ෆොටෝ එක්ක. අනිත් එක තමා ඔකේ කරුණු අර මම සදහන් කල පොතේ කරුණු එක්ක ගොඩක් ගැලපෙනවා. සමහරවිට ඒ දෙකේ යම් සම්බන්ධයක් තියෙන්න පුළුවන්.
    2. වැරදියි. කෙනෙක් FB/ හෝ Blog ශාස්තීය ලිපියක් free දාන්නේ වෙන වෙන අයට එකේ කරුණු එහෙම පිටින්ම අරන් එකේ තමුන්ගේ වගේ දාගන්න නෙමෙයි.
    3. ඔයා දන්නේ නැති උනාට එහෙම FB/බ්ලොග් ලිපි එකතු කරලා පළකරපු පොත් තියනව. කෙටියෙන් ගත්තොත් මෙවැනි ලිපියක් අනාගත පොතක අංකුරයක් වෙන්න පුළුවන්.
    මම එළකිරියේ, FB වල නොකරන දෙයක් ඔයා මේකේ කරනවා. ඒ තමයි මේකේ ගොබ්බ පොරවල් ගොඩ අතරේ මම මොනවහරි ජෝක් එකක් දදා ඉද්දි ඔයා දැනුම ලැබෙන වැදගත් ත්‍රෙඩ් කිහිපයක් පළකරපු කෙනෙක්. පුද්ගලිකව මම FB, එළකිරි වල වැදගත් ශාස්තීය ලිපි ලියා පල නොකරන්නේ ඔන්න ඔය කොපි වැඩේ නිසා. මට ජිවත් වෙන්න අදායම අරගෙන එන එකම ක්‍රමය මගේ ලේඛන/දැනුම පමණයි. ( පොල් වත්තේ අයිතිකාරයට, හොර පොල් කඩද්දි දුක වගේම මගේ බුද්ධිමය දේපලක් වෙන එකෙක් ගන්න කොටත් දුකයි. මොකද ඒක මගේ එකම අදායම් මාරගේ නිසා. (lawyer කෙනෙක්, දොස්තර කෙනෙක් නිකන් තමාගේ උපදෙස් ලබානොදීම ගැන කිසිවෙක් ප්‍රශ්න නොකරන නමුත් ලේඛකයෙක් තමාගේ වත්කම නිකන් දෙන්න ඕන share කරන්න දෙන්න ඕන කියල සමහරු හිතනවා). තමාගේ නිර්,මාන කොපි කිරීමේ වේදනාව තේරෙන්නේ මහන්සි වෙලා විශිෂ්ට නිර්,මාන කරන අයට විතරයි.

    මෙන්න මේ වගේ හිතන දැනුම කියන එක තමන්ගේ රෙද්ද අස්සේ ගහගෙන හිටපු අය නිසා තමයි අවුරුදු දහස් ගාණක් මේ රටේ තිබ්බ තාක්ෂණයයි වෙදකමයි දෙකම නැති උනේ

    කොහොම ලියපු කෙනාට නිසි ගෞරවය දෙන්න ඕන කියන එක පිළිගන්නවා
    ගුරු මුෂ්ටිය හා copyrights කියන්නේ දෙකක්. හරියට එළකිරි හා විනාකිරි වගේ. මෙතන කතා වෙන්නේ copy rights ගැන. :ROFLMAO::ROFLMAO:

    Agreed

    Free open access kiyala magulak genawath danne nathi un.

    Knowledge eka dena eka humanity ekatama karana deyak kiyala therun ganna oni ithin 🙂
    අනේ ඔව් බන්. ඔය මහා ලොකුවට ලියන උන් ඕවා මොකුත් දන්නේ නෑ බන්. උන් හිතන් ඉන්නේ උන්ගේ දැනුම උන්ගේම විතරක් කියල. දැනුම කියන එක බන් හැම එකාටම බෙදල දෙන්න ඕන දොරේ ගලන් යන්න. එතකොට තමයි අර බෙදන එකාට හරියන්නේ. උගේ බඩ පිරෙන්නේ. :cool: "නා නත්ථ කායා නා නත්ථ සංඥා"
    ------ Post added on Jun 6, 2023 at 8:45 PM
     
    Last edited:
    • Like
    Reactions: KandyMalli

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113


    ගුරු මුෂ්ටිය හා copyrights කියන්නේ දෙකක්. හරියට එළකිරි හා විනාකිරි වගේ. මෙතන කතා වෙන්නේ copy rights ගැන. :ROFLMAO::ROFLMAO:
    ඉස්සලම මම කියපු එක ආයෙත් කියවලා වරෙන් ගුරු මුෂ්ටිය කියන්නේ ගුරුවරයා තමන් දන්න ශිල්පය සම්පූර්ණයෙන් ගෝලයාට ලබා නොදී කොටසක් රඳවා ගැනීම

    මම කතා කරේ දැනුම කියන එක තමන්ගේ පරම්පරාවේ එවුන්ට විතරයි කියලා රෙද්ද අස්සේ ගහගෙන ඉන්න එක ගැන ඒක ගුරු මුෂ්ටිය නෙවෙයි එලකිරියි විනාකිරියි පැටලිලා තියෙන්නෙ උඹට මිසක් මට නෙවෙයි
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඉස්සලම මම කියපු එක ආයෙත් කියවලා වරෙන් ගුරු මුෂ්ටිය කියන්නේ ගුරුවරයා තමන් දන්න ශිල්පය සම්පූර්ණයෙන් ගෝලයාට ලබා නොදී කොටසක් රඳවා ගැනීම

    මම කතා කරේ දැනුම කියන එක තමන්ගේ පරම්පරාවේ එවුන්ට විතරයි කියලා රෙද්ද අස්සේ ගහගෙන ඉන්න එක ගැන ඒක ගුරු මුෂ්ටිය නෙවෙයි එලකිරියි විනාකිරියි පැටලිලා තියෙන්නෙ උඹට මිසක් මට නෙවෙයි
    මොන විකාරද බන් මේ දොඩවන්නේ ?? අපි කතා කරන්නේ copy rights ගැන. බුද්ධිමය දේපලක් කියල එන්නෙම වටිනාකමක් (සරලව මිලක්) එකතුවුන අයිතමයක්. පරම්පරා අදාළ නෑ, අඩු කුලේ උනත් වෙන එකෙක්ට ඒකට නිසි (හෝ සුපිරි) මිල දෙනවා නම් ගන්න පුළුවන්. හිගන්නොන්ට ගන්න බෑ. උන්ට හුල්ලන්න පුළුවන්, වංශේ කබල් ගාන්න පුළුවන්.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,962
    11,700
    113

    2. වැරදියි. කෙනෙක් FB/ හෝ Blog ශාස්තීය ලිපියක් free දාන්නේ වෙන වෙන අයට එකේ කරුණු එහෙම පිටින්ම අරන් එකේ තමුන්ගේ වගේ දාගන්න නෙමෙයි.
    Ithin man me post eka mage deyak wage dala nane. Man dala tiyenawane magen wela tiyenbe sanskaranaya saha photo dana eka witarai kiyala