රනිල් ගේ අජෙන්ඩාව කුමක් දැයි Lovtus විසින් ඉතා පැහැදිළිව විග්‍රහ කර තිබේ.
එය සත්‍ය බව සනාත කරමින් ඉන්දික අද පාර්ලිමේන්තුවේ හඬා වැටුනේය. කොහොමද වේදනාව?
මාලිමාව බලයට ගෙන ඒමේ අපි නොදන්නා බලවේගයක් ක්‍රියාත්මක වන්නේ දැයි ඔහු ප්‍රශ්න කලේ ඒ නිසයි. මම ආයෙමත් කියන්නේ රනිල් මේ කරමින් ඉන්නේ උගේ පැලැන්තිය රැක ගැනීමට අවශ්‍ය කටයුතු විනා කොහෙවත් යන අනාත පෝට්ටුවෝ රැකගැනීමට අවශ්‍ය කටයුතු නොවන බව මුන්ට දැන් තේරෙන්න පටන් අරන්. දේශපාලන ඔස්තාර්ලා මේකේ වැලලුනේ චන්දෙ ලංවෙද්දි සජිත් ළඟ ඉතුරු වෙලා ඉන්න සෙට් එක රනිල් ලඟට පනිනවා කියලා. හැබැයි ඇත්තටම වෙන්නේ ඒකෙ අනිත් පැත්ත. ඉන්දිකයත් සජ්ජටම හේත්තුවෙලා තමයි නතර වෙන්නේ.
රනිල් සහ සජිත් එකමුතුවක් වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් උපරිම දේ අනාත පෝට්ටුවෝ ගුපියෝ කරනවට සැකයක් නෑ. අන්තිම මොහොතේ පවා රනිල් සජිත් සන්ධානයක් ඇතිකරන්න මුන් උපරිම ට්‍රයි කරනවා. හැබැයි ඒ වැඩේ මේ මහපොළොවේ කවදාවත් යතාර්ථයක් වෙන්නේ නෑ.
එහෙම සන්ධානයක් ගහනවා නම් ඔප්ෂන්ස් දෙකයි තියෙන්නේ.
1. රනිල්ට ජනාධිපතිකම දීලා සජිත් අගමැතිකම භාරගන්න එක
2. සජිත්ට ජනාධිපතිකම දීලා රනිල් අගමැතිකම භාරගන්න එක
මේ ඔප්ෂන්ස් දෙකෙන් 1 ලොවෙත් වෙන්නේ නෑ. චන්ද පදනම දිහා බැලුවාම සජිත් රනිල්ට වඩා ඉදිරියෙන් ඉන්නවා. දැනටම මහගෙන තියෙන ආර්යා සුට් එක පැත්තකට දාලා අගමැතිගේ බිරිය වෙන්න ජලනි කැමති වෙයිද? සජිත් අගමැති කරලා ආයෙම වතාවක් නිකම්ම කැබිනට් ඇමති කෙනෙක් වෙන්න කිරිඇල්ල කැමති වෙයිද?
දෙවෙනි ඔප්ෂන් එක දිහා බැලුවත් රනිල්ව අගමැති කරලා ආර්යා ධුරයෙන් ඉවත්වෙන්න සාගල කැමති වෙයිද? සජිත්ට අගමැතිකම දීලා කැබිනට් ඇමතිවරු වෙන්න වජිරලා රවීලා කැමති වෙයිද?
රනිල්ගේ අපේක්‍ෂාව සහ පෝට්ටුවන්ගේ අපේක්‍ෂාව ගැටෙන තැන මෙතනයි. මාලිමාව බලයට ගෙන ඒමේ අපි නොදන්නා බලවේගයක් ක්‍රියාත්මක වන්නේ දැයි ඉන්දිකලා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්නේ ඕක තමයි.
සැප්තැම්බර් 21 න් පස්සේ ප්‍රසන්නලා, ඉන්දිකලා, වජිරලා, රවීලා ඇතුළු හොර නඩයේ උන් ටොයිලට් පේපර්ස් බවට පත්වෙන එක නවත්තන්න සක්කරයට පුළුවන් වෙයිද? අපි බලා සිටිමු
ලවුටස්ගේ දේශපාලන විග්‍රහය | අනුර දිනුවත් රනිල් දිනුම් කියන්නේ ඇයි?
එය සත්‍ය බව සනාත කරමින් ඉන්දික අද පාර්ලිමේන්තුවේ හඬා වැටුනේය. කොහොමද වේදනාව? රනිල් සහ සජිත් එකමුතුවක් වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් උපරිම දේ අනාත පෝට්ටුවෝ ගුපියෝ කරනවට සැකයක් නෑ. අන්තිම මොහොතේ පවා රනිල් සජිත් සන්ධානයක් ඇතිකරන්න මුන් උපරිම ට්‍රයි කරනවා. හැබැයි ඒ වැඩේ මේ මහපොළොවේ කවදාවත් යතාර්ථයක් වෙන්නේ නෑ.