👀 ඒ බැල්ම... 💘

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    1961 අවුරුද්දෙදි, මොනාකෝ රාජ්‍යයයේ රජ කුමරිය වුණු "Princess Grace of Monaco", ඇමරිකාවෙ 35 වැනි ජනාධිපතිවරයා වුණු "ජෝන්.එෆ්. කෙනඩි" හමුවුණු මොහොතෙ තමයි මේ ෆොටෝ එක අරන් තියෙන්නෙ.


    G_Die96XMAA6Les.jpg
    princess-grace-of-monaco-visiting-president-kennedy-at-the-v0-831gvi0j36fd1.jpeg



    1961 වසරෙ මැයි 24 වෙනිදා, මොනාකෝ රාජ්‍යයයේ රාජ කුමාරයා වුණු "Prince Rainier III" සහ ඔහුගෙ රජ කුමරිය වුණු "Princess Grace of Monaco" යි ඇමරිකාවෙ 35 වැනි ජනාධිපතිවරයා වුණු "ජෝන්.එෆ්. කෙනඩි" එක්ක ධවල මන්දිරේ සංචාරෙකට එක් වුණු මොහොතෙ ගත්ත මේ ෆොටෝ එකේ මේ තුන්දෙනාට අමතරව ඇමරිකාවෙ ජනාධිපති ආර්යාව වුණු "ජැකී කෙනඩිත්" ෆොටෝ එකේ කෙළවරට වෙන්න ඉන්නවා.​

    b741209056d56c898b753643c8036abf.jpg


    princess-grace-of-monaco-visiting-president-kennedy-at-the-v0-b78ounnbz7fd1.jpeg




    මේ ෆොටෝ එකේ ජනාධිපති "ජෝන්.එෆ්. කෙනඩි" දිහා මේ විදිහට වශීවෙලා වගේ බලන් ඉන්න "Princess Grace of Monaco" කියන්නෙ වෙන කවුරුවත් නෙවේ, High Noon (1952), Mogambo (1953), Dial M for Murder (1954), Rear Window (1954),The Bridges at Toko-Ri (1954), To Catch a Thief (1955) වගේ ජනප්‍රිය චිත්‍රපටිවල රගපාපු හොලිවුඩ් සිනමාවෙ හිටපු සුරූපීම වගේම ජනප්‍රියම නිළියක් වුණු "Grace Kelly" තමයි "Princess Grace of Monaco" කියන නමින් මේ විදිහට හැදින්වුයේ. "Grace Kelly" ට වයස අවුරුදු 26 දි හොලිවුඩයට සමුදීලා තමයි 1956 අවුරුද්දෙදි මොනාකෝ රාජ්‍යයයේ රජ කුමාරයා එක්ක විවාහ වෙන්නෙ. 1951 ඉදන් 1955 වෙනකම් "Grace Kelly" ගෙවපු හුගක් කෙටි සිනමා දිවිය අවසන් වෙනකොට චිත්‍රපටි 11 ක වගේ ප්‍රමාණයක මෙයා රගපාලා තිබුණා. 1954 වසරේ තිරගත කරපු "The Country Girl" චිත්‍රපටියෙ සිදු කරපු රංගනය වෙනුවෙන් හොදම නිළියට හිමි ඔස්කාර් සම්මානය හිමි කරගන්නත් "Grace Kelly" සමත් වුණා.


    Grace_Kelly30419.jpg


    MV5BMGU3YzE0YWUtYzlkMy00MmNmLThjM2UtNTEzY2RmNmM5NjU1XkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg


    grace.webp







    grace-kelly-wedding-dress.jpg


    df65face509ca1e6cc8d5df9d1abbdc2.jpg


    5eba991a03097.jpeg.webp


    0*_bhCGFUMfCnshW1A.png


    ToCatchAThief_CaryGrant_GraceKelly.jpeg



    කොහොමත් ජනාධිපති "ජෝන්.එෆ්. කෙනඩි" හොලිවුඩ් නිළියො ඇතුළුව හුගක් හුගක් ප්‍රසිද්ධ කාන්තාවො එක්ක ප්‍රේම සම්බන්ධතා පවත්වපු "Ladies man" ටයිප් එකේ චරිතයක් විදිහට තමයි හුගක් ම ප්‍රසිද්ධ. ඒ කාලෙ හිටපු ජනප්‍රියම හොලිවුඩ් නිළියන් විදිහට සලකපු Marilyn Monroe, Marlene Dietrich, Audrey Hepburn, Gene Tierney වගේ අයට අමතරව ජන්ප්‍රිය ස්වීඩන් නිළියක් වුණු "Anita Ekberg" එක්කත් ජනාධිපති කෙනඩිට ප්‍රේම සම්බන්ධතා තිබිලා තියෙනවා.

    Marilyn Monroe

    960px-Marilyn_Monroe%2C_Photoplay_1953.jpg



    Marlene Dietrich

    portrait-de-marlene-dietrich-en-1942.jpg


    Audrey Hepburn

    AudreyKHepburn.jpg


    Gene Tierney

    gene-tierney-2.jpg

    Anita Ekberg

    Anita_Ekberg_1956.jpg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,608
    12,744
    113
    35
    Spain
    kennedy lokka luck karaya :love:
    ජනාධිපති කෙනඩිට අක්මාවේ ආබාධයක් තිබුන, මේ නිසා නිතර වෛද්‍යය ප්‍රතිකාර අවශ්‍ය වුනා. අක්මා ආබාධය නිසා සමේ වර්ණය පවා වෙනස් වුනා. කහ පැහැයට හුරු පැහැයක්. මේක නිසා ඔහුගේ ආකර්ශනීය බව වැඩි වුනා ලු. ඉතා ධනවත් කෙනඩි පවුලේ අයෙක් වීමත්, අඩු වයසෙන් ජනාධිපතිවීමත් තවත් හේතු.
     

    krisco

    Well-known member
  • May 28, 2022
    672
    738
    93
    Grace Kelly marenne car crash ekakin
    Mn Rear widnow baluwata passe meya gana hoyaddi thamayi hamba une

    Marlene Dietrich hitiya witness for prosecution wala
    E movies dekama 10 out of 10 movies 💯

    Marilyn Monroe CIA eken assassinate kara kiyalath kiyanawa

    PS : Audrey Hepburn godak ma dan kale inna Lily Collins wage
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,502
    113
    ඔය බැල්ම ඔය කැල්ම නිලුපුල් නෙතේ...
    පුබුදාවි මල් මාගේ නොයිඳුල් සිතේ...
     
    Last edited:
    • Love
    Reactions: Stimulus mind

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,465
    13,038
    113
    🤍
    Princess Grace of Monaco කුමරිය ගෙදර ගිහිල්ලා ජෝන්.එෆ්. කෙනඩි මතක කරගෙන ඇගිල්ල ගහන්න ඇති නේද ... මන් වැරදී නම් කවෘ හරි නිවැරදි කරන්න