තෙල් ප්‍රශ්නත් නෑ පවුලේ ප්‍රශන්ත් නෑ පාඩුවේ බනක් බාවනාක් කරන් ඉන්නවා.ඒ ගමේ අය දානේ ගෙනත් දෙනවා
Hankook Well-known member Apr 4, 2022 5,274 8,168 113 Mar 15, 2026 #1 තෙල් ප්‍රශ්නත් නෑ පවුලේ ප්‍රශන්ත් නෑ පාඩුවේ බනක් බාවනාක් කරන් ඉන්නවා.ඒ ගමේ අය දානේ ගෙනත් දෙනවා
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,948 113 Mar 15, 2026 #2 හේනක් කොටාගෙන මොනවා හරි වවාගෙන කාල පැලකට වෙලා ඔෆ්ග්‍රිඩ් ජීවත් වෙන්න ආසයි. Reactions: Hankook
Hankook Well-known member Apr 4, 2022 5,274 8,168 113 Mar 15, 2026 #3 Mr Bones said: හේනක් කොටාගෙන මොනවා හරි වවාගෙන කාල පැලකට වෙලා ඔෆ්ග්‍රිඩ් ජීවත් වෙන්න ආසයි. Click to expand... ඔව් සියලු පංච කාමායන්ගෙන් වෙන් වෙලා පාඩුවේ කලෙකට වෙලා ඉන්න ඕනේ බොරු තරඟයක් නැ කන්න ටික සෙට් කරගත්තොත් ඇති
Mr Bones said: හේනක් කොටාගෙන මොනවා හරි වවාගෙන කාල පැලකට වෙලා ඔෆ්ග්‍රිඩ් ජීවත් වෙන්න ආසයි. Click to expand... ඔව් සියලු පංච කාමායන්ගෙන් වෙන් වෙලා පාඩුවේ කලෙකට වෙලා ඉන්න ඕනේ බොරු තරඟයක් නැ කන්න ටික සෙට් කරගත්තොත් ඇති
HKavinda Well-known member Dec 23, 2013 54,458 20,959 113 Panadura Mar 15, 2026 #4 ගල් ගුහාවල ඉදපු ජෙප්පෝ තමයි දන්නේ කොහොමද ගල් ගුහා ජීවිතේ කියලා Reactions: Phone Hora and wtsamantha
Blair Solari Well-known member Dec 9, 2025 2,574 2,022 113 Mar 15, 2026 #5 ආරණ්‍ය සේනාසනයක් තමයි. තනියෙන් ඉදලා, බනක් ඇහෙන්නැතුව, විපස්සනා කමටහනක් ඉල්ලගන්න බැරුව මාර්ගඵල ලබන්න බැහැ.
ආරණ්‍ය සේනාසනයක් තමයි. තනියෙන් ඉදලා, බනක් ඇහෙන්නැතුව, විපස්සනා කමටහනක් ඉල්ලගන්න බැරුව මාර්ගඵල ලබන්න බැහැ.