Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
👨🚀🚀🌎 අභ්‍යවකාශයෙහි නිදහසේ පියාසරන ගගනගාමියා 🌎🚀👨🚀
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිනය : 2023 මැයි 14

අභ්‍යවකාශයේ නිදහසේ පියාසැරීමට ඔබ කැමති ද? චැලේන්ජර් අභ්‍යවකාශ ෂටලයේ සිට මීටර් 100 ක් පමණ ඔබ්බට ගමන් කරමින් මෙලෙස අභ්‍යවකාශයේ පියාසරමින් සිටින්නේ "Bruce McCandless II" නම් ගගනගාමියායි. මින්පෙර කිසිදු ගගනගාමියෙකු අභ්‍යවකාශයෙහි පියාසරා නොතිබූ දුරකට මෙලෙස ගමන් කිරීමට "Bruce McCandless II" විසින් යොදාගනු ලැබුවේ "Manned Maneuvering Unit (MMU)" නම් වූ ඔහුගේ අභ්‍යවකාශ ඇදුමෙහි පිටුපසින් පවතින විශාල ප්රවාලන ඒකකය මගිනි.

1984 වර්ෂයේදී නාසා ආයතනය මගින් දියත් කළ '41-B' නම් වූ අභ්‍යවකාශ ෂටල මෙහෙයුම අතරතුර "Bruce McCandless II" අමතරව ඔහුගේ නාසා ගගනගාමී සගයා වූ "Robert Stewart" විසින් අභ්‍යවකාශයේ සිදුකළ මෙම අපූරු අභ්‍යවකාශ ඇවිදීමට (Space walk) සහභාගී විය. මෙම " Manned Maneuvering Unit (MMU)" නම් ඒකකය ක්‍රියාත්මක වීමේදී එමගින් නයිට්රජන් වායු ප්රවාහයන් පිට කරන අතර මුලදී චන්ද්‍රිකා දියත් කිරීම සදහා මෙම උපාංගය භාවිතා කරන ලදී. කිලෝග්‍රෑම් 140 ක පමණ බරකින් යුක්ත වූ "Manned Maneuvering Unit (MMU)" නම් වූ මෙම ඒකකය පෘථිවිය මතදී බරින් වැඩි වුවද, අභ්‍යවකාශයේදී අනෙක් සියලුම වස්තූන් සේම බර රහිත ස්වභාවයක් ගනී. මෙම "Manned Maneuvering Unit (MMU)" නම් වූ ඒකකය පසු කලකදී වඩාත් ආරක්ෂිත වූ ප්රවාලන ඒකකයක් හදුන්වා දීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කර තිබේ.

Image Credit: NASA, STS-41B

Bruce McCandless II

Space Shuttle Challenger

Space Shuttle Challenger disaster

[MEDIA=youtube]gr2WO2Q-CJY[/MEDIA]

Manned Maneuvering Unit (MMU)

[MEDIA=youtube]92ZRVlKuc0U[/MEDIA]

[QUOTE="Stimulus mind, post: 28858664, member: 577135"] [HEADING=2][CENTER][IMG]https://i.imgur.com/TNTCr38.jpg[/IMG][/CENTER][/HEADING] [HEADING=2][CENTER][/CENTER][/HEADING] [HEADING=2][CENTER][U][SIZE=5]දිනය : 2023 මැයි 14[/SIZE][/U][/CENTER][/HEADING] [SIZE=4]අභ්‍යවකාශයේ නිදහසේ පියාසැරීමට ඔබ කැමති ද? චැලේන්ජර් අභ්‍යවකාශ ෂටලයේ සිට මීටර් 100 ක් පමණ ඔබ්බට ගමන් කරමින් මෙලෙස අභ්‍යවකාශයේ පියාසරමින් සිටින්නේ "Bruce McCandless II" නම් ගගනගාමියායි. මින්පෙර කිසිදු ගගනගාමියෙකු අභ්‍යවකාශයෙහි පියාසරා නොතිබූ දුරකට මෙලෙස ගමන් කිරීමට "Bruce McCandless II" විසින් යොදාගනු ලැබුවේ "Manned Maneuvering Unit (MMU)" නම් වූ ඔහුගේ අභ්‍යවකාශ ඇදුමෙහි පිටුපසින් පවතින විශාල ප්රවාලන ඒකකය මගිනි. 1984 වර්ෂයේදී නාසා ආයතනය මගින් දියත් කළ '41-B' නම් වූ අභ්‍යවකාශ ෂටල මෙහෙයුම අතරතුර "Bruce McCandless II" අමතරව ඔහුගේ නාසා ගගනගාමී සගයා වූ "Robert Stewart" විසින් අභ්‍යවකාශයේ සිදුකළ මෙම අපූරු අභ්‍යවකාශ ඇවිදීමට (Space walk) සහභාගී විය. මෙම " Manned Maneuvering Unit (MMU)" නම් ඒකකය ක්‍රියාත්මක වීමේදී එමගින් නයිට්රජන් වායු ප්රවාහයන් පිට කරන අතර මුලදී චන්ද්‍රිකා දියත් කිරීම සදහා මෙම උපාංගය භාවිතා කරන ලදී. කිලෝග්‍රෑම් 140 ක පමණ බරකින් යුක්ත වූ "Manned Maneuvering Unit (MMU)" නම් වූ මෙම ඒකකය පෘථිවිය මතදී බරින් වැඩි වුවද, අභ්‍යවකාශයේදී අනෙක් සියලුම වස්තූන් සේම බර රහිත ස්වභාවයක් ගනී. මෙම "Manned Maneuvering Unit (MMU)" නම් වූ ඒකකය පසු කලකදී වඩාත් ආරක්ෂිත වූ ප්රවාලන ඒකකයක් හදුන්වා දීම හේතුවෙන් භාවිතයෙන් ඉවත් කර තිබේ. [/SIZE] [B][SIZE=4]Image Credit: [/SIZE][/B][SIZE=4]NASA, STS-41B [IMG]https://apod.nasa.gov/apod/image/2305/freeflyer_nasa_3000.jpg[/IMG][/SIZE] [HEADING=2][/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2][URL='https://en.wikipedia.org/wiki/Bruce_McCandless_II'][FONT=arial][SIZE=5]Bruce McCandless II[/SIZE][/FONT][/URL][/HEADING] [URL='https://en.wikipedia.org/wiki/Bruce_McCandless_II'][FONT=arial][SIZE=5][IMG width="475px"]https://upload.wikimedia.org/wikipedia/commons/4/49/Bruce_McCandless_II_portrait.jpg[/IMG][/SIZE][/FONT][/URL] [HEADING=2][/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2][/HEADING] [HEADING=2][FONT=arial][SIZE=5][URL='https://en.wikipedia.org/wiki/Space_Shuttle_Challenger']Space Shuttle Challenger[/URL][/SIZE][/FONT][/HEADING] [HEADING=2][URL='https://en.wikipedia.org/wiki/Space_Shuttle_Challenger_disaster']Space Shuttle Challenger disaster[/URL][/HEADING] [MEDIA=youtube]gr2WO2Q-CJY[/MEDIA] [FONT=arial][SIZE=5][B][URL='https://en.wikipedia.org/wiki/Manned_Maneuvering_Unit']Manned Maneuvering Unit (MMU)[/URL][/B][/SIZE][/FONT] [MEDIA=youtube]92ZRVlKuc0U[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom