👨‍⚕️⚕️ ආමාශයික පිළිකා (Stomach Cancer / Gastric cancer) සහ ඒවායේ රෝග ලක්ෂණ ⚕️👩‍⚕️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,997
    153,005
    113
    උදර පිළිකා සහ ආමාශයික පිළිකා (Stomach Cancer / Gastric cancer) යන නම්වලින් හදුන්වන මෙම පිළිකා විශේෂය ප්‍රධාන වශයෙන් ආමාෂයෙහි අභ්‍යන්තර ස්ථරයට අයත් "glandular tissue" නම් පටකය ආශ්‍රිතව තමයි හටගැනීම සිදුවන්නේ.

    stomach-cancer-anatomy.jpg

    stomach-cancer-symptoms.jpg
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,038
    113
    Kuwait-Galle
    උඹ ගේන්නෙම බන් මම බය කරන ත්‍රෙඩ් නේ බන් මේ ටිකේ. මමත් රෙනකොට ලේ ගියා දවසක්. හරියටම දවසක් පැයෙන් පැයට ලේ ගිය. දැන් එක හරි. හරියටම පැයකට පාරක් බඩරිදෙන්න අරන් ලේ යන්නේ.
    මාර සින් එක උනේ. වස විස ඔක්කොම නවත්තල බෙහෙත් ගත්ත. එක හරි ගියා ඒ පාර.
    මම හිතුවේ පුකෙන් ලේ ගිහිල්ලම මැරේවි කියල. සිරා සිද්දියක්.
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    උඹ ගේන්නෙම බන් මම බය කරන ත්‍රෙඩ් නේ බන් මේ ටිකේ. මමත් රෙනකොට ලේ ගියා දවසක්. හරියටම දවසක් පැයෙන් පැයට ලේ ගිය. දැන් එක හරි. හරියටම පැයකට පාරක් බඩරිදෙන්න අරන් ලේ යන්නේ.
    මාර සින් එක උනේ. වස විස ඔක්කොම නවත්තල බෙහෙත් ගත්ත. එක හරි ගියා ඒ පාර.
    මම හිතුවේ පුකෙන් ලේ ගිහිල්ලම මැරේවි කියල. සිරා සිද්දියක්.
    Anith dawase gel ekak use karanna sex karaddi
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    153,005
    113
    උඹ ගේන්නෙම බන් මම බය කරන ත්‍රෙඩ් නේ බන් මේ ටිකේ. මමත් රෙනකොට ලේ ගියා දවසක්. හරියටම දවසක් පැයෙන් පැයට ලේ ගිය. දැන් එක හරි. හරියටම පැයකට පාරක් බඩරිදෙන්න අරන් ලේ යන්නේ.
    මාර සින් එක උනේ. වස විස ඔක්කොම නවත්තල බෙහෙත් ගත්ත. එක හරි ගියා ඒ පාර.
    මම හිතුවේ පුකෙන් ලේ ගිහිල්ලම මැරේවි කියල. සිරා සිද්දියක්.
    බඩ රිදෙන්න අරගෙන ටොයිලට් එක යනකොට ලේ ගියා නම් ගණන් නොගෙන ඉන්න එපා. ගැස්ට්‍රයිටීස් සම්බන්ධ කේස් එකක් ද දන්නෙ නෑ. ඒ හින්දා ඉක්මණටම ඩොක්ටර් කෙනෙක්‍ට පෙන්නන්න. බඩ කැක්කුමක් නැතුව ලේ යනවා "Anal fissure" හැදුනම නම්.

    What does gastric bleeding feel like?

    Symptoms also vary depending on how quickly you bleed. If sudden, massive bleeding happens, you may feel weak, dizzy, faint, short of breath, or have cramp-like belly pain or diarrhea. You could go into shock, with a rapid pulse and drop in blood pressure. You may become pale.

    Anal Fissure: What It Is, Symptoms, Causes & Treatment

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,618
    113
    උඹ ගේන්නෙම බන් මම බය කරන ත්‍රෙඩ් නේ බන් මේ ටිකේ. මමත් රෙනකොට ලේ ගියා දවසක්. හරියටම දවසක් පැයෙන් පැයට ලේ ගිය. දැන් එක හරි. හරියටම පැයකට පාරක් බඩරිදෙන්න අරන් ලේ යන්නේ.
    මාර සින් එක උනේ. වස විස ඔක්කොම නවත්තල බෙහෙත් ගත්ත. එක හරි ගියා ඒ පාර.
    මම හිතුවේ පුකෙන් ලේ ගිහිල්ලම මැරේවි කියල. සිරා සිද්දියක්.
    ඕකට හරි යන්නේ වෙල් පැන්ට
     
    Similar threads