Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
👀 ඒ බැල්ම... 💘
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1961 අවුරුද්දෙදි, මොනාකෝ රාජ්‍යයයේ රජ කුමරිය වුණු "Princess Grace of Monaco", ඇමරිකාවෙ 35 වැනි ජනාධිපතිවරයා වුණු "ජෝන්.එෆ්. කෙනඩි" හමුවුණු මොහොතෙ තමයි මේ ෆොටෝ එක අරන් තියෙන්නෙ.

1961 වසරෙ මැයි 24 වෙනිදා, මොනාකෝ රාජ්‍යයයේ රාජ කුමාරයා වුණු "Prince Rainier III" සහ ඔහුගෙ රජ කුමරිය වුණු "Princess Grace of Monaco" යි ඇමරිකාවෙ 35 වැනි ජනාධිපතිවරයා වුණු "ජෝන්.එෆ්. කෙනඩි" එක්ක ධවල මන්දිරේ සංචාරෙකට එක් වුණු මොහොතෙ ගත්ත මේ ෆොටෝ එකේ මේ තුන්දෙනාට අමතරව ඇමරිකාවෙ ජනාධිපති ආර්යාව වුණු "ජැකී කෙනඩිත්" ෆොටෝ එකේ කෙළවරට වෙන්න ඉන්නවා.

මේ ෆොටෝ එකේ ජනාධිපති "ජෝන්.එෆ්. කෙනඩි" දිහා මේ විදිහට වශීවෙලා වගේ බලන් ඉන්න "Princess Grace of Monaco" කියන්නෙ වෙන කවුරුවත් නෙවේ, High Noon (1952), Mogambo (1953), Dial M for Murder (1954), Rear Window (1954),The Bridges at Toko-Ri (1954), To Catch a Thief (1955) වගේ ජනප්‍රිය චිත්‍රපටිවල රගපාපු හොලිවුඩ් සිනමාවෙ හිටපු සුරූපීම වගේම ජනප්‍රියම නිළියක් වුණු "Grace Kelly" තමයි "Princess Grace of Monaco" කියන නමින් මේ විදිහට හැදින්වුයේ. "Grace Kelly" ට වයස අවුරුදු 26 දි හොලිවුඩයට සමුදීලා තමයි 1956 අවුරුද්දෙදි මොනාකෝ රාජ්‍යයයේ රජ කුමාරයා එක්ක විවාහ වෙන්නෙ. 1951 ඉදන් 1955 වෙනකම් "Grace Kelly" ගෙවපු හුගක් කෙටි සිනමා දිවිය අවසන් වෙනකොට චිත්‍රපටි 11 ක වගේ ප්‍රමාණයක මෙයා රගපාලා තිබුණා. 1954 වසරේ තිරගත කරපු "The Country Girl" චිත්රපටියෙ සිදු කරපු රංගනය වෙනුවෙන් හොදම නිළියට හිමි ඔස්කාර් සම්මානය හිමි කරගන්නත් "Grace Kelly" සමත් වුණා.

[MEDIA=youtube]YiOKFzRHm14[/MEDIA]

කොහොමත් ජනාධිපති "ජෝන්.එෆ්. කෙනඩි" හොලිවුඩ් නිළියො ඇතුළුව හුගක් හුගක් ප්‍රසිද්ධ කාන්තාවො එක්ක ප්‍රේම සම්බන්ධතා පවත්වපු "Ladies man" ටයිප් එකේ චරිතයක් විදිහට තමයි හුගක් ම ප්‍රසිද්ධ. ඒ කාලෙ හිටපු ජනප්‍රියම හොලිවුඩ් නිළියන් විදිහට සලකපු Marilyn Monroe, Marlene Dietrich, Audrey Hepburn, Gene Tierney වගේ අයට අමතරව ජන්ප්‍රිය ස්වීඩන් නිළියක් වුණු "Anita Ekberg" එක්කත් ජනාධිපති කෙනඩිට ප්‍රේම සම්බන්ධතා තිබිලා තියෙනවා.

