Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
👨⚕️⚕️ Pulse Oximeter ගැන ඔබ දැනුවත් ද ? ⚕️👨⚕️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Pulse Oximeter  මීටරය පිළිබද සැම දෙනාම කථා කරන නිසා ඒ පිළිබදව ඔබට දැනූවත් කරන්නට සිතුවා. නමුත් එවන් උපකරණ නොමැති අය සහ එය මිලදී ගැනීමට නෙැහැකි අය එය අත්‍යාවශ්‍ය ලෙස නෙසිතන්න.එය මිලදී ගත් අය ඇත්නම් ඔබේ දැණුමට මෙය ඉදිරිපත් කරමි.

Pulse Oximeter පල්ස් ඔක්සිමීටර් යනු ඔබේ සිරුරේ රුධිරයේ ඔක්සිජන් මට්ටම මැනීම සඳහා වන වේදනා රහිත පරීක්ෂනණයකි.

එය හදවතේ සිට පාදාන්තය දක්වා ගලා යන රුධිරයේ ඇති ඔක්සිජන් ප්‍රතිශතය වේගයෙන් හඳුනාගත හැකි උපකරණයකි.

එය භාවිතා කරන ආකාරය

පියවර 1: නිය ආලේපන/ව්‍යාජ නියපොතු ඉවත් කර සීතල නම් ඔබේ අත උණුසුම් කරන්න.

පියවර 2: ඔබේ මිනුම ගැනීමට පෙර අවම වශයෙන් විනාඩි 5 ක්වත් විවේක ගන්න.

පියවර 3: හෘද මට්ටමින් ඔබේ පපුව මත අත තබා නිශ්චලව තබා ගන්න

පියවර 4: පල්ස් ඔක්සිමීටරය ක්‍රියාත්මක කර ඔබේ මැද හෝ දබර ඇඟිල්ල මත තබන්න.

පියවර 5: කියවීම ස්ථාවර වීමට කාලයක් ගත වේ, කියවීම ස්ථාවර නොවේ නම් අවම වශයෙන් මිනිත්තුවක් හෝ ඊට වැඩි කාලයක් ඔක්සිමීටරය තබා ගන්න.

පියවර 6: තත්පර 5 ක් වෙනස් නොවූ පසු ඉහළම ප්‍රතිඵලය වාර්තා කරන්න.

පියවර 7: සෑම කියවීමක්ම හොඳින් හඳුනා ගන්න

එය අවම මට්ටමක්නම් පවුලේ වෙනත් අයෙකුගේද පරීක්ෂා කර බලා තහවුරු කර ගන්න.

පියවර 8: මූලික අවස්තාවේ සිට පරීක්ෂා කිරීම ආරම්භ කර දිනකට තුන් වරක් හෝ පරීක්ෂා කරන්න. ඔබේ සෞඛ්‍යයේ වෙනසක් දැනෙනවා නම් අමතර පියවර ගන්න.

ප්‍රතිශතය 95% ට වඩා අඩුනම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

හුස්ම...

ජීවිතය ජීවිත් කරවන්නෙ හුස්මය.මේ හුස්ම අපි ලබා ගන්නේ නාසයෙන් සමහරවිට මුඛයෙන්. අප භාහිරයෙන් ගන්නා හුස්ම ,හුස්ම ගන්නා මාර්ගයෙන් පෙනහලු කරා ගොස් ඉතා කුඩා කොටස් වන ගර්ථ දක්වා ගොස් ඒ අදාල රුධිර වාහිනියේ ඇති කාබන්ඩයොක්සයිඩ් සහ අප හුස්ම මගින් ලබා ගත් ඔක්සිජන් හුවමාරු වෙනවා.

නමුත් ශ්වසන රෝග හමුවේදී පෙනහලු වලට ඇති වන බලපෑම නිසා ඔක්සිජන් හුවමාරුවට එය බාධාවක් වනවා.කොව්ඩ් රෝග බලපෑමත් සිදුවන්නෙ පෙනහලු වලට නිසා ඔක්සිජන් හුවමාරුවට එ ඝෘජුව බලපෑමක් ඇති වෙනවා. එවිට ශරිරය තුළ ඔක්සිජන් ප්රුතිශතය අවම වීම හෝ නොමැති වීමේ ලක්ෂණ මතු වෙනවා.

