👨‍🎨🎀🎨 "POV display" ක්‍රමවේදය භාවිතා කරමින් අවකාශයෙහි අපූරු දෘ‍ෂ්‍යමය රූප රටාවන් මවන "Hologram Fans" 🎨🎀👨‍🎨

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    "Persistence of vision display" නැත්නම් "POV display" කියලා හදුන්වන්නේ LED උපාංග සමූහයක් එකකට එකක් අනුප්‍රාප්තිකව ඉතා වේගයෙන් චලනය කරවීමෙන් කිසිදු තිරයක් භාවිතා නොකරමින් අවකාශයෙහි අපූරු රූප රටාවන්, නැත්නම් දෘෂ්‍යමය මායාවන් නිර්මාණය කළ හැකි ක්‍රමවේදයකුයි. පහළින් දැක්වලා තියෙන වීඩියෝවලින් නිරූපණය කෙරෙන්නෙ මේ ක්‍රමවේදය භාවිතා කරන "Hologram Fans" කියන උපකරණයන් මගින් නිර්මාණය කරපු අපූරු රූප රටා කීපයකියි. වර්තමානයේදී මේ තාක්ෂණය වෙළද දැන්වීම ක්ෂේත්‍රයේදී බහුලව භාවිතා කරනවා. :yes::)