කොහොමද වෙන්නෙ?එතකොට ප්‍රශ්නෙ ඇයි නහර ඇතුල තුවාල වෙන්නෙ කියන එක. ????
කොහොමද වෙන්නෙ?එතකොට ප්‍රශ්නෙ ඇයි නහර ඇතුල තුවාල වෙන්නෙ කියන එක. ????
atta kathawa Lankawe ayusha naha kiyanne boruwak attatama ape ayata high quality medication and service ekak ganna naha gannat baha. ithin 65-70 weddi marenawa. habei including middle east wage ratawala naki un 100 kittu wenna jeewath wenawa. hethuwa okaවීඩියෝ එක නං බැලුවේ නැහැ.
මට හිතෙන්නේ ලෙඩ්ඩු කියලා ඕන ඉන්න මිනිස්සු කොහොම හරි බෙහෙත් අරගෙන උපරිම ආයුෂ ඉන්නවා.
ලෙඩක් නැහැ කියලා ෆිට් එකේ ඉන්න අය නොදැනීම මේ වගේ වෙලා මිය යනවා.
සාමාන්‍යයෙන් ලෝකේ කියන්නේ දුබලයා ඉවත් වෙලා බලවතා ශක්තිවන්තයා ඉදිරියට යනවා කියලනේ.
හැබැයි මිනිස්සු ගැන බලද්දී ඒක එහෙම නෙමෙයි. අසනීප තියෙන මිනිස්සු සෞඛ්‍ය පරීක්ෂණ කරලා බෙහෙත් අරන් ඉන්නවා. අනික් අය මිය යනවා.
(මේක මට කිව්වේ ලංකාවේ ඉන්න ප්‍රවීණ වෛද්‍ය විශේෂඥ්යෙක්. ඒක එහෙම තමයි නේද බැලුවම.)
Ehema ekak ne ban dethun parakata wada hoda ne kiyala.Prostate cancer risk එක අඩු වෙනවා..හැබැයි දෙතුන් පාරකට වඩා නම් ඒත් හොද නෑ
![]()
Ewa boru katha ban.කොවිඩ් එන්නත නිසා හාර්ට් ඇටැක් එනවා කියල කියනව නේද?
Ehema ekak ne ban dethun parakata wada hoda ne kiyala.
Hama yanne netinam ona parak awlak ne. Wadiyen kara kiyala leda hadenne ne
Ewa boru katha ban.
Myocarditis ekak enna plwan ekath less than <0.1% Eketh risk eka negligible.
Myocarditis Covid nisa ennath plwan. ehema awoth nam sahenna awul.
Vaccine neme virus ekatath micro-thombi hadila heart attaxk enna plwan. e dawaswala godak awa.
Covid walin passe lankawe heart case walin godak marune nam clinic beheth higa wela masa ganang ewa beela nathi aya wadi wicca handa. Samaharu covid kiyala clinic yanne netiwa idala masa ganang. Tibba lede wadi wela
------ Post added on Dec 19, 2025 at 4:19 PM
Neh ehema ekak nehe ban.ලංකාවේ සමහර doc ලත් කියනවා, ඕන තරම් කලාට කමක් නෑ කියලා, ඒත් ඇත්තටම හොද නෑ.
Pelvic floor muscle වලට හොද නෑ ගොඩක් කරන එක. Muscle contract වෙනවා ejaculation කරද්දි, edging කර කර ගොඩක් එහෙම උනොත් pelvic muscle, pelvic nerve irritation එහෙම එන්න පුලුවන්. Exercise නැති කම, ගොඩක් ඉදගෙන ඉන්න එක එහෙම නිසා තවත් වැඩි වෙන්න පුලුවන් ඕක..