පෙරූ රාජ්‍යයයේ පිහිටලා තියෙන 'trek' කඳුකරයෙ තනියම සංචාරයකට ආපු එංගලන්තෙ සුදු මහත්තයෙක් හදිසියෙ හටගත්තු දැඩි හිමපතනයයි, මීදුමයි නිසා අඩි 15000 ක් විතර උසකදී පහළට යන පාර හොයාගන්න බැරුව අතරමං වෙනවා. ඔහොම පාර හොයාගන්න බැරුව මේ සුදු මහත්තයා කන්ද උඩ අතරමන් වෙලා කොටු වෙලා ඉන්නකොට මීදුම අතරින් දෙයියෙක් වගේ ෂෝක් "බලු මහත්තයෙක්" කොහේදෝ ඉදන් මතුවෙලා තියෙනවා.


ඒ බලු මහත්තයා තමයි මේ අතරමන් වෙලා හිටපු සුදු මහත්තයට පහළට යන පාර පෙන්නන්න "tour guide" ජොබ් එක බාර අරන් තියෙන්නෙ. 





බලු මහත්තයගෙයි (ටුවර් ගයිඩ්), සුදු මහත්තයගෙයි ෆොටෝ ටිකක්
