👏ගල්ගුහාවක ගිහින් ජීවත් උනා නම් හරි 👏

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    තෙල් ප්‍රශ්නත් නෑ පවුලේ ප්‍රශන්ත් නෑ පාඩුවේ බනක් බාවනාක් කරන් ඉන්නවා.ඒ ගමේ අය දානේ ගෙනත් දෙනවා
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    හේනක් කොටාගෙන මොනවා හරි වවාගෙන කාල පැලකට වෙලා ඔෆ්ග්‍රිඩ් ජීවත් වෙන්න ආසයි.
     
    • Like
    Reactions: Hankook

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    හේනක් කොටාගෙන මොනවා හරි වවාගෙන කාල පැලකට වෙලා ඔෆ්ග්‍රිඩ් ජීවත් වෙන්න ආසයි.
    ඔව් සියලු පංච කාමායන්ගෙන් වෙන් වෙලා පාඩුවේ කලෙකට වෙලා ඉන්න ඕනේ බොරු තරඟයක් නැ කන්න ටික සෙට් කරගත්තොත් ඇති
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,570
    2,018
    113
    ආරණ්‍ය සේනාසනයක් තමයි. තනියෙන් ඉදලා, බනක් ඇහෙන්නැතුව, විපස්සනා කමටහනක් ඉල්ලගන්න බැරුව මාර්ගඵල ලබන්න බැහැ.