🐭 එක මවුස් එකකින් පීසී ගොඩක් පාලනය කරමු

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    🐭 එක මවුස් එකකින් පීසී ගොඩක් පාලනය කරමු

    එක මවුස් එකකින් පීසී ගොඩක් පාලනය කරමු...


    අද කියන්න යන්නේ තවත් වැඩ ලේසි කරගන්න පුළුවන් විදියේ සොෆ්ට්වෙයා එකක් ගැන. මේක ගොඩක් වැදගත් වෙන්නෙ එකම තැනක පීසී ගොඩක, එහෙම නැත්නම් තමන්ගේ ඔෆිස් පිසි එකයි පසනල් ලැප් එකයි එක්ක වැඩ කරනකොට, නැත්නම් පීසී දෙකක් තියෙන වෙලාවක එක මවුස් කීබෝඩ් එකක්නම් තියෙන්නෙ ඔය ඔක්කොම මේසේ උඩ දාගෙන වයර් පටලවන් දගලන්න වෙනවා. :baffled: ඉතින් ඔය වගේ වෙලාවට එක මවුස්/කීබෝඩ් එකකින් ඔක්කොම කන්ට්‍රෝල් කරන්න පුලුවන්නම්...;) වැඩේ ලේසී නෙ.

    giphy.gif


    මේ සොෆ්ට්වෙයා එකේ නම තමයි Multiplicity. මේක ප්‍රදානම වැඩේ තමයි KVM ස්විච් එකක් විදියට වැඩ කරන එක. ඒ කියන්නේ කීබෝඩ්, වීඩියෝ, මවුස් ගොඩක් වෙනුවට එකකින් ඔක්කොම කන්ට්‍රෝල් කරන්න පුළුවන් ගැජට් එකක්. එකට අමතරව මේකේ ඕඩියෝ ශෙයා කරන්න පුළුවන් ෆීචර් එකකුත් තියෙනව, ඒ කියන්නේ ඔයාගේ පීසී එකේ ස්පිකර් එකක් නැත්නම් වෙන ලගම තියෙන පීසී එකක ස්පිකර් එකක් තියෙනවනම් අපිට පුළුවන් අපේ පීසී එකෙන් ප්ලේ කරන ඒවා අර ස්පිකර් එක තියෙන පීසී එකෙන් අහන්න.

    ==================================================================================================

    දැන් කොහොමද බලමු මේක දාගන්නෙ..


    1. මෙතනින් ගිහින් සොෆ්ට්වෙයා එක බාගෙන ඉන්ස්ටෝල් කරගන්න. Next Next Finish කරලා මෙහෙම එකක් අහයි. මේක ඉන්ස්ටෝල් කරන්නේ ඔයාගේ ප්‍රයිමරි පීසී එකේනම් No දෙන්න. කන්ටෝල් කරන්න ඕන පීසී එකේනම් Yes දෙන්න. (මේක ෆ්‍රී ට්‍රයල් එකක් නිසා පැච් එකකුත් තියෙනවා ඒක ඉන්ස්ටෝල් උන තැනට කොපි පේස්ට් කරල පැච් කරගන්න, පාස්වර්ඩ් එක "8357" :cool:)

    qcdaODJ.png


    2. මේ විදියට ඔක්කොගෙම ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ප්‍රයිමරි පිසි එකේ <Add Computer> ක්ලික් කරන්න. එතන නෙට්වර්ක් එකේ තියෙන ඔක්කොම ක්ලයන්ට් පීසී ටික පෙන්නයි. :shocked:

    87p2H6Q.png


    3. ක්ලයන්ට් පීසී ටික මේ විදියට ද්රැග් කරලා දාගන්න.

    60Z9493.gif


    4. දැන් මවුස් එක ඒ ඇඩ් කරගත්තු පීසී එක පැත්තට කරලා බලන්න. :yes::yes::yes:



    :cool: මේ වගේම ටූල් එකක් මයික්‍රොසොෆ්ට් ගරාජ් එකෙනුත් රිලීස් කරල තියෙනව, කැමති කෙනෙක්ට එකත් අරන් බලන්න පුළුවන්.
    Mouse without borders >


    ==================================================================================================

    මන් කලින් කිවුවා මේකෙන් ඕඩියෝ ශෙයා කරන්නත් පුළුවන් කියල. ඒකට කරන්න තියෙන්නේ මල්ටිප්ලිසිටි එකේ ඕඩියෝ ටැබ් එකට ගිහින් ඕඩියෝ ෂෙයාරින් ඔන් කරන්න. :yes:


    ඕඩියෝ ප්ලේ වෙන්න ඕන පීසී එකේ (PC1) Receive audio from other computers ක්ලික් කරල පාස්කෝඩ් එක කොපි කරගන්න.

    1ixwcB0.png


    ඊට පස්සේ ෂෙයා කරන පීසී එකෙන් (PC2) Send audio to another computer සිලෙක්ට් කරල පීසී එකේ නමයි පාස්කොඩ් එකී එන්ටර් කරන්න.


    QL947wH.png



    දැන් PC2 එකේ මොකක්හරි ප්ලේ කරලා බලන්න PC1 එකෙන් ඇහෙන්නෙ..




    ;);););)
     
    Last edited:

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,561
    3,368
    113
    මේක නම් හොදයි :yes::yes:
    තව මේ වගේ මගුලක් තිබ්බ File Transfer එහෙමත් පුළුවන්
    මේකෙත් පුළුවන්ද
     
    • Like
    Reactions: ArunaTelshan

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මේක නම් හොදයි :yes::yes:
    තව මේ වගේ මගුලක් තිබ්බ File Transfer එහෙමත් පුළුවන්
    මේකෙත් පුළුවන්ද

    මේකෙත් පුළුවන් ඩ්‍රැග් ඇන් ඩ්‍රොප් කරන්න.. ෆයිල් සයිස් ලිමිට් එකක් නෑ එත් ඕවර් 10GB වගේ කොපි කරද්දි ටිකක් කර්සර් එක ස්ලෝ වෙනවා.
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    tfs.

    මේකේ උපරිම ලිමිට් එකක් තියේද ?


    You must spread some Reputation around before giving it to ArunaTelshan again.

    ඩිවයිස් 8ක් පුළුවන් කනෙක්ට් කරන්න. ෆයිල් සයිස් එකටනම් ලිමිට් එකක් නෑ
     
    • Like
    Reactions: Aruna119

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    tfs.
    මේකේ උපරිම ලිමිට් එකක් තියේද ?


    You must spread some Reputation around before giving it to ArunaTelshan again.

    මේක නම් හොදයි :yes::yes:
    තව මේ වගේ මගුලක් තිබ්බ File Transfer එහෙමත් පුළුවන්
    මේකෙත් පුළුවන්ද


    There was another piece of software, which had very a fast response - Synergy.
    It started as a small open source project but now available at
    https://symless.com/synergy
    Synergy2 is due to be released with more features.


    REP Added +♥+ :yes: anik ayata heta

    ElaKiri.com Message
    You have given out too much Reputation in the last 24 hours, try again later.