👌🧭🧭 "අනේ මට ඉන්න දෙන්න" - චන්ද්‍රිකා හඬා වැටේද්දි අනුර ගෙදරින් පන්නයි...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    එහෙම කරන්න ඔනේ නෑ.. විවස්ථාව කඩලා නෑනේ.. හදිස්සියේ උඹ පාර්ලිමේන්තු ගියාට පස්සේ හොර ගෑනියෙක් ඉන්නවා කියලා පස්සේ ආරංචි වුනොත් උඹ විශ්වාසය කඩලාද ? උපාධිය කියන්නේ ප්‍රයිවට් දෙයක්... ඒක අදාල නෑ පාර්ලිමේන්තුවට...:rolleyes:
    PhD ekak thiyanawa kiyala minissu rawatima
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,555
    13,261
    113
    🌎
    එහෙම කරන්න ඔනේ නෑ.. විවස්ථාව කඩලා නෑනේ.. හදිස්සියේ උඹ පාර්ලිමේන්තු ගියාට පස්සේ හොර ගෑනියෙක් ඉන්නවා කියලා පස්සේ ආරංචි වුනොත් උඹ විශ්වාසය කඩලාද ? උපාධිය කියන්නේ ප්‍රයිවට් දෙයක්... ඒක අදාල නෑ පාර්ලිමේන්තුවට...:rolleyes:
    ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමේ. කැ#යා පාර්ලිමේන්තු ආවේ phd එක මාර්කට් කරලා. මිනිස්සු ඡන්දෙ දුන්නේ ඒක හින්ද.

    කිරියෙත් එකෙක් තඩි නුලක් දාලා තිබ්බේ ඡන්දෙට කලින් උගේ phd ගැන 😂