👊🎬 Road House - Official Trailer (Remake of Patrick Swayze's 1989 classic) - Starring Jake Gyllenhaal & Conor McGregor 🎥👊

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,963
    152,923
    113
    RDHS_2024_DigitalOneSheet_JakeChair_1944x2880_PRE_NoDimple_PV_FINAL_en-US_CPS-e1706117962379.jpg


    Road House is an upcoming American action film directed by Doug Liman, from a screenplay by Anthony Bagarozzi and Chuck Mondry. It serves as a remake of the 1989 film of the same name. The film stars Jake Gyllenhaal, Daniela Melchior, Conor McGregor, and Billy Magnussen. Joel Silver produces the film, as he did with the original.

    Road House is scheduled to be released by Amazon MGM Studios via Prime Video on March 21, 2024.


    Film Synopsis

    An ex-UFC fighter Dalton, played by Gyllenhaal, becomes a bouncer at a Florida Keys roadhouse, only to uncover unexpected challenges in paradise.







    Official Poster


    rhposter2024.jpg




    Official Stills

    w=957,h=1200



    Behind the scenes

    w=9999
     

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    :eek:



    මොක්කුද මේ
    අහලත් නෑ මම මුන් ගැන
    විහිලුවක් වෙන්න එපා පොන්නයෝ.ලෝකෙම දන්න උන් උබ දන්නේ නෑ කිව්වම උබ හරි පොරක් වෙනවා කියලා හිතුවද? මොන සිගිති පොන්නයෙක්ද මේ?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,923
    113
    :eek:



    මොක්කුද මේ
    අහලත් නෑ මම මුන් ගැන
    "Adele' දැරිවිගෙ අලුත් romantic, comedy. musical ෆිල්ම් එකක් එනවා "Beating hearts" කියලා මේ ඔක්තෝම්බර් 16. French language ෆිල්ම් එකක්. මුන් ගැන දැන්ගන්න ඕන නෑ. මේක ගැන විතරක් දැනගෙන ඉන්නකො. ඒ හොදටම ඇති. 😌

    bee4f8e17f2bd8c6877eeb9e391bb775




    f338aceb4a650bfc02a425c2dc1863976aac252b.gif
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,923
    113
    I love Road House (1989). It's one of those movies that I find myself watching almost every year, along with Walking Tall (2004). Is there a Wade Garrett in the new one?


    Wade Garrett ගෙ කැරැක්ටර් එකට ළගින් යන substitute කැරැක්ටර් එකක්ලු Conor McGregor කරන්නෙ අලුත් එකේ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    "Adele' දැරිවිගෙ අලුත් romantic, comedy. musical ෆිල්ම් එකක් එනවා "Beating hearts" කියලා මේ ඔක්තෝම්බර් 16. French language ෆිල්ම් එකක්. මුන් ගැන දැන්ගන්න ඕන නෑ. මේක ගැන විතරක් දැනගෙන ඉන්නකො. ඒ හොදටම ඇති. 😌

    bee4f8e17f2bd8c6877eeb9e391bb775




    f338aceb4a650bfc02a425c2dc1863976aac252b.gif


    තෑම්ස් :love2:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,923
    113
    ෆිල්ම් එක Theartical release නොකර කෙලින්ම streaming වලට රිලීස් කරන එකට ෆිල්ම් එක ඩිරෙක්ට් කරපු "Doug Liman" Amazon ලා එක්ක වලි දාගෙන. Doug Liman ම තමයි Bourne identity, Mr. and Mrs, Smith, Edge of tomorrow, American made, The wall,
    Swingers වගේ ෆිල්ම් ඩිරෙක්ට් කරෙත්. :yes:


     
    • Like
    Reactions: Reincarnator

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,609
    30,784
    113
    අපායෙ දොරකඩ
    ෆිල්ම් එක Theartical release නොකර කෙලින්ම streaming වලට රිලීස් කරන එකට ෆිල්ම් එක ඩිරෙක්ට් කරපු "Doug Liman" Amazon ලා එක්ක වලි දාගෙන. Doug Liman ම තමයි Bourne identity, Mr. and Mrs, Smith, Edge of tomorrow, American made, The wall,
    Swingers වගේ ෆිල්ම් ඩිරෙක්ට් කරෙත්. :yes:




    premiere eka boycott karanna inna kathawak mamath dakka
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,923
    113
    premiere eka boycott karanna inna kathawak mamath dakka
    :yes: :yes: :yes:

    Theatrical platform එකට දෙවැනි තැනට දාලා streaming ලොකු කරගන්න ගිහිල්ලා තමයි woke scenes වලට අමතරව ඩිස්නිලගෙ ෆිල්ම්සුත් ගිය අවුරුද්දෙ commercially පාඩු ලැබුවෙ. පොඩි Indie movies, streaming වලට ගැලපුනාට crowd pleaser movies, blockbuster type එකේ big scale ෆිල්ම්ස් හෝල් එකේ බලද්දි එන ගතිය ගන්න බෑ streaming වල බලද්දි කොහොමත්. මේ අවුරුද්දෙ ලොකු competition එකකුත් නැති නිසා theatrically film එක රිලීස් කරා නම් සෑහෙන හොද මට්ටමේ බොක්ස් ඔෆිස් ආදායමක් හොයන්න ලොකු චාන්ස් එකක් තියෙනවා. විශේෂෙන් ෆිල්ම් එක හොද නම්. ඒ චාන්ස් එකට තමයි ඇමසන්කාරයො මේ පයින් ගහන්නෙ.
     
    • Like
    Reactions: Reincarnator