👨‍⚕️ How to Turn Cancer Into Brain Cells 🧠

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,946
    152,879
    113
    මොළය ආශ්‍රිතව හටගන්න දරුණුම ගනයේ පිළිකාවක් විදිහට සලකන 'glioblastoma' නිසා ඇතිවෙන පිළිකා සෛල, නිරෝගී සෛල බවට පරිවර්තනය කරන්න කරපු පර්යේෂණයක් ගැන තමයි මේ වීඩියෝ එකෙන් කරුණු පැහැදිලි කරන්නෙ. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ (UCLA) වෛද්‍ය පර්යේෂකයො පිරිසක් තමයි මේ පර්යේෂණේ සිදු කරලා තියෙන්නෙ.








    'Glioblastoma' යනු