🐛🦋🪳The Terrifying World of Giant Insects: What Was Earth Like During the Carboniferous Period?🕷️🐜🪲

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    ඔය චැනල් එකේ කන්ටෙන්ට් තනිකරම වගේ AI generated කියලා කියන්නෙ, සහෝ. සමහර ඒවා වෙන legit science චැනල්වල වීඩියෝස්වල තිබ්බ topics වලට අදාළ කරුණු ගෙඩි පිටින් උස්සලා හදපු ඒවා. සමහර කරුණු scientifically accurate ත් නැතිලු, විද්‍යාත්මක කරුණු මත පදනම් නොවිච්ච pure speculation කියලා කියන්නෙ. ඔය වගේම scam science චැනල් හුගක් තියෙනවා. මේ වීඩියෝ එක බලන්න. මේකෙ ඔය 'Destiny' කියන චැනල් එක ගැනත් කියවෙනවා වීඩියෝ (එකේ විනාඩි 2:42 බලන්න). :yes:

    • Wow
    Reactions: Reincarnator

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,615
    30,790
    113
    අපායෙ දොරකඩ

    🙀👍
    Unsubscribed
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    🙀👍
    Unsubscribed
    මාත් ඉස්සර දන්නෙ නැතුව ඔය වගේ චැනල් කීපෙකටම සබ් කරලා තිබ්බා. මීට අවුරුද්දකට විතර කලින් මේ වීඩියෝ එක බලලා ඒ ගැන තව ටිකක් විස්තර හොයලා බලද්දි තමයි වැඩේ තේරුණෙ. ඔය චැනල් ඔක්කොගෙම logo එක පවා බලන්නකො. ඔක්කොටම එකම style එකේ logos තියෙන්නෙ.
     
    • Like
    Reactions: Reincarnator

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,615
    30,790
    113
    අපායෙ දොරකඩ
    මාත් ඉස්සර දන්නෙ නැතුව ඔය වගේ චැනල් කීපෙකටම සබ් කරලා තිබ්බා. මීට අවුරුද්දකට විතර කලින් මේ වීඩියෝ එක බලලා ඒ ගැන තව ටිකක් විස්තර හොයලා බලද්දි තමයි වැඩේ තේරුණෙ. ඔය චැනල් ඔක්කොගෙම logo එක පවා බලන්නකො. ඔක්කොටම එකම style එකේ logos තියෙන්නෙ.

    Thanks. කිව්වෙ නැත්තන් මමත් ඕක වැඩිය හොයන්න යන්නෙ නෑ. Scientifically accurate විස්තර කියලවත් sure නන් තව කමක් නෑ. මම හිතන්නෙ මම ඔය වගෙ ගොඩකට සබ් වෙලා ඇත්තෙ. පස්සෙ පොඩ්ඩක් සබ් ලිස්ට් එක review පාරක් දාන්න ඕනෙ. මේවගෙ ඒව interesting ඒත් මේව facts ද baseless speculation ද කියලවත් හරියට distinguish කරගෙන ඉන්න ඕනෙනෙ. මොකද ඉඳල හිටල මම මේ වගෙ ඒව talking points හැටියටත් පාවිච්චි කරනව. 😅
     
    • Like
    Reactions: Stimulus mind