රුධිරයේ ඇති ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වීම හදුණා ගන්න ලක්ෂන කිහිපයක් තියෙනවා.නමුත් මේ ලක්ෂණ වෙනත් රෝග අවධානමකදීත් දකින්නට පුලුවන්.

1.කෙටි කාලයක් තුලදී වැඩි වාර ගණනක් හුස්ම ගැනීම (ඉක්මනින් හුස්ම ගැනීම) - Shortness of Breath

2.ශරීරයේ ශක්තිය අවම වීම Lack of Energy- තමා හොදින් ආහාර පාන අරගෙන තිබුනත් ඇගට පන නැති කම

3. නිතර ඈනුම් යාම - මෙයට වෙනත් කරුණූද බලපෑ හැකියි

4.රුධිර පීඩනය වැඩිවීම- ශරීරයේ විවිධ කොටස් වලට ඔක්සිජන් අඩු වන විට හදවත ඉක්මනින් රුධිරය පොම්ප කර එම ස්ථානය කරා යැවීමෙන් මෙම තත්වය උදාවිය හැකිය.

5.කරකැවිල්ල, කලන්තය -රුධිරයේ ඔක්සිජන් ප්‍ර තිශතය අඩු වන විට දැකිය හැකියි

6-මානසික ව්‍යකූල තත්වයක්

මෙවැනි උපකරණයක් නොමැකි වුවද රෝගියා අවධානම් ඉක්මනින් ,ඉක්මනින් හුස්ම ගැනීම. සුලු වැඩක් කරත් දැනෙන හතිය අවතක්සේරු නොකර වෛද්‍ය උපදෙස් ගන්න.

පළමුව ඔබේ ප්‍රදේශයේ වෛද්‍ය නිළධාරි කාර්යාලයේ ලියාපදිංචි වන්න. ඉන්පසු 1309 දුරකථනයෙන් උපදෙස් ලබා ගන්න.

