ඇල්කොහොල් තමයි අක්මාවේ මාරයා.
uba oka balalada eka welak kanne
uba oka balalada eka welak kanne
ඒකාසනිකංග eke benefit eka mokakda?ඒකාසනිකංග
මෙය සමාදන් වූවහු විසින් ඒ දිනයෙහි එක් වරක් පමණක් ආහාර වැළඳිය යුතු ය. වළඳන්නට වාඩි වූ පසු ඒ වාඩි වීමේදී ම දවසට සෑහෙන පමණ ආහාර වැළඳිය යුතු ය. අසුනෙන් නැගිටීමෙන් පසු එදින තවත් ආහාර වැළඳුව හොත් ධුතංගය බිඳේ. ගිලන්පස වැළඳීමෙන් ධුතංගය නො බිඳේ.
https://pitaka.lk/books/shasanavatharanaya/43.html
ඒකාසනිකංග eke benefit eka mokakda?
In layman's terms?ධූතාංග 13ක් වගේ මතක විධියට තියනවා.
වීර්යය බොජ්ඣංග හිඟ අයට කරන්න කියන දේවල්.