Marilyn Monroe

Marlene Dietrich

Audrey Hepburn

Gene Tierney

Anita Ekberg

[QUOTE="Stimulus mind, post: 31216015, member: 577135"] [CENTER][SIZE=4]1961 අවුරුද්දෙදි, මොනාකෝ රාජ්‍යයයේ රජ කුමරිය වුණු "Princess Grace of Monaco", ඇමරිකාවෙ 35 වැනි ජනාධිපතිවරයා වුණු "ජෝන්.එෆ්. කෙනඩි" හමුවුණු මොහොතෙ තමයි මේ ෆොටෝ එක අරන් තියෙන්නෙ. [IMG width="574px"]https://pbs.twimg.com/media/G_Die96XMAA6Les.jpg[/IMG][IMG width="555px"]https://preview.redd.it/princess-grace-of-monaco-visiting-president-kennedy-at-the-v0-831gvi0j36fd1.jpeg?width=640&crop=smart&auto=webp&s=1f2647dd923de31012de39f57d2a3972ae111edf[/IMG][/SIZE] 1961 වසරෙ මැයි 24 වෙනිදා, මොනාකෝ රාජ්‍යයයේ රාජ කුමාරයා වුණු "Prince Rainier III" සහ ඔහුගෙ රජ කුමරිය වුණු "Princess Grace of Monaco" යි ඇමරිකාවෙ 35 වැනි ජනාධිපතිවරයා වුණු "ජෝන්.එෆ්. කෙනඩි" එක්ක ධවල මන්දිරේ සංචාරෙකට එක් වුණු මොහොතෙ ගත්ත මේ ෆොටෝ එකේ මේ තුන්දෙනාට අමතරව ඇමරිකාවෙ ජනාධිපති ආර්යාව වුණු "ජැකී කෙනඩිත්" ෆොටෝ එකේ කෙළවරට වෙන්න ඉන්නවා.[/CENTER] [IMG width="1116px"]https://i.pinimg.com/originals/b7/41/20/b741209056d56c898b753643c8036abf.jpg[/IMG] [CENTER] [IMG width="1126px"]https://preview.redd.it/princess-grace-of-monaco-visiting-president-kennedy-at-the-v0-b78ounnbz7fd1.jpeg?width=3000&format=pjpg&auto=webp&s=0f9336d55cddc0e3d12e8157b4fa4b3fb371e6a9[/IMG] [SIZE=4]මේ ෆොටෝ එකේ ජනාධිපති "ජෝන්.එෆ්. කෙනඩි" දිහා මේ විදිහට වශීවෙලා වගේ බලන් ඉන්න "Princess Grace of Monaco" කියන්නෙ වෙන කවුරුවත් නෙවේ, High Noon (1952), Mogambo (1953), Dial M for Murder (1954), Rear Window (1954),The Bridges at Toko-Ri (1954), To Catch a Thief (1955) වගේ ජනප්‍රිය චිත්‍රපටිවල රගපාපු හොලිවුඩ් සිනමාවෙ හිටපු සුරූපීම වගේම ජනප්‍රියම නිළියක් වුණු "Grace Kelly" තමයි "Princess Grace of Monaco" කියන නමින් මේ විදිහට හැදින්වුයේ. "Grace Kelly" ට වයස අවුරුදු 26 දි හොලිවුඩයට සමුදීලා තමයි 1956 අවුරුද්දෙදි මොනාකෝ රාජ්‍යයයේ රජ කුමාරයා එක්ක විවාහ වෙන්නෙ. 1951 ඉදන් 1955 වෙනකම් "Grace Kelly" ගෙවපු හුගක් කෙටි සිනමා දිවිය අවසන් වෙනකොට චිත්‍රපටි 11 ක වගේ ප්‍රමාණයක මෙයා රගපාලා තිබුණා. 1954 වසරේ තිරගත කරපු "The Country Girl" චිත්රපටියෙ සිදු කරපු රංගනය වෙනුවෙන් හොදම නිළියට හිමි ඔස්කාර් සම්මානය හිමි කරගන්නත් "Grace Kelly" සමත් වුණා. [IMG width="599px"]https://upload.wikimedia.org/wikipedia/commons/c/cb/Grace_Kelly30419.jpg[/IMG][/SIZE] [IMG width="742px"]https://m.media-amazon.com/images/M/MV5BMGU3YzE0YWUtYzlkMy00MmNmLThjM2UtNTEzY2RmNmM5NjU1XkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg[/IMG] [IMG