👨‍⚕️ හෘදය අකර්මණ්‍ය වීම සහ ඊට බලපාන හේතු 🔴

Username_Required

Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    TFS :love2:

    කියන්නෙනං බං තාත්තට හාර්ට් ඇටෑක් 60දි ආවනම් පුතාට ඊට අවුරුදු 10කට 15කට කලිං එන්න පුළුවන් කියල
    ඒකියන්නෙ 45 - 50 වෙද්දි එන්න චාන්ස් එක වැඩී කියල

    උඹලගෙ ගෙවල් වල උන්ට උබලව ගොඩක් වටින්ව
    ඒනිසා හැමෝම පරිස්සමින්

    ටික් ටොක් එකේ මේ ගැන තිබ්බ සරළ එක්ස්ප්ලනේෂන් එකකුත් අමුණනව

    part 1

    part 2
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,032
    13,918
    113
    126
    Hogwarts
    TFS :love2:

    කියන්නෙනං බං තාත්තට හාර්ට් ඇටෑක් 60දි ආවනම් පුතාට ඊට අවුරුදු 10කට 15කට කලිං එන්න පුළුවන් කියල
    ඒකියන්නෙ 45 - 50 වෙද්දි එන්න චාන්ස් එක වැඩී කියල

    උඹලගෙ ගෙවල් වල උන්ට උබලව ගොඩක් වටින්ව
    ඒනිසා හැමෝම පරිස්සමින්

    ටික් ටොක් එකේ මේ ගැන තිබ්බ සරළ එක්ස්ප්ලනේෂන් එකකුත් අමුණනව

    part 1

    part 2

    meka maru.. CAC score ekara katla tiyeda