Questions 👮‍♂️ පොලිසිය කේස් එකක් දායිද ?

magnate

Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    සහෝදරවරුනි,
    බයිසිකලේට හයි කර ගන්න මේකක් ගන්න හිතාගෙන ඉන්නේ..
    තෙමන්වා අප්පා... 😰😰😰😰

    පොලිසිය කේස් එකක් දායිද?
    ලංකාවේ මේවගේ ඒවා use කරන එක තහනම් ද?

    👮‍♂️👮‍♂️👮‍♂️👮‍♂️පොලිසියේ මහත්වරු කව්රු හරි එළකිරියේ වෙස් වලාගෙන ඉන්නවනම් කියන්නකෝ හරියටම..


    rrr.png



    https://www.daraz.lk/products/scoot...chlistcategory.list.2.286f1a5eBascfe&search=1
     

    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    හුලං පාර දරාගන්න පුලුවන් ද ඕකට?
    වහින වෙලාවට හෙමිට යනවා... 😭 😭 😭

    මේක oder කරන්න ගිහින් මම ඕක දැකලා තමයි එළකිරි help එක ඉල්ලුවේ.. මොකද එළකිරි එකේ ඔය ගැන දන්න කව්රු හරි කියලා හිතුනා
    ------ Post added on Nov 12, 2022 at 6:11 PM

    බොන්න ඕනි දෙයක් ද ?
    ------ Post added on Nov 12, 2022 at 6:15 PM
     
    • Like
    Reactions: Solo Rider

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    ඕකක් මම ගත්තා පොලිසියෙන් නම් තාම මොකුත් කිව්වෙ නෑ. 40 වඞා යන්න එපා ඕක දාගෙන අමාරැයි fb එකෙ තිබ්බා 6000ට side එකත් කවර් වෙන
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    ඕක දැම්ම කියල වැඩක් වෙනවද...දෙපැත්තෙන් වතුර එනවනෙ ඇතුලට...හොද ජැකට් එකකුයි බොටම් එකකුයි ගනින් වතුර යන්නැති...බයික්වලට එන රේන්කෝට් දැම්මනම් නොතෙමී යන්න පුලුවන්
     
    • Like
    Reactions: Solo Rider

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    සහෝදරවරුනි,
    බයිසිකලේට හයි කර ගන්න මේකක් ගන්න හිතාගෙන ඉන්නේ..
    තෙමන්වා අප්පා... 😰😰😰😰

    පොලිසිය කේස් එකක් දායිද?
    ලංකාවේ මේවගේ ඒවා use කරන එක තහනම් ද?

    👮‍♂️👮‍♂️👮‍♂️👮‍♂️පොලිසියේ මහත්වරු කව්රු හරි එළකිරියේ වෙස් වලාගෙන ඉන්නවනම් කියන්නකෝ හරියටම..


    View attachment 189374


    https://www.daraz.lk/products/scoot...chlistcategory.list.2.286f1a5eBascfe&search=1

    නිකමට මේක බලල එන්න
     
    • Like
    Reactions: Solo Rider

    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    ඕක හුළගට ගහගෙන ගිහිල්ල පිටිපස්සෙ එන වාහනේක පැටලෙන්න පුළුවන්
    පිටිපස්සෙන් එන එකා බයික් එකක් උනොත් ඕකෙ පැටලවිල රෝල් වෙලා යයි බන්
    ඊටත් බස් එකක හරි ලොරියක හරි පැටලිලා ඕකත් එක්ක ඇදිල ගියොත් ඕකෙම ඔතල වලදාන්න තමා වෙන්නෙ :unsure: :unsure: :unsure:
     
    • Like
    Reactions: ChamaraGL

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    හොදම රේන්කෝට් තීනවා ෆුල් කිට්..ආයේ වතුර ඇතුලට කොහොමවත් යන්නේ නෑ..සපත්තු දෙකට විතරයි අවුල....ඒවා දැන් නෙමෙයි ඉස්සරත් තිබ්බා...
    .
    ගනන් වැඩී...එහෙම එකක් හොයලා ගන්න..

    ඕක පට්ට අනාරක්ශිතයි...පේන්නේ නැතිවෙන්න පුලුවන්..පැටලෙන්න පුලුවන්
     
    • Like
    Reactions: pdn.ac.lk