width="878px"]https://italianismo.com.br/wp-content/uploads/2024/08/grace.webp[/IMG] [MEDIA=youtube]YiOKFzRHm14[/MEDIA] [IMG width="795px"]https://hips.hearstapps.com/ghk.h-cdn.co/assets/17/38/1600x2399/grace-kelly-wedding-dress.jpg[/IMG] [IMG width="692px"]https://i.pinimg.com/originals/df/65/fa/df65face509ca1e6cc8d5df9d1abbdc2.jpg[/IMG] [IMG]https://cdn.vogue.ua/i/image_720x/uploads/article-inline/097/a03/991/5eba991a03097.jpeg.webp[/IMG] [IMG width="827px"]https://miro.medium.com/v2/resize:fit:1400/0*_bhCGFUMfCnshW1A.png[/IMG] [IMG width="829px"]https://www.thirteen.org/wp-content/uploads/sites/2/2024/07/ToCatchAThief_CaryGrant_GraceKelly.jpeg[/IMG] [SIZE=4]කොහොමත් ජනාධිපති "ජෝන්.එෆ්. කෙනඩි" හොලිවුඩ් නිළියො ඇතුළුව හුගක් හුගක් ප්‍රසිද්ධ කාන්තාවො එක්ක ප්‍රේම සම්බන්ධතා පවත්වපු "Ladies man" ටයිප් එකේ චරිතයක් විදිහට තමයි හුගක් ම ප්‍රසිද්ධ. ඒ කාලෙ හිටපු ජනප්‍රියම හොලිවුඩ් නිළියන් විදිහට සලකපු Marilyn Monroe, Marlene Dietrich, Audrey Hepburn, Gene Tierney වගේ අයට අමතරව ජන්ප්‍රිය ස්වීඩන් නිළියක් වුණු "Anita Ekberg" එක්කත් ජනාධිපති කෙනඩිට ප්‍රේම සම්බන්ධතා තිබිලා තියෙනවා.[/SIZE] [/CENTER] [HEADING=2][CENTER][SIZE=6][FONT=trebuchet ms] Marilyn Monroe[/FONT][/SIZE][/CENTER][/HEADING] [CENTER][SIZE=4][IMG width="627px"]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/ca/Marilyn_Monroe%2C_Photoplay_1953.jpg/960px-Marilyn_Monroe%2C_Photoplay_1953.jpg[/IMG][/SIZE] [/CENTER] [HEADING=2][CENTER][SIZE=6][FONT=trebuchet ms] Marlene Dietrich[/FONT][/SIZE][/CENTER][/HEADING] [CENTER][SIZE=4][IMG width="626px"]https://cdn.artphotolimited.com/images/5b9fc1ecac06024957be8806/1000x1000/portrait-de-marlene-dietrich-en-1942.jpg[/IMG][/SIZE] [/CENTER] [HEADING=2][CENTER][SIZE=6][FONT=trebuchet ms]Audrey Hepburn[/FONT][/SIZE][/CENTER][/HEADING] [CENTER][SIZE=4][IMG width="627px"]https://upload.wikimedia.org/wikipedia/commons/7/74/AudreyKHepburn.jpg[/IMG][/SIZE] [/CENTER] [HEADING=2][CENTER][SIZE=6][FONT=trebuchet ms] Gene Tierney [/FONT][/SIZE][/CENTER][/HEADING] [CENTER][SIZE=4][IMG width="631px"]https://www.thefamouspeople.com/profiles/images/gene-tierney-2.jpg[/IMG][/SIZE] [/CENTER] [HEADING=2][CENTER][/CENTER][/HEADING] [HEADING=2][CENTER][SIZE=6][FONT=trebuchet ms]Anita Ekberg[/FONT][/SIZE][/CENTER][/HEADING] [CENTER][SIZE=4][IMG width="631px"]https://upload.wikimedia.org/wikipedia/commons/3/33/Anita_Ekberg_1956.jpg[/IMG][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom