"Google" වල නිර්මාතෘවරු දෙන්නා වෙන සර්ජි බ්‍රිනුයි, ලැරී පේජුයි "Google search engine" එකේ ක්‍රියාකාරීත්වය ගැන පැහැදිලි කරන්න 1998 අවුරුද්දෙදි ලියපු "The anatomy of a large-scale hypertextual Web search engine" කියන "research paper" එක ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නෙ.
"Research paper" එකේ PDF එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
"Research paper" එකේ PDF එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න.
