👨‍🍳🍲🌳 සොබාදහමේ සුන්දරත්වය අත්විදින ගමන් කෑම උයමු: "Men With The Pot" 🌳🍲👨‍🍳

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,113
    113
    මට මේ චැනල් එක ළගදි තමයි හම්බවුණේ. රස කෑමක් උයන හැටි බලන ගමන් ස්වභාව සෞන්දර්යයත් අත්විදින්න පුළුවන්. වීඩියෝවල උනත් තියෙන්න හුගක් ඉහළ production quality එකක්. Slawek Kalkraut යි, Krzysztof Szymanski යි කියන පෝලන්ත ජාතිකයන් දෙන්නා තමයි මේ චැනල් එක කරන්නෙ. වීඩියෝ එක ෂූට් කරද්දි වුණත් හුගක් creative camera angles තමයි භාවිතා කරලා තියෙන්නෙ. Stress අඩු කරගන්න ASMR වීඩියෝස් බලන අයට ගැළපෙනම චැනල් එකක්. :yes: :) ෂෝක් බලු කුක්කෙකුත් ඉන්නවා. 🐶:love::love::love:



    men-with-the-pot.png















     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    TFS.

    මේක දැක්කාම මතක් උනේ My Sri Lanka with Peter Kuruvita කියන ඉවුම් පිහුම් වැඩ සටහන් මාලාව. මේක ටී වී එකේ පෙන්නපු කාලේ මම ඒ හැම කොටසක්ම වගේ බැලුවා. ලංකාවේ සංචාරය කරන ගමන් තමයි වැඩ සටහන කලේ. රසයි/ලස්සනයි. ලංකාවේ පෙන්නුවාද කියන එක නම් දන්නේ නැහැ. දැන් ඒ කොටස් දහයම මේකේ තියනවා.











    https://www.youtube.com/watch?v=LPuxHK-wPgM&list=PLLdS3Xw_4oxHKH-2QFr6qXtPC0wY1-DZp&index=6

    https://www.youtube.com/watch?v=zroYaVf48XQ&list=PLLdS3Xw_4oxHKH-2QFr6qXtPC0wY1-DZp&index=7

    https://www.youtube.com/watch?v=M9qe4CPf8_E&list=PLLdS3Xw_4oxHKH-2QFr6qXtPC0wY1-DZp&index=8

    https://www.youtube.com/watch?v=ZtD19roKq_8&list=PLLdS3Xw_4oxHKH-2QFr6qXtPC0wY1-DZp&index=9

    https://www.youtube.com/watch?v=7nnFnTT50A0&list=PLLdS3Xw_4oxHKH-2QFr6qXtPC0wY1-DZp&index=10