Source: nethgossip.lk

[MEDIA=youtube]kyILuYZ15jc[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 26809895, member: 577135"] [IMG width="907px"]https://www.rs-online.com/designspark/rel-assets/dsauto/temp/uploaded/TopPageBox542x232-CustomerSolution.png?w=1042[/IMG] [B]Pulse Oximeter [/B] මීටරය පිළිබද සැම දෙනාම කථා කරන නිසා ඒ පිළිබදව ඔබට දැනූවත් කරන්නට සිතුවා. නමුත් එවන් උපකරණ නොමැති අය සහ එය මිලදී ගැනීමට නෙැහැකි අය එය අත්‍යාවශ්‍ය ලෙස නෙසිතන්න.එය මිලදී ගත් අය ඇත්නම් ඔබේ දැණුමට මෙය ඉදිරිපත් කරමි. [B]Pulse Oximeter [/B]පල්ස් ඔක්සිමීටර් යනු ඔබේ සිරුරේ රුධිරයේ ඔක්සිජන් මට්ටම මැනීම සඳහා වන වේදනා රහිත පරීක්ෂනණයකි. එය හදවතේ සිට පාදාන්තය දක්වා ගලා යන රුධිරයේ ඇති ඔක්සිජන් ප්‍රතිශතය වේගයෙන් හඳුනාගත හැකි උපකරණයකි. [U][I][B]එය භාවිතා කරන ආකාරය[/B][/I][/U] [B]පියවර 1: නිය ආලේපන/ව්‍යාජ නියපොතු ඉවත් කර සීතල නම් ඔබේ අත උණුසුම් කරන්න. පියවර 2: ඔබේ මිනුම ගැනීමට පෙර අවම වශයෙන් විනාඩි 5 ක්වත් විවේක ගන්න. පියවර 3: හෘද මට්ටමින් ඔබේ පපුව මත අත තබා නිශ්චලව තබා ගන්න පියවර 4: පල්ස් ඔක්සිමීටරය ක්‍රියාත්මක කර ඔබේ මැද හෝ දබර ඇඟිල්ල මත තබන්න. පියවර 5: කියවීම ස්ථාවර වීමට කාලයක් ගත වේ, කියවීම ස්ථාවර නොවේ නම් අවම වශයෙන් මිනිත්තුවක් හෝ ඊට වැඩි කාලයක් ඔක්සිමීටරය තබා ගන්න. පියවර 6: තත්පර 5 ක් වෙනස් නොවූ පසු ඉහළම ප්‍රතිඵලය වාර්තා කරන්න. පියවර 7: සෑම කියවීමක්ම හොඳින් හඳුනා ගන්න එය අවම මට්ටමක්නම් පවුලේ වෙනත් අයෙකුගේද පරීක්ෂා කර බලා තහවුරු කර ගන්න. පියවර 8: මූලික අවස්තාවේ සිට පරීක්ෂා කිරීම ආරම්භ කර දිනකට තුන් වරක් හෝ පරීක්ෂා කරන්න. ඔබේ සෞඛ්‍යයේ වෙනසක් දැනෙනවා නම් අමතර පියවර ගන්න. ප්‍රතිශතය 95% ට වඩා අඩුනම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.[/B] [U]හුස්ම...[/U] ජීවිතය ජීවිත් කරවන්නෙ හුස්මය.මේ හුස්ම අපි ලබා ගන්නේ නාසයෙන් සමහරවිට මුඛයෙන්. අප භාහිරයෙන් ගන්නා හුස්ම ,හුස්ම ගන්නා මාර්ගයෙන් පෙනහලු කරා ගොස් ඉතා කුඩා කොටස් වන ගර්ථ දක්වා ගොස් ඒ අදාල රුධිර වාහිනියේ ඇති කාබන්ඩයොක්සයිඩ් සහ අප හුස්ම මගින් ලබා ගත් ඔක්සිජන් හුවමාරු වෙනවා. නමුත් ශ්වසන රෝග හමුවේදී පෙනහලු වලට ඇති වන බලපෑම නිසා ඔක්සිජන් හුවමාරුවට එය බාධාවක් වනවා.කොව්ඩ් රෝග බලපෑමත් සිදුවන්නෙ පෙනහලු වලට නිසා ඔක්සිජන් හුවමාරුවට එ ඝෘජුව බලපෑමක් ඇති වෙනවා. එවිට ශරිරය තුළ ඔක්සිජන් ප්රුතිශතය අවම වීම හෝ නොමැති වීමේ ලක්ෂණ මතු වෙනවා. රුධිරයේ ඇති ඔක්සිජන් සාන්ද්‍රණය අඩු වීම හදුණා ගන්න ලක්ෂන කිහිපයක් තියෙනවා.නමුත් මේ ලක්ෂණ වෙනත් රෝග අවධානමකදීත් දකින්නට පුලුවන්. [B]1.කෙටි කාලයක් තුලදී වැඩි වාර ගණනක් හුස්ම ගැනීම (ඉක්මනින් හුස්ම ගැනීම) - Shortness of Breath 2.ශරීරයේ ශක්තිය අවම වීම Lack of Energy- තමා හොදින් ආහාර පාන අරගෙන තිබුනත් ඇගට පන නැති කම 3. නිතර ඈනුම් යාම - මෙයට වෙනත් කරුණූද බලපෑ හැකියි 4.රුධිර පීඩනය වැඩිවීම- ශරීරයේ විවිධ කොටස් වලට ඔක්සිජන් අඩු වන විට හදවත ඉක්මනින් රුධිරය පොම්ප කර එම ස්ථානය කරා යැවීමෙන් මෙම තත්වය උදාවිය හැකිය. 5.කරකැවිල්ල, කලන්තය -රුධිරයේ ඔක්සිජන් ප්‍ර තිශතය අඩු වන විට දැකිය හැකියි 6-මානසික ව්‍යකූල තත්වයක් මෙවැනි උපකරණයක් නොමැකි වුවද රෝගියා අවධානම් ඉක්මනින් ,ඉක්මනින් හුස්ම ගැනීම. සුලු වැඩක් කරත් දැනෙන හතිය අවතක්සේරු නොකර වෛද්‍ය උපදෙස් ගන්න. පළමුව ඔබේ ප්‍රදේශයේ වෛද්‍ය නිළධාරි කාර්යාලයේ ලියාපදිංචි වන්න. ඉන්පසු 1309 දුරකථනයෙන් උපදෙස් ලබා ගන්න. Source: nethgossip.lk [MEDIA=youtube]kyILuYZ15jc[/MEDIA][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom