👨‍⚕️🔬👊 ඩිම්බකෝෂ පිළිකා සෛලයක් විනාශ කර දමන "T- සෛලය" (killer T cell) 👊🔬👩‍⚕️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,990
    152,988
    113
    T-lymphocytes-200590bffe6946fea1bda794ed7cb76c.jpg

    ✍️ ලිපිය සැකසුම: @Stimulus mind ✍️

    "T- සෛල" (T cells) යනු සුදු රුධිර සෛල වලට අයත් වසා සෛල වර්ගයක් වන අතර මෙම සෛලයන් මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියෙහි (immune system) ක්‍රියාවලිය සදහා වැදගත් කාර්යභාර්යයක් ඉටු කරයි. "T lymphocyte" සහ 'thymocyte' යන නාමයන්ගෙන් ද හදුන්වනු ලබන මේවායේ වර්ධනය වීම සිදුවන්නේ ඇට මිදුළු වල (bone marrow) හටගන්නා ප්‍රාථමික සෛලයන්ගෙනි (stem cells). විවිධ ආසාධන තත්ත්වයන්ගෙන් ශරීරය ආරක්ෂා කර දීම මෙන්ම ඇතැම් අවස්ථාවලදී පිළිකා සෛලයන්ට එරෙහිව ක්‍රියාත්මක වීමත් (Cytotoxic T cell / killer T cell )මෙම "T- සෛල" මගින් සිදු කරයි. පහත දැක්වෙන වීඩියෝ පටයෙන් නිරූපණය කෙරෙන්නේ ඩිම්බ් කෝෂ පිළිකා සෛලයකට (ovarian cancer cell) එරෙහිව ක්‍රියාත්මක වී ඒය විනාශ කර දමන "T- සෛලය" (T cell) කි. මෙය ජීව විද්‍යාඥයකු වන "Alex Ritter" විසින් "Spinning disk confocal microscopy (SDCM)" නම් ක්‍රමවේදය භාවිතා කොට හසුකර ගන්නා ලද්දකි.

    Credit: Alex Ritter, PhD

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059

    Data iwarai passe balanna ona...
    Bump
     
    • Love
    Reactions: Stimulus mind