Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
👨⚕️🔬👊 ඩිම්බකෝෂ පිළිකා සෛලයක් විනාශ කර දමන "T- සෛලය" (killer T cell) 👊🔬👩⚕️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිපිය සැකසුම: [USER=577135]@Stimulus mind[/USER]

"T- සෛල" (T cells) යනු සුදු රුධිර සෛල වලට අයත් වසා සෛල වර්ගයක් වන අතර මෙම සෛලයන් මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙහි (immune system) ක්‍රියාවලිය සදහා වැදගත් කාර්යභාර්යයක් ඉටු කරයි. "T lymphocyte" සහ 'thymocyte' යන නාමයන්ගෙන් ද හදුන්වනු ලබන මේවායේ වර්ධනය වීම සිදුවන්නේ ඇට මිදුළු වල (bone marrow) හටගන්නා ප්‍රාථමික සෛලයන්ගෙනි (stem cells). විවිධ ආසාධන තත්ත්වයන්ගෙන් ශරීරය ආරක්ෂා කර දීම මෙන්ම ඇතැම් අවස්ථාවලදී පිළිකා සෛලයන්ට එරෙහිව ක්‍රියාත්මක වීමත් (Cytotoxic T cell / killer T cell )මෙම "T- සෛල" මගින් සිදු කරයි. පහත දැක්වෙන වීඩියෝ පටයෙන් නිරූපණය කෙරෙන්නේ ඩිම්බ් කෝෂ පිළිකා සෛලයකට (ovarian cancer cell) එරෙහිව ක්‍රියාත්මක වී ඒය විනාශ කර දමන "T- සෛලය" (T cell) කි. මෙය ජීව විද්‍යාඥයකු වන "Alex Ritter" විසින් "Spinning disk confocal microscopy (SDCM)" නම් ක්‍රමවේදය භාවිතා කොට හසුකර ගන්නා ලද්දකි.

T-Cells: Types and Function

Credit: Alex Ritter, PhD

[MEDIA=twitter]1674136753156902919[/MEDIA]

[MEDIA=youtube]6eMh0Vpyoik[/MEDIA]

[MEDIA=youtube]lXfEK8G8CUI[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 28986511, member: 577135"] [IMG]https://www.thoughtco.com/thmb/2wSDY6KAC9W_ZUSwHXiTCIo4VkI=/1500x0/filters:no_upscale():max_bytes(150000):strip_icc()/T-lymphocytes-200590bffe6946fea1bda794ed7cb76c.jpg[/IMG] [CENTER] [B]✍️ ලිපිය සැකසුම: [USER=577135]@Stimulus mind[/USER] ✍️[/B][/CENTER] [SIZE=4]"T- සෛල" (T cells) යනු සුදු රුධිර සෛල වලට අයත් වසා සෛල වර්ගයක් වන අතර මෙම සෛලයන් මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙහි (immune system) ක්‍රියාවලිය සදහා වැදගත් කාර්යභාර්යයක් ඉටු කරයි. "T lymphocyte" සහ 'thymocyte' යන නාමයන්ගෙන් ද හදුන්වනු ලබන මේවායේ වර්ධනය වීම සිදුවන්නේ ඇට මිදුළු වල (bone marrow) හටගන්නා ප්‍රාථමික සෛලයන්ගෙනි (stem cells). විවිධ ආසාධන තත්ත්වයන්ගෙන් ශරීරය ආරක්ෂා කර දීම මෙන්ම ඇතැම් අවස්ථාවලදී පිළිකා සෛලයන්ට එරෙහිව ක්‍රියාත්මක වීමත් ([/SIZE]Cytotoxic T cell / killer T cell )[SIZE=4]මෙම "T- සෛල" මගින් සිදු කරයි. පහත දැක්වෙන වීඩියෝ පටයෙන් නිරූපණය කෙරෙන්නේ ඩිම්බ් කෝෂ පිළිකා සෛලයකට (ovarian cancer cell) එරෙහිව ක්‍රියාත්මක වී ඒය විනාශ කර දමන "T- සෛලය" (T cell) කි. මෙය [/SIZE]ජීව විද්‍යාඥයකු වන "Alex Ritter" විසින් "Spinning disk confocal microscopy (SDCM)" නම් ක්‍රමවේදය භාවිතා කොට හසුකර ගන්නා ලද්දකි. [HEADING=2][CENTER][URL='https://my.clevelandclinic.org/health/body/24630-t-cells'][FONT=arial][SIZE=5]👨⚕️ T-Cells: Types and Function[/SIZE][/FONT][/URL][FONT=arial][SIZE=5] 👩⚕️[/SIZE][/FONT][/CENTER][/HEADING] [CENTER][B][SIZE=4]Credit:[/SIZE][/B] [URL='https://twitter.com/RitterLab'][B][SIZE=4]Alex Ritter, PhD[/SIZE][/B][/URL] [SIZE=4][MEDIA=twitter]1674136753156902919[/MEDIA][/SIZE] [MEDIA=youtube]6eMh0Vpyoik[/MEDIA] [SIZE=4][MEDIA=youtube]lXfEK8G8CUI[/MEDIA][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom